Anura Kumara Facebook Fan page

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :growl::growl::growl::growl::growl:

    yako mama nathiwelawe.....asarana mama karapu waradda mokakda bola...

    thanks machan thread eka udinma thiyapu ekata...
    ඒක ඉවරයි බුරුවෙක්ට ආර්තික විද්යාව උගන්නල කිච කරල දැම්ම,ඔනෙ නම් වරෙන් සමාජවාදය කතා කරමුරුසියාවෙ ලෙනින්ගෙ ඉදන්, නැත්තන් චිනෙ මාවො සේතූන්ගෙ බැරිනම් කියුවාවෙ කස්තො හරි වෙනුසිලියාවෙ හුයුගො චාවෙස්ලගෙ ඔනෙ එකෙක්ගෙ :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    paya 5k athulath 500k

    11021

    ohoma yan ohoma yan
    අම්මද බොල උබ මේ ලයික් එකතු කරනවද දැන්නෙ තේරුනේ නුතන සමාජ වාදය ෆේස් බුක් මගින් කිරිම, ලොල් හරිම මාන්දමිකයි.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තමන් බුද්දිමත් යැයි සිතනා...අට පාස් ගු කන සුනක පොතක දැනුමට අනුව..ලොකෙ වැඩිම උද්දමනය හා ආයොජන සහිත දියුනු රටවල්... :lol::lol::lol::lol::lol::lol:

    24nmque.png
    උද්ධමනෙ වැඩිවීම කොහොමවුනත් උද්දමනෙ 0 මට්ටමට ගේන්න බැහැ. උද්ධමනෙ වැඩිවුනත් අඩුවුනත් ආර්තිකේට කෙලවනව. හොඳම විදිය උද්ධමනෙ තනි ඉලක්කමක පවත්වගෙන යන එක.;)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අම්මද බොල උබ මේ ලයික් එකතු කරනවද දැන්නෙ තේරුනේ නුතන සමාජ වාදය ෆේස් බුක් මගින් කිරිම, ලොල් හරිම මාන්දමිකයි.

    wadi manapa ganna puluan eka thana othana witharane.....

    geyin eliyata bahala chanda ekathu karanna giyama kosu walinne kanne!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තියෙනව හොද ජේවිපි කාරයෙක්ගෙන් හො දන්න වෙනත් එකෙක්ගෙන් අහන්ඩ හොද ප්‍රස්නයක්

    1971 සමගි පෙරමුනු ආණ්ඩුව ජනරජ විවස්තාව හදල සමාජවාදයට රට ගෙනයාමක් කරල ලකාවෙ මුල් වතාවට අය වැය හිටය අපේ පෙරේර මහත්තය පියෙවුව එහෙම රජයකට විරුද්දව මොකද විජේවීර සහොදරය මොකද කැරලලි ගැහුවෙ.

    ( ප්‍රබුද්ද පිරිස් පමනක් රිප්ලයි කරන්ඩ 10 පාස් නැති මොඩයො නම් පොර ටොක් දෙන්ඩ එන්ඩ එපා. )
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    magulak katha karanna epa ban.....samajawadayen athi wadak naha....apita oni dushanaya nathi ratak.....JVP karayonge dushanaya naha kiyalanam dannawa......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    wadi manapa ganna puluan eka thana othana witharane.....

    geyin eliyata bahala chanda ekathu karanna giyama kosu walinne kanne!
    :lol::lol::lol: කරුමෙට එහෙමත් නැ.

    Mahinda Rajapaksa245,964 likes · 15,851 talking about this. ;)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    magulak katha karanna epa ban.....samajawadayen athi wadak naha....apita oni dushanaya nathi ratak.....JVP karayonge dushanaya naha kiyalanam dannawa......
    මෙහෙමයි පුතා විජේවීර සහොදරය උලපනේ නිවසින් අල්ලද්දි තිබ්බ වස්තු ප්‍රමානය ගැන නිවුස් තියෙනවනෙ,ඒව කොහොමද,අනික එයාල රහත් වෙලා නැ නේද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙමයි පුතා විජේවීර සහොදරය උලපනේ නිවසින් අල්ලද්දි තිබ්බ වස්තු ප්‍රමානය ගැන නිවුස් තියෙනවනෙ,ඒව කොහොමද,අනික එයාල රහත් වෙලා නැ නේද?

    pennapanko news.....UNP rajayen hadapu news da?.....gahuwa kiyamuko....kohomada dan gahilla:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවාර්යෙන් jvp එක ඒකට විකල්පයක් නම් නෙමේ ඔන්න,:frown:

    rjaya balaya neme machan.....mita wada wadi balayak laba denna oni......mamath hithanne naha balaya ganna lagakadi puluwan weyi kiyala......anika prathipaththi prakashane aran eken katha karala baluwoth eke waraddak naha......danapathiyantanam rideyi
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    magulak katha karanna epa ban.....samajawadayen athi wadak naha....apita oni dushanaya nathi ratak.....JVP karayonge dushanaya naha kiyalanam dannawa......

    meka ahuwada 3min wala idala ahapan uba ahapu ekata uththare thiyenawa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරි වරෙන් පොයිට් එකට කතා කරමු බැරි උනොත් උබ @න්නය කියල ඔප්පු වෙනව.වෙන අනන් මනන් බයිල එපා එදා මම කියුවෙ බඩුමිල වැඩිවිම එක පැත්තකින හොදයි ආයොජන වැඩිවෙනව කියන එක්නෙ ??? හරිද වැරදිනම් නිවරදි කරපන්, බොලා කියන්නෙ තියරිය වැරදියි කියලනෙ උද්දමනය වැඩි වෙද්දි ආයොජන අඩ්වෙනව කියන එකනේ,උබ එක්ක ආර්‍තික විද්යාව ගැන් කතා කරන්නම් දැන්මක් තියෙනවන්ම් විනඩි 5ක් ඇතුලත උබ කියපන් විවසායකය කියන එකේ ආර්‍තික විද්දයා නිර්වශනය මොකක්ද කියල?????

    ඔය මගුලෙ ෆෙක් එක මගෙද කියල gt අයියගෙන් අහපියකො බල්ලො වැඩේ ඉවරනෙ, ඔප්පු කරපන් මගෙ කියල gt අයියට කියල මම එලකිරි එකෙන් යනව.:cool:

    මෙ ලොකෙ හසරක් නැති මුඩුක්කු කුක්ක කවුද කියල,විනඩි තුන ඇතුලත ඔප්පු වෙයි කියපන් නිර්වචනය විවසායකය කියන වචනෙ????[/B][/COLOR][/SIZE]

    හරි erozan, කුණුහරප කියන්නේ නැතුව අම්මලට බැන බැන ඉන්නේ නැතුව වරෙන් උබ කියපු දේ ගැන කතා කරමු

    උබ දැන් කෙලින් කියපන් උද්ධමනය වැඩි උනාම කොහොමද ආයෝජන වැඩි වෙන්නේ කියල

    වල්පල් එපා කෙලින්ම කියපන් අපි කතා කරමු
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pennapanko news.....UNP rajayen hadapu news da?.....gahuwa kiyamuko....kohomada dan gahilla:lol:
    හරි බන් ජ්ව්ප් එකේ එවුන් ආවමත් ඔකම තමා උන් රහත් නැත. ප්‍රතිපත්ති බල්ලට යනව සල්ලි දකිද්දි, මිනිත් දිව දික් කරනව කියන්නෙ සල්ලි දැක්කම.:lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හරි erozan, කුණුහරප කියන්නේ නැතුව අම්මලට බැන බැන ඉන්නේ නැතුව වරෙන් උබ කියපු දේ ගැන කතා කරමු

    උබ දැන් කෙලින් කියපන් උද්ධමනය වැඩි උනාම කොහොමද ආයෝජන වැඩි වෙන්නේ කියල

    වල්පල් එපා කෙලින්ම කියපන් අපි කතා කරමු

    sirawatama kohomada ban ehema karanne...uba uththare dunnda erozan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි erozan, කුණුහරප කියන්නේ නැතුව අම්මලට බැන බැන ඉන්නේ නැතුව වරෙන් උබ කියපු දේ ගැන කතා කරමු

    උබ දැන් කෙලින් කියපන් උද්ධමනය වැඩි උනාම කොහොමද ආයෝජන වැඩි වෙන්නේ කියල

    වල්පල් එපා කෙලින්ම කියපන් අපි කතා කරමු
    ඒකට උත්තර දිල තියෙන්නෙ පුතා පසුපස පිටු බලන්ඩ.:cool: