උබට ගෙනල්ලා දෙන්න පුලුවන් වාහන වල ටෝටල් ගානත් හලගෙන ගියානම් නූලෙ එලකිරි නේද

උබට ගෙනල්ලා දෙන්න පුලුවන් වාහන වල ටෝටල් ගානත් හලගෙන ගියානම් නූලෙ එලකිරි නේද

උබට ගෙනල්ලා දෙන්න පුලුවන් වාහන වල ටෝටල් ගානත් හලගෙන ගියානම් නූලෙ එලකිරි නේද
රදල ජීව්තTOYOTA HIACE Flat Roof ඩීසල් එක එන්නේ නැත්තේ ඇයි දැන්. හැම තැනම තියෙන්නේ පෙට්‍රල් එක TRH 200 කියලා. Super GL Dark Prime ඩීසල් එක කියක් වගේ වෙයිද. ෆිනෑන්ස් නැතුව අත්පිට ඕනේ.
අඩො එහෙම නෙමෙAuction එකෙන් Buy කරලා LC ඕපන් කරන්න ලැස්ති වාහන වල ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්නම්.
Estimated ප්‍රයිස් එකක් ඕනනම් වාහනේ කිව්වොත් කියන්න පුලුවන්.
TOYOTA HIACE Flat Roof ඩීසල් එක එන්නේ නැත්තේ ඇයි දැන්. හැම තැනම තියෙන්නේ පෙට්‍රල් එක TRH 200 කියලා. Super GL Dark Prime 1DG FTV ඩීසල් එක කියක් වගේ වෙයිද. ෆිනෑන්ස් නැතුව අත්පිට ඕනේ.
Oka wedak ne
2003, dolphin ekak dennada 120 ta
TOYOTA HIACE Flat Roof ඩීසල් එක එන්නේ නැත්තේ ඇයි දැන්. හැම තැනම තියෙන්නේ පෙට්‍රල් එක TRH 200 කියලා. Super GL Dark Prime 1DG FTV ඩීසල් එක කියක් වගේ වෙයිද. ෆිනෑන්ස් නැතුව අත්පිට ඕනේ.
අඩො එහෙම නෙමෙ
ලස්ස 80ට මෙව්වා කැන්.
ලස්ස 60ට ම්ව්වා කැන්
ලස්ස 100ට මෙව්වා මෙව්වා කැන් වගෙ
එතකොට දල අදහසක් එනවනෙ ගන්න ආසාවෙන් ඉන්න එකෙක්ට / පලවෙනි වාහනෙ ගන්න ඉන්න උන්ට
------ Post added on Sep 26, 2026 at 6:09 PM
ehema fluctuate unata kamk na dala idea ekak gnn plwaunne ekai kiwe kiriyoසතියෙන් සතිය මිල වෙනස් වෙන නිසා ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්න බෑ හැබැයි.
ehema fluctuate unata kamk na dala idea ekak gnn plwaunne ekai kiwe kiriyo
මැසේජ් එකක් දැම්මා බ්‍රෝ. පොඩ්ඩක් බලන්නමට model number එක එවන්න cusdec එකක් ගහලා ගාන එවන්නම්.
View attachment 270369
View attachment 270370
View attachment 270371
එහෙම මිල දාන්න පුලුවන්.
සතියෙන් සතිය මිල වෙනස් වෙන නිසා ෆික්ස් ප්‍රයිස් එකක් දෙන්න බෑ හැබැයි.
අපි ඉම්පෝට් කරන්න කලින් දැනුවත් කරනවා LC එක ක්ලියර් වෙන රේට් එකයි Customs duty වදින රේට් එකයි අනුව මිල යම් වෙනසක් වෙනවා කියලා. වියහැකි උපරිම වෙනසත් කියනවා. කස්ටමර් එකගනම් වාහනය buy කරනවා.
පොඩි වාහනයක් නම් උපරිම ලක්ශයක අඩුවීමක් හෝ වැඩිවීමක් සිදුවිය හැකියි.