මොකක්ද මේ සූවස්..
මචන්ලා, සමහරුනම් මේ ගැන දන්නවා ඇති අද මම කියන්න යන්නේ Suez Canal එක ගැන.මේක තියෙන්නේනම් Egypt වල සහ මේකෙන් Mediterranean Sea and Red Sea මුහුදවල් දෙකක් යා කිරීම සිද්ධ වෙනවා.මේක ස්වභාවික ඇල දිය මාර්ගයක් නෙමෙයි.1859දි ගොඩනැඟීම පටන් අරන් 1869දි විවෘත කරලා තියෙන්නේ.අවුරුදු 10ක්ම වැයවෙලා ගොඩනැඟීමට.මේක 193.30km දිග සහ 24m ගැඹුර සහ 205m පළල වෙනවා.මේක හරිම වැදගත් වෙන්නේ මේ ඇල නැතිනම් යුරෝපය සහ ආසියාව අතර යාත්‍රා කරන නැව් අප්‍රිකාව පහලින් ගමන් කිරීමට සිදුවෙනවා.මෙන්න මෙහෙම
එහෙම වුනාම වැඩි දවස් ගානක්,ඉන්ධන ප්‍රමාණයක්,සේවකයින්ට කෑම බීම දෙන්නට වගේ වියදම් වැඩිවීමක් වෙනවා.ඒ නිසා හරි වැදගත් ස්ථානයක්.නැව් මේ හරහා ගමන් කිරිමේදී තනි තනිව නැතිව පෝලිමක් ලෙස තමයි යවන්නේ.සාමාන්‍යයෙන් මේ හරහා ගමන් කිරීමට නැවකට පැය 12ත් 16ත් අතර කාලයක් වැයවෙනවා කියලා තමයි කියන්නේ.මොකද මේ හරහා ගමන් කිරීමට ඉඩ දෙන්නේ යම් වේග පරාසයකට පමණයි.Photos ටිකකුත් බලන්නකෝ එහෙනම්.
Add Info :තවත් දෙයක් තියෙනවා...ආසියාව පැත්තේ ඉදලා මේ පහු කරද්දි තමයි ගොඩක් දුරට මේ නැව් වලට ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙන සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ ඉන්නේ.ඉතින් දැන් නැව් මේ ප්‍රදේශය පහු කරද්දි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් හරි මේ අවට ආරක්ෂාවට රුසියාවෙන්,ඉන්දියාවෙන්,යුරෝපයෙන්,කොරියාවෙන් වගේ විවිධ රටවලින් යොදවලා තියෙන නාවික සොල්දාදුවන් 4ක් 5ක් පමණ නැවකට යොදාගන්නවා.මොවුන් ඩුබායි,ඕමාන් වගේ රටකින් ගොඩවෙලා ඊජිප්තුවේ සූවස් ඇල ඉවරවෙද්දි බහිනවා.ආපහු එන නැව් වලට එතනින් ගොඩ වෙලා අර රටවල් වලින් බහිනවා.ගොඩක්ම අනතුරුදායක ප්‍රදේශය තමයි ඒඩ්න් බොක්ක ප්‍රදේශය.

හොදයිනම් අනික් අයටත් බලන්න Bump එකක් දාගෙන යන්න.වැදගත් කියලා හිතෙනවානම් Rep වලින් සලකලා යන්න
Last edited: