.: Way of Hacking | Admin Login of a Web Site :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ආසයි නේ.... මටත් ආස හිතුන හැක් කරන විධි ගැන හොයල බලන්න... ජාලයේ සැරිසරද්දී පොඩි අයිටම් ක්‍රමයක් සෙට් උනා.... මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ...:)

    1 පියවර

    ගූගල් එකේ මේ විදියට සර්ච් කරන්න inurl /adminlogin.asp

    2 පියවර

    සර්ච් රිසල්ට් එකේ එන ඒවගෙන් "/admin/login.asp" කියන කොටස ඇඩ්රස් එකේ අන්තිමට වැටිලා තියෙන සයිට් එකකට යන්න.

    3 පියවර

    එතකොට ලෝඩ් වෙයි ලොගින් පේජ් එක, ඒකෙ User Name එකට admin කියල ටයිප් කරන්න ඒ වගේම Password එක විදියට 'or''=' ටයිප් කරන්න.

    4 පියවර

    දඩස් ගාල ඇඩ්මින් ලොගින් උනා නේද? :shocked: පිස්සු පීකුදු!:cool:

    (මේ වැඩේ හැම වෙබ් සයිට් එකකටම හරි යන්නේ නැත :no:, කීපයක් ට්‍රයි කරලා බලන්න :yes:)

     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    affa... patta ah,, rep +


    :)
    11.gif