කිහිලි වලින් හරක් ගඳක්

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    කිහිලි වලින් හරක් ගඳක්

    මචන්ලා ලොකු උදව්වක් ඕන.
    මගේ හොඳ යාලුවෙක් ඉන්නවා සය්බු කියලා ,මිනිහට මාර ප්‍රශ්නයක් :(:(:(
    ඌට දාඩිය දැම්මම මාර ගඳ බන්. හැමෝම විහිලු කරනවා, නොන්ඩි වෙනවා.
    එක හරක් ගඳක් වගේ, කිහිලි වලින් එන්නේ. මිනිහ ගියාම හරකෙක් ගියා වගේ. කෙල්ලෝ එහෙම නාහේ වහන් යන්නේ, මාර upset 1,
    BadSmell.jpg

    දන්නා කියන හැම තැනින්ම බෙහෙත් ජාති ගත්තා , එකේ එක දේවල් ගැව , හරියන්නේ නැ. :no::no::no:උඹල දන්නවනම් ප්‍රති කර්මයක් කියපල්ලා. ලොකු උදව්වක්.

    දන්නේ නැත්නම් සය්බු වෙනුවෙන් බුම්ප් 1ක් වත් දාපල්ලා.
    පව් කොල්ලෙක්නේ..
    :(:(:(
    sniffing-armpit.jpg%3Fw%3D300%26h%3D225
     
    • Like
    Reactions: meredean

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    mama danna kellek innawa, ekita dadiya dammama kunu gandai ban, innama ba langa. yako nahaya wahan innawa ekige issarahama api. eki suduma sudui patta lassanai. eth araka thama awla :D
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මචන් එයට බොන වතුර ප්‍රමාණය වැඩි කරන්න කියන්න..තව සුදු ලුණු වගේ ඒවා කන එකී.. මස් ජාති කුකුල්,ඌරු,හරක් මස් කන එක ටික කාලයක් නවත්තන්න කියන්න...සුදු හදුන් හරි වෙනිවැල් ගැට වගේ දේවල් අඩංගු සබන් ගන්න කියන්න..ඕක වෙන්නේ අන්ගේ ලේ විසක් වෙලා එක පිට නොඋනම හරියට..දවසට 2පරක් අනිවාර්යෙන් නාන්න කියන්න.. අර ගනු ළමයට මේ දේම කරන්න තව සමන් පිච්ච මල් පතුර එකක දල තියල එක රයක් උදේට බොන්න..ඕක තම මට දැන් හෙව්වම ලැබුන බෙහෙත
     
    • Like
    Reactions: jkdtharindu

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මට තියෙන පුදුමේ මෙකේ ඉන්න හැම එකෙක්ගෙම යාළුවෙක්ට මොකක් හරි ප්‍රශ්නයක් :lol:
     
    Last edited:

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    mama danna kellek innawa, ekita dadiya dammama kunu gandai ban, innama ba langa. yako nahaya wahan innawa ekige issarahama api. eki suduma sudui patta lassanai. eth araka thama awla :D

    මචන් එයට බොන වතුර ප්‍රමාණය වැඩි කරන්න කියන්න..තව සුදු ලුණු වගේ ඒවා කන එකී.. මස් ජාති කුකුල්,ඌරු,හරක් මස් කන එක ටික කාලයක් නවත්තන්න කියන්න...සුදු හදුන් හරි වෙනිවැල් ගැට වගේ දේවල් අඩංගු සබන් ගන්න කියන්න..ඕක වෙන්නේ අන්ගේ ලේ විසක් වෙලා එක පිට නොඋනම හරියට..දවසට 2පරක් අනිවාර්යෙන් නාන්න කියන්න.. තව සමන් පිච්ච මල් පතුර එකක දල තියල එක රයක් උදේට බොන්න..ඕක තම මට දැන් හෙව්වම ලැබුන බෙහෙත
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Mama danna ayya kenek tath oya pro 1 Thibuna Wathura bona premanaya wadi kala thawa monada kala ahala kiyannam
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මචන් එයට බොන වතුර ප්‍රමාණය වැඩි කරන්න කියන්න..තව සුදු ලුණු වගේ ඒවා කන එකී.. මස් ජාති කුකුල්,ඌරු,හරක් මස් කන එක ටික කාලයක් නවත්තන්න කියන්න...සුදු හදුන් හරි වෙනිවැල් ගැට වගේ දේවල් අඩංගු සබන් ගන්න කියන්න..ඕක වෙන්නේ අන්ගේ ලේ විසක් වෙලා එක පිට නොඋනම හරියට..දවසට 2පරක් අනිවාර්යෙන් නාන්න කියන්න.. අර ගනු ළමයට මේ දේම කරන්න තව සමන් පිච්ච මල් පතුර එකක දල තියල එක රයක් උදේට බොන්න..ඕක තම මට දැන් හෙව්වම ලැබුන බෙහෙත

    thanx macho:):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඇඟ ගැමට
    සුදු හඳුන්, සැවැන්දරා මුල්, කලු අගිල්, ඉරිවේරිය කොල යන මේවා සමව ගෙන කොටා ඇල් දියෙන් අඹරා නෑමට පෙර ඇඟ ගා පැයක් පමන සිට ස්නානය කරන්න.

    කෂාය
    බුලු -කලං3
    නෙල්ලි -කලං3
    කොහොඹ පොතු -කලං3
    අරලු - කලං3
    වතුර අඬු කෝප්ප අටක් සමග තම්බා අඬු කෝප්ප එකක් වනතුරු හිඳෙන්නට ඇර පානය කරන්න.

    .
    .
    මීට අමතරව ඉරමුසු තම්බා පානය කිරීමද ගුනදායකය