මොකක්ද මේ සූවස්..

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මොකක්ද මේ සූවස්..

    මචන්ලා, සමහරුනම් මේ ගැන දන්නවා ඇති අද මම කියන්න යන්නේ Suez Canal එක ගැන.මේක තියෙන්නේනම් Egypt වල සහ මේකෙන් Mediterranean Sea and Red Sea මුහුදවල් දෙකක් යා කිරීම සිද්ධ වෙනවා.මේක ස්වභාවික ඇල දිය මාර්ගයක් නෙමෙයි.1859දි ගොඩනැඟීම පටන් අරන් 1869දි විවෘත කරලා තියෙන්නේ.අවුරුදු 10ක්ම වැයවෙලා ගොඩනැඟීමට.මේක 193.30km දිග සහ 24m ගැඹුර සහ 205m පළල වෙනවා.මේක හරිම වැදගත් වෙන්නේ මේ ඇල නැතිනම් යුරෝපය සහ ආසියාව අතර යාත්‍රා කරන නැව් අප්‍රිකාව පහලින් ගමන් කිරීමට සිදුවෙනවා.මෙන්න මෙහෙම
    Suez-Canal.gif

    එහෙම වුනාම වැඩි දවස් ගානක්,ඉන්ධන ප්‍රමාණයක්,සේවකයින්ට කෑම බීම දෙන්නට වගේ වියදම් වැඩිවීමක් වෙනවා.ඒ නිසා හරි වැදගත් ස්ථානයක්.නැව් මේ හරහා ගමන් කිරිමේදී තනි තනිව නැතිව පෝලිමක් ලෙස තමයි යවන්නේ.සාමාන්‍යයෙන් මේ හරහා ගමන් කිරීමට නැවකට පැය 12ත් 16ත් අතර කාලයක් වැයවෙනවා කියලා තමයි කියන්නේ.මොකද මේ හරහා ගමන් කිරීමට ඉඩ දෙන්නේ යම් වේග පරාසයකට පමණයි.Photos ටිකකුත් බලන්නකෝ එහෙනම්.:yes:
    suez_canal02.jpg


    suez-canal.jpg


    suez-canal-egypt-615.jpg


    SuezCanal-ContainerShip.jpg


    suez-canal-transit_111120-n-ql471-145.png


    37b-suez-canal-1.jpg


    800px-Capesize_bulk_carrier_at_Suez_Canal_Bridge.jpg


    Add Info :තවත් දෙයක් තියෙනවා...ආසියාව පැත්තේ ඉදලා මේ පහු කරද්දි තමයි ගොඩක් දුරට මේ නැව් වලට ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙන සෝමාලියානු මුහුදු කොල්ලකරුවෝ ඉන්නේ.ඉතින් දැන් නැව් මේ ප්‍රදේශය පහු කරද්දි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් හරි මේ අවට ආරක්ෂාවට රුසියාවෙන්,ඉන්දියාවෙන්,යුරෝපයෙන්,කොරියාවෙන් වගේ විවිධ රටවලින් යොදවලා තියෙන නාවික සොල්දාදුවන් 4ක් 5ක් පමණ නැවකට යොදාගන්නවා.මොවුන් ඩුබායි,ඕමාන් වගේ රටකින් ගොඩවෙලා ඊජිප්තුවේ සූවස් ඇල ඉවරවෙද්දි බහිනවා.ආපහු එන නැව් වලට එතනින් ගොඩ වෙලා අර රටවල් වලින් බහිනවා.ගොඩක්ම අනතුරුදායක ප්‍රදේශය තමයි ඒඩ්න් බොක්ක ප්‍රදේශය.

    හොදයිනම් අනික් අයටත් බලන්න Bump එකක් දාගෙන යන්න.වැදගත් කියලා හිතෙනවානම් Rep වලින් සලකලා යන්න​
    00020408.gif
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මේක නම් ගොඩක් වැදගත් මචන් ඉගෙන ගන්න කට්ටියට. :yes::yes: අනිත් අයටත් වැදගත් තමයි, මම කිව්වේ ඉගෙනගන්න අයට ගොඩක් වැදගත් කියලා ඕන්...... :confused::confused:

    You must spread some Reputation around before giving it to crazyasa again. :sorry::sorry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර


    මේක නම් ගොඩක් වැදගත් මචන් ඉගෙන ගන්න කට්ටියට. :yes::yes: අනිත් අයටත් වැදගත් තමයි, මම කිව්වේ ඉගෙනගන්න අයට ගොඩක් වැදගත් කියලා ඕන්...... :confused::confused:

    You must spread some Reputation around before giving it to crazyasa again. :sorry::sorry:

    තෑන්ක්ස් මචන්ලා....:love::love:
     
    • Like
    Reactions: wdk

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    machan මේ තියෙන්නෙත් Suez Canal එක නේද එතකොට කොහොමද නැව් යන්නේ ඔය පාර වගේ එක හරහා.:confused:

    මචන් ෆොටෝ එකේ පොඩියට පේන්නේ ඉඩ තියෙනවා යන්න
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ සූවස් ඇලේ යාත්‍රා කරන්න ඉඩදීලා තියෙන්නේ SUEZMAX ඛාණ්ඩයේ නැව් වලට විතරයිලු....... :confused:

    SUEZMAX කියන්නෙත් මිනුම්දණ්ඩක් නැව් ගමනාගමනයේදී යොදා ගන්න........ :yes:

    මේ සූවස් ඇලේ තියෙන එකම පුරස්නේ ඇලේ ගැඹුර හා උස තමයි..... :eek:

    මේ සූවස් ඇලේ ගැඹුර අඩි 66ක් තමයි උපරිම...... 2009 දී තමයි මේක අඩි 66ක් වෙන්න හෑරුවේ...... ඊට කලින් ගැඹුර තිබුනේ අඩි 60යි........ ඒ වගේම මේ ඇල හරහා තියෙනවා පාලමක් “Suez Canal Bridge” කියලා...... සාමාන්‍ය ජල මට්ටමේ ඉඳලා පාලමට අඩි 230ක් උසයි...... ඉතිං මේ සීමා වලින් කරදරයක් නැතුව යන්න පුළුවන් නැව් වලට තමයි මේ SUEZMAX නැව් කියල කියන්නේ........ මේ සූවස් ඇල ගොඩක්ම පාවිච්චි කරන්නේ තෙල් ගෙනියන ටෑන්කර් නැව් කියලා තමයි තතු දන්නෝ පවසන්නේ.......


    news-suez-34622785_119235c.jpg

    සූවස් ඇලේ යන නැව් වලට බැදපු ඉස්සෝ වඩේ විකුණන වෙළෙන්දෙකි මේ ජායාරූපයේ ඔබට පෙනෙන්නේ..... :P