Stunning British Airways A380 in Cape Town

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ejtNdc.jpeg
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    මටනම් හැමතිස්සෙම ඕන වෙලා තිබ්බේ pilot කෙනෙක් වෙන්න ,දැන් මොකෙක් වෙන්නද කියල හිතාගන්න බැ
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    වෙල්කම් බැක්! screw sl උඹ රට ගිහිල්ලා හිටියද මචං ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වෙල්කම් බැක්! screw sl උඹ රට ගිහිල්ලා හිටියද මචං ?
    දැන් ඇවිල්ලා සැහෙන කල් බන්, ඔස්ට්‍රේලියා සින්ගපුර් ටුවර් එකෙන් පස්සේ ගියෙ නැ.

    වැඩ ටිකක් වැඩි උනා මේ දවස්වල ඒක නිසා නිතරම එලකිරි ආවේ නැ, ඒත් පුලුවන් වෙලාවට ලොග් උනා.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ගොඩක් එවා ගන්නේ මචන් එයාර් පොට් ලග, DSLR කැමරා එකකුයි ටෙලෙස්කොප් එකකුයි තිබ්බොත් කොලිටියට ගන්න පුලුවන්, එලකිරියෙත් මම දැක්කා එහෙම ටෙලෙස්කොප් එකක් එක්ක එකෙක් හිටියා දැන් පොර නැ, සමහරෑව නම් ලග යන අනික් ප්ලේන් වලින් ගත්තු එවා. ඔය අතරේ ෆොටොශොප් එව්වත් තියනවා
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    දැන් ඇවිල්ලා සැහෙන කල් බන්, ඔස්ට්‍රේලියා සින්ගපුර් ටුවර් එකෙන් පස්සේ ගියෙ නැ.

    වැඩ ටිකක් වැඩි උනා මේ දවස්වල ඒක නිසා නිතරම එලකිරි ආවේ නැ, ඒත් පුලුවන් වෙලාවට ලොග් උනා.

    එල එල