කිහිලි වලින් හරක් ගඳක්
මචන්ලා ලොකු උදව්වක් ඕන.
මගේ හොඳ යාලුවෙක් ඉන්නවා සය්බු කියලා ,මිනිහට මාර ප්රශ්නයක්

ඌට දාඩිය දැම්මම මාර ගඳ බන්. හැමෝම විහිලු කරනවා, නොන්ඩි වෙනවා.
එක හරක් ගඳක් වගේ, කිහිලි වලින් එන්නේ. මිනිහ ගියාම හරකෙක් ගියා වගේ. කෙල්ලෝ එහෙම නාහේ වහන් යන්නේ, මාර upset 1,
දන්නා කියන හැම තැනින්ම බෙහෙත් ජාති ගත්තා , එකේ එක දේවල් ගැව , හරියන්නේ නැ.

උඹල දන්නවනම් ප්රති කර්මයක් කියපල්ලා. ලොකු උදව්වක්.
දන්නේ නැත්නම් සය්බු වෙනුවෙන් බුම්ප් 1ක් වත් දාපල්ලා.
පව් කොල්ලෙක්නේ..

මචන්ලා ලොකු උදව්වක් ඕන.
මගේ හොඳ යාලුවෙක් ඉන්නවා සය්බු කියලා ,මිනිහට මාර ප්රශ්නයක්

ඌට දාඩිය දැම්මම මාර ගඳ බන්. හැමෝම විහිලු කරනවා, නොන්ඩි වෙනවා.
එක හරක් ගඳක් වගේ, කිහිලි වලින් එන්නේ. මිනිහ ගියාම හරකෙක් ගියා වගේ. කෙල්ලෝ එහෙම නාහේ වහන් යන්නේ, මාර upset 1,
දන්නා කියන හැම තැනින්ම බෙහෙත් ජාති ගත්තා , එකේ එක දේවල් ගැව , හරියන්නේ නැ.

උඹල දන්නවනම් ප්රති කර්මයක් කියපල්ලා. ලොකු උදව්වක්.දන්නේ නැත්නම් සය්බු වෙනුවෙන් බුම්ප් 1ක් වත් දාපල්ලා.
පව් කොල්ලෙක්නේ..