Ponnayek tamaia itin tho den.මටනම් හැමතිස්සෙම ඕන වෙලා තිබ්බේ pilot කෙනෙක් වෙන්න ,දැන් මොකෙක් වෙන්නද කියල හිතාගන්න බැ
දැන් ඇවිල්ලා සැහෙන කල් බන්, ඔස්ට්‍රේලියා සින්ගපුර් ටුවර් එකෙන් පස්සේ ගියෙ නැ.වෙල්කම් බැක්! screw sl උඹ රට ගිහිල්ලා හිටියද මචං ?
දැන් ඇවිල්ලා සැහෙන කල් බන්, ඔස්ට්‍රේලියා සින්ගපුර් ටුවර් එකෙන් පස්සේ ගියෙ නැ.
වැඩ ටිකක් වැඩි උනා මේ දවස්වල ඒක නිසා නිතරම එලකිරි ආවේ නැ, ඒත් පුලුවන් වෙලාවට ලොග් උනා.