මචන්ලා මට දැන ගන්න ඕනේ New Zealand වල IT වලට ජොබ් තියෙනවද කියල. මම Network Engineer කෙනෙක් විදියට වැඩ කරන්නේ. 4 years විතර Experience තියෙනවා. CCNA CCNP මම complete කරලා තියෙන්නේ. මට Bsc degree එකකුත් තියෙනවා. ඉතින් මට දැන ගන්න ඕනේ මම New Zealand වලට ගියොත් මට job එකක් හොයා ගන්න පුළුවන් වෙයිද කියල. එහෙ ඉන්න අය ඉන්නවා නම් විස්තර කියනවද.



