මචන්ලා මම ගිය බදාදා ඕමාන වලින් එයාර් කාර්ගෝ එකක් දැම්මා මගේ වයිෆ්ගේ නමට. දැන් ඕමාන එයාර් ලංකාවේ ඒජන්ට් ඇවිත් හේලීස් ලු. එතනින් ඒක ට්රයිකෝ යවලා ලු. එතනින්ලු ක්ලියර් කරගන්න ඕනේ. දැන් අදයි හෙටයි නිවාඩු නිසා ආපහු සඳුදා වෙනකන් ඉන්න වෙනවා. එහෙම ඇයි එයාර් කාර්ගෝ දාපුවාම ට්රයිකෝ යන්නේ? මහා කචල් බන් මේ ට්රයිකෝ සීන් එක. රස්තියාදුව තමයි උදේ ඉඳලා 








