අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අරොසන් මහතා ගේ නව ආර්ථික විද්‍යා න්‍යාය

    අපේ ඇරෝසන් දිගටම මේ අලුත් ආර්ථික විද්‍යා න්‍යායක් ගැන කියනවනේ

    උද්ධමනය වැඩි උනාම ආයෝජන වැඩි වෙනවා කියල :shocked:

    ඕක වෙනවා කියන්නේ මෙහෙමයි



    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    දැන් මෙයා මේක කියල සිංහ නාද එහෙමත් කරලා තියනවා :cool:

    මාගේ ආර්තික විද්යා දැනුම හමුවේ 10 පාස් නැති මීහරක් ටික සිසිකඩ විසික්ක වෙලා ඈත ඉදල උම්බෑ ගානව.:lol::lol::lol: තොපිට මොන ආර්තික විද්යාවද මිහරක් රැල ,:lol::lol::lol: නිදහස් අද්යාපනයෙක් උපන් කාලකන්නි.:confused::confused::confused:

    තිබු තැනක සොර සතුරන් ගත.......නොහෙනා

    එසැඩ මනාවත් වතුරෙන් වල..........නොහෙනා

    කෝප වුවත් රජ මැතිදුන් ගත.........නොහෙනා

    උගත මනා ශිල්පයමයි මතු.................රැකෙනා

    :yes::yes::yes::yes:

    හැබැයි මෙයා මේ කියල තියන එකකට එකක් සම්බන්ද නැති වචන ගැන ප්‍රශ්න කරාම උත්තර නැහැ :lol:
    ආය ත්‍රෙඩ් එකට එන්නෙත් නැහැ වෙන ත්‍රෙඩ් වල අහපුවම අදාලව පවසන්න කියනවා

    ඉතින් ඔන්න උත්තර දෙන්න වෙනම ත්‍රෙඩ් එකක් දාලම දුන්න දැන් අදාලයි නේ දෙමු උත්තර :yes:

    මෙන්න ප්‍රශ්නේ



    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට


    පිරිවැය හේතුකොටගෙන කොහොමද බං අවශ්‍යතා සහ උවමනා හටගන්නේ?:confused:
    එතකොට උබ කියන්නේ පිරිවැය වැඩි වෙද්දී උවමනා වැඩි වෙනවා කියලද?:confused:
    (අවශ්‍යතා කියන ජාතිය කොහොමත් වැඩි වත් අඩු වත් වෙන්නේ නැති බව උබ දන්නේ නැති පාටයි




    ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම වි සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා

    මිශ්‍ර ආර්ථිකය කියන්නේ විවිධ ආර්ථික ක්‍රම වල ලක්ෂණ පෙන්නුම් කරන ආර්ථිකයකට නේ (ලෝකේ තියන ආර්ථික වලින් 99.9%ක් ම මිශ්‍ර ආර්ථික)
    එතකොට ශ්මිශ්‍ර ආර්ථිකයක ශ්‍රම විභජනය ඌනයි කියල කියන්නේ මොන පදනමකින්ද?

    උද්දමනය කොහොමද ව්‍යවසායකයා කළමනාකරණය කරන්නේ?:confused:



    ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.

    ආර්ථික ක්‍රියාවලියේ චක්‍රීය ප්‍රවහයයි උපයෝගීතා න්‍යායයි අතර සම්බන්දය මොකක්ද?:confused:
    මොකක් නිෂ්පාදන ආර්ථිකයේ රේඛීය පලයක් ලෙස අයෝජන වැඩි වෙනවා?:shocked:

    මචං ඇත්ත කියපන් උබ econ පොතකින් වචන ටිකක් අරන් මේක ලිව්වා නේද?:P

    දැන් හරිනේ වෙනම ත්‍රෙඩ් එකකුත් තියනවා නේ ඇවිත් දීපන් උත්තර :P
    වෙලා නැහැ පස්සේ උත්තර දෙන්නම් ඒ බයිලා නම් ගහන්න එපා :P


    P.S මේකෙත් මූව gangbang නම් කරන්න එපා මචංලා පව් නැද්ද :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    වැඩක් ඈති එකෙක් එක්ක කතාවට පැටලියන් බං..... බත් බැලයෙක් එක්ක කතා කරන්න යන්නේ නැතුව....... :yes: :D

    ඕන් බලපන්කෝ මේකට හොදටම රිදිලා දූවගෙන ඈවිත්, මෙලෝ රහක් නැති වචන සෙට් එකක් දොඩෝලා යන හැටි...... :lol:
     
    • Like
    Reactions: shenat and Cypress

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රතු කොලුවා;16244168 said:
    මේ කාගේ ෆේක් එකද Aruna47 ගෙද රත්තරන් ගෙද? :lol:

    මොකක්!:shocked: account එක හදපු අව්රුද්ද එහෙම බලල කතා කරා නම් හොදයි :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩක් ඈති එකෙක් එක්ක කතාවට පැටලියන් බං..... බත් බැලයෙක් එක්ක කතා කරන්න යන්නේ නැතුව....... :yes: :D

    ඕන් බලපන්කෝ මේකට හොදටම රිදිලා දූවගෙන ඈවිත්, මෙලෝ රහක් නැති වචන සෙට් එකක් දොඩෝලා යන හැටි...... :lol:

    එන්නේ පොස්ට් 150ක් තිබ්බොත් විතරලු බං :lol:
     
    • Haha
    Reactions: Cypress

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එන්නේ පොස්ට් 150ක් තිබ්බොත් විතරලු බං :lol:

    :lol: පෝස්ට් නෙවේ කොහොම වෙතත්, ඕකා තර්කෙකට කතා කරන්න එන එකෙක් නෙවේ...... :no: ඔහේ ඈවිල්ලා, දොඩෝලා යයි...... නැත්නම්, දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ වගේ ඉදී...... :yes:
     
    • Like
    Reactions: Cypress

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,237
    15,802
    113
    Ashampoo_Snap_2014.02.05_15h14m15s_004_.jpg
     
    • Haha
    Reactions: Cypress

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: පෝස්ට් නෙවේ කොහොම වෙතත්, ඕකා තර්කෙකට කතා කරන්න එන එකෙක් නෙවේ...... :no: ඔහේ ඈවිල්ලා, දොඩෝලා යයි...... නැත්නම්, දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ වගේ ඉදී...... :yes:

    පොස්ට් 150ට වැඩි ඒවාට විතරලු ගෙවන්නේ :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ටෝක් එක කොහොමද :lol: LOL

    ආ ඔව් ඔය වගේ නියායක් පැහැදිලි කරල දෙන්ඩ ඔනෙ නම් සෑහෙන පිරිසකගෙ අවදානය ඔනෙ නැතුව වැඩක් නැ.උත්තරේ කියපු ගමන් උබල මාරු,මගෙ දැනුම වැඩිපිරිසක් දකින්නෙ නැ,ඒකයි හේතුව.150 දෙනක් පොස්ට් දැම්මොත් එනව ඇවිත් කියල දෙනව. :cool::cool:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    අඩලා අඩලා ත්‍රෙඩ් එක අයින් කරවයි ඔන්න බලපන්... :lol::lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එන්නේ පොස්ට් 150ක් තිබ්බොත් විතරලු බං :lol:

    ලොල් තමයි...මු ඉයෙ දාපු සින්හ ටොල්ක් අද කො...නකුට්ටා නැට්ට පුකෙ ගහන් හොයා ගන්නවත් නැ..ආර්තික විද්යාවට කප් ගහපු පොරක්ලු..යොගට් කප්ද දන් නැ ගැහුවෙ...පොස්ට් 150 වැටෙන්න කලින් පොත් පෙරේලලා ලැස්ති වෙලා ඉදපන්...යන යන තැන අනාතයි සුනක පොතක... :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් මු ඉයෙ සුනක ගර්ජනා දාපු ත්‍රෙඩ් එක පාලාතෙ වත් එන් නැ...මු ත්‍රෙඩ් කියකින් නම් ඔහොම පැනලා ගියාද කිච වෙලා... ලැජ්ජාවක් නැති නකුට්ටා :lol::lol::lol::lol::lol: