තනියෙන් ගොඩ යන්නේ නැතුව.............!!!!!!!
මේකයි සිද්දිය.... Dialog එකේ තියෙනවා ideamart කියල app devolopment system එකක්. අපිට පුළුවන් මේකට apps හදල publish කරන්න. ඒ apps වලට කට්ටිය register උනාම අපිට සහ dialog එකට revenue එක බෙදිලා යනවා. (දන්නා තරමින්) ගොඩක් කට්ටිය චැට් apps හදල දවසටම Rs 1.00 ඇති තරම් චැට් කරන්න කියල දාන post මම දැකල තියෙනවා. මේ අයත් කරන්නේ ideamart app එක advertise කරලා කට්ටිය register කරව ගන්න එක. මේක ඇත්තටම හොද system එකක්. මේ apps හොදට වැඩ කරනවා ඒ advertise කරන අය කියන විදියටම.
මම කියන්නේ මේකයි. ඔය apps හදන අයට බැරිද තනියම ගොඩ යන්නේ නැතුව ඒක කරන හැටි අනිත් අයටත් කියල දෙන්න. ගොඩක් අය මේක ගැන කතා කරන්නේ වත් නෑ අනිත් අයත් මේ system එකෙන් වැඩක් ගනියි කියල දන්නා නිසා. ඒක නම් ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක්නේ..
කියල ඉවරයි.!!!!!!!!!!
ps-නොදන්නා කෙනෙක් වත් මේ post එකෙන් මේ ගැන දැනුවත් වෙලා ගොඩ යනවනම් ඒක තමයි වැදගත්.

Last edited:
තනියම ගොඩ යනව කියන්නේ ඒක තමයි බන්.