Air Cargo Help

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මචන්ලා මම ගිය බදාදා ඕමාන වලින් එයාර් කාර්ගෝ එකක් දැම්මා මගේ වයිෆ්ගේ නමට. දැන් ඕමාන එයාර් ලංකාවේ ඒජන්ට් ඇවිත් හේලීස් ලු. එතනින් ඒක ට්‍රයිකෝ යවලා ලු. එතනින්ලු ක්ලියර් කරගන්න ඕනේ. දැන් අදයි හෙටයි නිවාඩු නිසා ආපහු සඳුදා වෙනකන් ඉන්න වෙනවා. එහෙම ඇයි එයාර් කාර්ගෝ දාපුවාම ට්‍රයිකෝ යන්නේ? මහා කචල් බන් මේ ට්‍රයිකෝ සීන් එක. රස්තියාදුව තමයි උදේ ඉඳලා :no::no::no::(:(
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මෙහෙමයි මචන් ඔයා කාගෝ දානකොට දාල තියෙන්නේ බැගේජ් කියන Commodity මූඩ් එකට
    රෝයල් ජොර්දානියන් බැගේජ් හැන්ඩ්ල් කරන්නේ ට්‍රයිකෝ එකෙන්.. එකයි එකට ට්‍රාන්ස්ෆර් කරන්නේ...
    කාගෝ මෙහෙට ආවට පස්සේ SriLankan Cargo එකට කතා කරල ඔනේ නම් මෙහෙ තියාගන්න පුලුවන්...
    බට් මචෝ බැගේජ් කියල තියන නිසා..ට්‍රියිකෝ යවල එතනින් ගන්න එක ඔයාට ලාබයි.. නැත්තම් මෙහෙන් ගන්න ගියොත් වැඩිපුර රේගු බදු ගෙවන්න වෙන්න තිබුනා..
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මෙහෙමයි මචන් ඔයා කාගෝ දානකොට දාල තියෙන්නේ බැගේජ් කියන Commodity මූඩ් එකට
    රෝයල් ජොර්දානියන් බැගේජ් හැන්ඩ්ල් කරන්නේ ට්‍රයිකෝ එකෙන්.. එකයි එකට ට්‍රාන්ස්ෆර් කරන්නේ...
    කාගෝ මෙහෙට ආවට පස්සේ SriLankan Cargo එකට කතා කරල ඔනේ නම් මෙහෙ තියාගන්න පුලුවන්...
    බට් මචෝ බැගේජ් කියල තියන නිසා..ට්‍රියිකෝ යවල එතනින් ගන්න එක ඔයාට ලාබයි.. නැත්තම් මෙහෙන් ගන්න ගියොත් වැඩිපුර රේගු බදු ගෙවන්න වෙන්න තිබුනා..

    ඉන්බොක්ස් එකට නොම්බර් එක එව්වා මචන්. මම දැම්මේ ඕමාන එයාර් කාර්ගෝ මචන්. උන් කිව්වේ එයාර් පොර්ට් එකෙන් ක්ලියර් කරගන්න පුළුවන් සීන් එකක්. දැන් හේලීස් කතා කරපුවාම් මොකද එයාලා තමයි WY ඒජන්ට් කිව්වා ට්‍රයිකෝ එකෙන්ලු ක්ලියර් කරගන්න වෙන්නේ.