New Bajaj Pulsar 400SS and 400CS

asanka99

Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    400CS

    ud3j.jpg

    8ghr.jpg

    f96r.jpg

    vky9.jpg

    400SS

    95az.jpg

    7l54.jpg

    1ejs.jpg

    :):)
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    meke Side Glass ena vidiha thama katha an thattuvak vage... hena kathai... rathu pata eke sinde glass penne naha mata eva koheda thiyenne...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ දැන් පදින්නේත් මහා භාරතේ යකඩ ගොඩක් නේද..........? :lol::lol::lol:;)

    :frown: මේ පේනවනේ..... අරන් මාස 6යි...... මුහුදක් ගාවින්වත් යන්නෙත් නෑ..... රෑටත් ෆුල් කවර් පිට ගැරේජ් එකේ දාලා තියෙන්නේ..... එහෙව් එකේ....... :growl:

    2cbi8g.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මේ පේනවනේ..... අරන් මාස 6යි...... මුහුදක් ගාවින්වත් යන්නෙත් නෑ..... රෑටත් ෆුල් කවර් පිට ගැරේජ් එකේ දාලා තියෙන්නේ..... එහෙව් එකේ....... :growl:

    2cbi8g.jpg

    මේ උඹේ එකේද........? :eek::eek: මේ යකඩ ද නැතිනම් චිනාට්චට්ටි ද බං.......? :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ උඹේ එකේද........? :eek::eek: මේ යකඩ ද නැතිනම් චිනාට්චට්ටි ද බං.......? :shocked:

    :yes: මගේ එක තමා බං...... ඔය ටැංකියේ යට....... මට මේ ටිකේ වෙලාවක් තිබ්බේ නෑ..... මම ඩේවිඩ් පීරිස් එකට ගේම ඉල්ලලා ලියුමක් දාන්න ඉන්නේ ඕකට...... :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes: මගේ එක තමා බං...... ඔය ටැංකියේ යට....... මට මේ ටිකේ වෙලාවක් තිබ්බේ නෑ..... මම ඩේවිඩ් පීරිස් එකට ගේම ඉල්ලලා ලියුමක් දාන්න ඉන්නේ ඕකට...... :growl:

    හිහි උඹ හදන්නේ උඹේ කාලයයි සල්ලියි අපතේ යවා ගන්න ඔය ඩේවිඩ් පීරිස් එකත් එක්ක ගේම ඉල්ලලා......... උන් කියයි මෙව්වා විකුනුවට හදන්නේ උන් නෙවෙයි කියලා...... :yes: