ingress ගහන එවුන් ඉන්නවද ? මේක සිරාම game එකක් බන්. අද තමයි මගේ යාලුවෙක් මට මේක කියල දුන්නේ. මේක ගහන්න android phone එකක් ඕනේ internet + gps. map එකේ portals තියෙන තැන් හොයාගෙන ගිහිල්ල තමයි attack කරන්න තියෙන්නේ. traveling game එකක්. උබලත් set වෙයන්. ලෝකෙටම තියෙන්නේ teams දෙකයි. google play එකේ ingress කියල ගහල search කරලා download කරපන්. එලම game එකක්. ටිකක් dota වගේ. ප්රශ්න තියෙන අය අහන්න, මම දන්න විදියට කියන්නම්. අද හවස අපි car ride එකක් යනවා portals අල්ලගන්න පන්නිපිටිය පැත්තේ තියෙන.




