පිස්සු පුසා;16245606 said:කෝ මූ
අදත් මම ආව විතරයි පොර මිසිං![]()


මහාචාර්ය අබ්දුල්ලා ඇසිලින්ටිකක් ඉදල බලමු තවම ටයිප් කරනවද දන්නේ නැහැනේ
ආර්ථික විද්‍යා න්‍යායක් ටයිප් කරන එක සෙල්ලම් වැඩක් ද![]()

තමන් දන්න දේවල් නොදන්න උන් එක්ක කතාකරන්න එපා.1.පිරිවැය හේතුකොටගෙන කොහොමද බං අවශ්‍යතා සහ උවමනා හටගන්නේ?
එතකොට උබ කියන්නේ පිරිවැය වැඩි වෙද්දී උවමනා වැඩි වෙනවා කියලද?
(අවශ්‍යතා කියන ජාතිය කොහොමත් වැඩි වත් අඩු වත් වෙන්නේ නැති බව උබ දන්නේ නැති පාටයි
2. මිශ්‍ර ආර්ථිකය කියන්නේ විවිධ ආර්ථික ක්‍රම වල ලක්ෂණ පෙන්නුම් කරන ආර්ථිකයකට නේ (ලෝකේ තියන ආර්ථික වලින් 99.9%ක් ම මිශ්‍ර ආර්ථික)
එතකොට ශ්මිශ්‍ර ආර්ථිකයක ශ්‍රම විභජනය ඌනයි කියල කියන්නේ මොන පදනමකින්ද?
උද්දමනය කොහොමද ව්‍යවසායකයා කළමනාකරණය කරන්නේ?
3. ආර්ථික ක්‍රියාවලියේ චක්‍රීය ප්‍රවහයයි උපයෝගීතා න්‍යායයි අතර සම්බන්දය මොකක්ද?
මොකක් නිෂ්පාදන ආර්ථිකයේ රේඛීය පලයක් ලෙස අයෝජන වැඩි වෙනවා?
4. මචං ඇත්ත කියපන් උබ econ පොතකින් වචන ටිකක් අරන් මේක ලිව්වා නේද?
ඔන්න දෙන්ඩ යන්නෙ, දැන් මම ඉස්සල්ලාම අක එක පැහැදිලි කරනව.ලියන ගමන් ඉන්නෙ.

1.1පිරිවැය හේතුකොටගෙන කොහොමද බං අවශ්‍යතා සහ උවමනා හටගන්නේ?
2 එතකොට උබ කියන්නේ පිරිවැය වැඩි වෙද්දී උවමනා වැඩි වෙනවා කියලද?
3 (අවශ්‍යතා කියන ජාතිය කොහොමත් වැඩි වත් අඩු වත් වෙන්නේ නැති බව උබ දන්නේ නැති පාටයි


පටලො ගන්ඩ එපා.


ඒක නම් ඇත්ත ඔන්න බලපන් දැන් කියනව මොකුත් වැරැද්දක් නැ කියල.තමන් දන්න දේවල් නොදන්න උන් එක්ක කතාකරන්න එපා.![]()




මොනවද උබලට අහන්ඩ තියෙන ප්‍රසන අහපියවු ඉක්මනට.![]()
මමී සහ මමිගේ චුවා සනිපෙන්ද 
1, මේ තියෙන්නෙ අකුරු පටලව ගැනිමක්, මම කියුවෙ "අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිම" කියල නැතුව.අධික පිරිවැය හින්ද අවශයතා හා උවමනා අමුතුවෙන් ඇති වෙනව කියල නෙමේ.තව සරලව කියනවනම්. බාන්ඩ හා සේවා වල මිල ඉහල ගියත් අවශ්යතා හා උවමනා සපුරා ගැනිමට මිනිසුන්ට ඔනෙ වෙනව කියන දේ, එතකොට උබයි පටලො ගත්තො ඒක ඉවරයි.
2. පිරිවැය වැඩි වෙද්දි අවශ්යතා හා උවමනා වැඩි වෙන්නෙ නැනෙ බන්,පටලො ගන්ඩ එපා.
3. අවශයතා ප්‍රාතමිකයි,වුවමනා දිවිතිකයි කියල මම හොදටම දන්නව, අමුතුවෙන් උගන්නන්ඩ එන්ඩ එපා.
දැන් උබ කියපන් මම මේ කියපු දේ කොහෙ හරි වැරැද්දක් තියෙනවන්ද? තියරියට ගැලපෙන්නෙ නැද්ද ? උබට තේරුනාද? මේ ටික හරිද වැරදිද කියන දේ පැහදිලිව.
ඒක නම් ඇත්ත ඔන්න බලපන් දැන් කියනව මොකුත් වැරැද්දක් නැ කියල.
නැ මචන් මුනුත් එක්ක කතා කරල උන්ගෙ ගොන් කම් ඔප්පු කරවන්ඩ ඔනෙ ආයෙ එතකොට කියවන්ඩ එන්නෙ නැ.![]()

හා දැන් දෙමුකො බලන්ඩ උත්තර මහා ලොකු පොරවල් ටික,අදත් උබලට ආර්ථික විද්යාව බඩ යවනව මම.![]()





තොට සයිකොද නැත්තන් මාන්දමද මොඩයො මම කියපු එක හරි නම් මොනවටද ලොකු කරගෙන තෙර්ඩ් දැම්මෙ. ??????ඔව් පිරිවැය වැඩි වෙද්දී අවශ්‍යතා උවමනා වැඩි වෙන්නේ නැහැ තමයි එක තමයි මමත් කියන්නේ
ඔව් පිරිවැය ඉහල ගියාම මිනිස්සු කරන්නේ ප්‍රාථමික අවශ්‍යතා සපුරා ගෙන ද්විතික අවශ්‍යත කප්පාදු කරන එක ඉතින්?






උබල මොඩයො වගේ කෑ ගහල විලාප තියන හින්ද මේ උත්තර දුන්නෙ.
දැන් කවුද මොඩය කියල ඔප්පු උනානෙ.
දැන්වත් කරුනාකරල උබලට නොතේරෙන ආර්ථික විද්යාවක් කතා කරන්ඩ ගිහින් වරිගෙ නහ ගන්නෙ නැතුව ඉන්නවද. 











මේ පටන් ගැනිම විතරයි ඇරබුමම කදුලක් වෙලා වගේ.,මම එදාම කියුවනෙ තේරෙන්ඩ බුරන්ඩ මට උවමනාවක් නැ කියල.![]()









දැන් ඔය උත්තර දුන්නෙ රෙද්ද රෙවෙන්ඩ තව මොනවද කියවන්නෙ.????පඩ ටෝක් පස්සේ පුළුවන් දැන් උත්තර දුන්න නම්![]()





තොට සයිකොද නැත්තන් මාන්දමද මොඩයො මම කියපු එක හරි නම් මොනවටද ලොකු කරගෙන තෙර්ඩ් දැම්මෙ. ??????
මම ඔය බනේ තමයි කියුවෙ ටිකක් ලොකු වචන දාල,මම එදාම කියුවනෙ තේරෙන්ඩ බුරන්ඩ මට උවමනාවක් නැ කියල.උබල මොඩයො වගේ කෑ ගහල විලාප තියන හින්ද මේ උත්තර දුන්නෙ.
දැන් කවුද මොඩය කියල ඔප්පු උනානෙ.
දැන්වත් කරුනාකරල උබලට නොතේරෙන ආර්ථික විද්යාවක් කතා කරන්ඩ ගිහින් වරිගෙ නහ ගන්නෙ නැතුව ඉන්නවද.
මට නම් පේන්නෙ දැම්මම ආර්ථික විද්යාව බඩ ගිහින් හොදනව වගේ,
මේ පටන් ගැනිම විතරයි ඇරබුමම කදුලක් වෙලා වගේ.![]()
