ingress play karana aya

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ingress ගහන එවුන් ඉන්නවද ? මේක සිරාම game එකක් බන්. අද තමයි මගේ යාලුවෙක් මට මේක කියල දුන්නේ. මේක ගහන්න android phone එකක් ඕනේ internet + gps. map එකේ portals තියෙන තැන් හොයාගෙන ගිහිල්ල තමයි attack කරන්න තියෙන්නේ. traveling game එකක්. උබලත් set වෙයන්. ලෝකෙටම තියෙන්නේ teams දෙකයි. google play එකේ ingress කියල ගහල search කරලා download කරපන්. එලම game එකක්. ටිකක් dota වගේ. ප්‍රශ්න තියෙන අය අහන්න, මම දන්න විදියට කියන්නම්. අද හවස අපි car ride එකක් යනවා portals අල්ලගන්න පන්නිපිටිය පැත්තේ තියෙන.:rofl: :D

    34sry35.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය වගි ගේමක් ගැහුවා මම අදුරන කෙල්ලෙක් එන්ගලන්තෙදි.. මොකඛරි එකක් හන්ගන්න ඔනේ GPS කොර්ඩිනෙශන් දීලා ඒක තියන තැන, අනිත් උන් ඒක හොයලා, ඒ හන්ගපු දේ අරගෙන වෙන එකක් හන්ගන්න ඔනා, මේකත් ඒ වගේ එකක්ද?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ow ow
    e wage ekak tamai mcn,
    habai hanganna nevei tiyenne, hack karanna, capture karanna wage ewa.
     
    Last edited:

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    මමත් ඕක දාගෙන සතියක් විතර ට්‍රයි කරලත් මෙලෝ ලබ්බක් තේරුනේ නැති නිසා අයින් කරල දැම්ම
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මමත් ඕක දාගෙන සතියක් විතර ට්‍රයි කරලත් මෙලෝ ලබ්බක් තේරුනේ නැති නිසා අයින් කරල දැම්ම

    meka mcn game ekak ma nevei, meka normal game ekakata wada amarui, mokada tan tan wala travel karanna wena nisa. meka eka tanaka idala gahana gamak nevei.
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0

    meka mcn game ekak ma nevei, meka normal game ekakata wada amarui, mokada tan tan wala travel karanna wena nisa. meka eka tanaka idala gahana gamak nevei.

    යකෝ අතින් කයිට් කරගෙන ඕක ගැහුව කියල සල්ලි හම්බවෙනවද? :lol:
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,460
    1,028
    113
    KANDY
    man play karanwa meka... :)
    man habai Kand inne..

    man Resistance, uba?????

    eth man thama level 1 ban, hack karanwa witharai :(
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mama Enlightened bn
    maat tama level 1, mama ada tamai join une.
    heta podi trip ekak gihin level 2 witara karagannawa.