කෝච්චියෙ නුවර ට්‍රිපක් යමුද





ඔව් නේ.. කැලෙන් කොලෙන් ආපු පොඩි බච්චෝ ලොකු වෙලා කියල කැන්ඩියා කිවේ...![]()


පවු ඒ ආතල් එකවත් ගන්න දෙන්න අනේ, දවස තිස්සෙ ළිඳේ වැටන අමුඩජෝඩුවනෙ
![]()


badayo™කෝච්චියෙ නුවර ට්‍රිපක් යමුද

එළමකිරි ෂෝ 1ක් තිබුනා..
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
ඔක්කෝට ම
සුබ රාත්‍රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!

![]()
එළමකිරි ෂෝ 1ක් තිබුනා..
එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
ඔක්කෝට ම
සුබ රාත්‍රියක් වේවා
අන්යොන්ග්යේ කේ-ෆිප්ශියෝ
안녕히 계십시오!
![]()
ඔව් තනියම බෝඩිමේ ඉන්නවා කිව්වේ ඒ නිසා මොකක්ද දන්නේ නෑ ජොබ් එක![]()



ට්‍රිපක් යමු හැබැයි මේ පාර ගෙදරින් තේ අරගෙන යමු![]()

ආච්ච හාල් ගරන්න හිතෙනවා ඕවා මතක් වෙද්දිත්නුවර කොම්පියුටර් කඩවල අයිතිකාරයො බොන්නෙ රු.250 ප්ලෙන්ටිලු

ට්‍රිපක් යමු හැබැයි මේ පාර ගෙදරින් තේ අරගෙන යමු![]()
උබේ මල්ලි අම්මටහුදු කියල කෝච්චි පෙට්ටියටම පෙන්න ටින් එලියට ගත්තම ඇඟේ ලේ වතුර උන
හස්ත කර්මාන්තය, කොල්ලා අතේ මහන්න හෙන දස්සයා![]()