තනියෙන් ගොඩ යන්නේ නැතුව.............!!!!!!!

pixusuran

Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    තනියෙන් ගොඩ යන්නේ නැතුව.............!!!!!!!

    මේකයි සිද්දිය.... Dialog එකේ තියෙනවා ideamart කියල app devolopment system එකක්. අපිට පුළුවන් මේකට apps හදල publish කරන්න. ඒ apps වලට කට්ටිය register උනාම අපිට සහ dialog එකට revenue එක බෙදිලා යනවා. (දන්නා තරමින්) ගොඩක් කට්ටිය චැට් apps හදල දවසටම Rs 1.00 ඇති තරම් චැට් කරන්න කියල දාන post මම දැකල තියෙනවා. මේ අයත් කරන්නේ ideamart app එක advertise කරලා කට්ටිය register කරව ගන්න එක. මේක ඇත්තටම හොද system එකක්. මේ apps හොදට වැඩ කරනවා ඒ advertise කරන අය කියන විදියටම.

    මම කියන්නේ මේකයි. ඔය apps හදන අයට බැරිද තනියම ගොඩ යන්නේ නැතුව ඒක කරන හැටි අනිත් අයටත් කියල දෙන්න. ගොඩක් අය මේක ගැන කතා කරන්නේ වත් නෑ අනිත් අයත් මේ system එකෙන් වැඩක් ගනියි කියල දන්නා නිසා.
    ඒක නම් ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක්නේ..

    කියල ඉවරයි.!!!!!!!!!!

    ps-නොදන්නා කෙනෙක් වත් මේ post එකෙන් මේ ගැන දැනුවත් වෙලා ගොඩ යනවනම් ඒක තමයි වැදගත්.
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    හැමෝටම කියල දෙන්නත් හොද නෑ බන්, ඕනකම තියන එකා හොයාගන්න දැනගන්න ඕන. කොල්ලටයි බල්ලටයි කියල දුන්නම වෙන්නේ නිකන් ඒකේ standard එක නැති වෙන එක. මම තනියම මහන්සි වෙලා ඉගෙනගත්ත දෙයක් නිකන් එකෙක් කියල දියන් කිවුව කියල මම නම් කවදාවත් කියල දෙන්නේ නෑ. තනියම ගොඩ යනව නෙමේ.
     
    pixusuran

    Junior member
  • Jan 29, 2014
    113
    16
    18
    හැමෝටම කියල දෙන්නත් හොද නෑ බන්, ඕනකම තියන එකා හොයාගන්න දැනගන්න ඕන. කොල්ලටයි බල්ලටයි කියල දුන්නම වෙන්නේ නිකන් ඒකේ standard එක නැති වෙන එක. මම තනියම මහන්සි වෙලා ඉගෙනගත්ත දෙයක් නිකන් එකෙක් කියල දියන් කිවුව කියල මම නම් කවදාවත් කියල දෙන්නේ නෑ. තනියම ගොඩ යනව නෙමේ.

    :no:තනියම ගොඩ යනව කියන්නේ ඒක තමයි බන්.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :no:තනියම ගොඩ යනව කියන්නේ ඒක තමයි බන්.

    ඒකට එහෙම කියනව නම් කියාගත්තාවේ බන් අවුලක් නෑ. හැබැයි නිකන් ඉදල ගොඩ යන්නත් බෑ , තමන් මහන්සි වෙලා තමන්ට දෙයක් කරගත්තේ නැත්තම්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,560
    113
    Colombo
    හැමෝටම කියල දෙන්නත් හොද නෑ බන්, ඕනකම තියන එකා හොයාගන්න දැනගන්න ඕන. කොල්ලටයි බල්ලටයි කියල දුන්නම වෙන්නේ නිකන් ඒකේ standard එක නැති වෙන එක. මම තනියම මහන්සි වෙලා ඉගෙනගත්ත දෙයක් නිකන් එකෙක් කියල දියන් කිවුව කියල මම නම් කවදාවත් කියල දෙන්නේ නෑ. තනියම ගොඩ යනව නෙමේ.

    මාත් මේකට එකග වෙනවා මොකද, නිකම් කියලා දීලා හොද අත්දැකීම් තියනවා එහෙම වුනාම ඒකෙ කිසි වටිනකමක් නැහැ. අනිත් එක එහෙම දන්නෙ නැති දෙයක් තියනවානම් පොඩ්ඩක් මහන්සිවෙලා ඉගෙන ගන්නේ නැත්තේ ඇයි අන්න එහෙම ඉගෙන ගන්න ගිහින් හිරවුනොත් අහන්න, දන්න දෙයක් නම් අනිවා කියලා දෙනවා එහෙම නැතුව කිසිම මහන්සියක් නැතිව මොන දෙයක්වත් ලැබෙන්නේ නැහැ.(Everything comes with a price)
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මාත් මේකට එකග වෙනවා මොකද, නිකම් කියලා දීලා හොද අත්දැකීම් තියනවා එහෙම වුනාම ඒකෙ කිසි වටිනකමක් නැහැ. අනිත් එක එහෙම දන්නෙ නැති දෙයක් තියනවානම් පොඩ්ඩක් මහන්සිවෙලා ඉගෙන ගන්නේ නැත්තේ ඇයි අන්න එහෙම ඉගෙන ගන්න ගිහින් හිරවුනොත් අහන්න, දන්න දෙයක් නම් අනිවා කියලා දෙනවා එහෙම නැතුව කිසිම මහන්සියක් නැතිව මොන දෙයක්වත් ලැබෙන්නේ නැහැ.(Everything comes with a price)

    :yes::yes::yes: aniwa matat hoda experience tiyanawa machan
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ube katawa nam atta machan math oya man kenek dala tiyena tread ekakin ahuwa kohomada karnne poddak widiya kiyala diyan kiyala
    u mage post ekata reply na anik ewwata reply dala tibuna man ayeth ahanna giyeth na
    e wage ayta wadiya dura yanna amarui
    irisiyawata kiyanaw newei