Deep web එකට යන අය ඉන්නවද?

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Deep web එකට යන අය ඉන්නවද?

    Deep web හෝ Hidden web එකේ සැරිසරන අය ඉන්නවද? ඉන්නවනම් හූවක් දාමු බලන්න.:)

    මෙහෙ ඒක පාවිච්චි කරන එවුන් හොයාගන්න අමාරුයි.:sorry:





    අවවාදයයි - Deep web කියන්නේ මොකද්ද කියල දන්නේ නැති අය ඒ ගැන නොහොයන තරමට හොඳයි.​
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    ya man I know. It's just, 90% of the links I find do not work. I'm looking for someone with updated links or a site that acts as a database, other than hiddenwiki.

    it happened because of damn SOPA :dull:
    Even TOR networks are not safe as you think, you need to always update cause most of the encryption can be broken by NSA
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"

    උබත් හරි කාලෙක තමයි යන්න හදන්නෙ. ලොල්. මේ දවස් ව්අල අඩිය වත් තියන්න එපා බං.

    TOR එකේ උනත් තියෙන්නෙ උන්ගෙ Fake Out Nods , Tor එක ඇතුලෙ අපි කොච්චර Hidden උනත්, එලියට යන්නෙ උන්ගෙ දොරකින් (NSA). ඉතින් කුමන කතාද ?

    ලංකාවෙ ඕන තරම් උන් ඉන්නවා බං ඔතන. SilkRoad එකෙන් බඩු ගේන උන් / විකුනන උන් ඉන්නවා මම දන්න,

    Bitcoin ඉස්සර Cash කරගත්තෙ ඔතන. දැන් වගේ Legal නැ නෙ බං ඉස්සර., දැන් නම් හංදියේ කඩෙනුත් මාරු කරග්න්න පුලුවන්.

    ලංකාවෙ එවුන් ඉස්සර නම් onion Site දාගෙනත් හිටියා එක එක දේවල් වලට. හොර වැඩ නම් නෙමෙයි ලංකාවෙ වැල Share කරගන්න. .

    Deep Web එක ඔය තරම් Deep නැ බං, ලංකාවෙ උන් ඕන තරම් ඉන්නවා. :lol:

    --edit--
    links දැන් ගොඩක් එලියට දෙන්නෙ නැ බං. උන් එවා Share කරන්නෙ නැ NSA හින්දා.
    උබට ඕනම නම් pastebin එකේ Google Custom Search එකක් දෙන්න Last Month, වැඩ කරන ලින්ක් හොයාගන්න පුලුවන් වෙයි.

    ඉස්සර නම් මම වෙනම Notepad එකක දාගෙනහිටියෙ Pedo පවා, දැන් නම් ඒවා මකලම දැම්මා.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔව් බන්. මමත් දැක්ක ටික කාලෙකට කලින් tor වලට හෙන ගේමක් දීල තිබ්බ FBI එකෙන් pedo අල්ලන්න. එහෙම කරපු ඒකත් හොඳයි. ඒත් ඕක ඔහොම නවත්තන්න පුළුවන් දේකුත් නෙමෙයි.

    මමත් මේක වැඩ කරන විදිහ ගැන පොඩි දැනුමක් අරගෙන යන එක අත අරිනව අවුරුදු කිහිපෙකට. මේ දවස් වල අර කිව්වා වගේ අස්සේ හෙන යුද්ධෙ. අනික virus සාගරයක්. විස්තර ටිකට thankyou. කලින් රෙප් දීලලු.