මට හිත දුර හන්දා - ආත්මා ලියනගේ...
මේ සින්දුව දෙන්නකො
eka giya ne kalin..
මට හිත දුර හන්දා - ආත්මා ලියනගේ...
මේ සින්දුව දෙන්නකො
යාළුවා;16256882 said:අද රේඩියෝද?එල එල. දැන් එන ගමන් ඇක්සිඩන්ට් 10කට කර ගහල ආවෙ.
10ම පාර අයිනට කළා. පොඩ්ඩක් මමයි මගෙ යාළුවො දෙන්නයි පරක්කු උනානං දෙතුන් දෙනෙක්ගෙ ඇඟවල් උඩින් වාහන ටිකක් යනවා
ඊට පස්සෙ පාරට වැලිත් දාල ආවෙ. වැලි දානකන් ආපු එවුන් ස්ලෝ කරවල උන්ට හෙමින් පලයව් කියල යැව්වා. දිගටම මොකක් හරි මගුලක ඔයිල් හැලිලා. පොඩ්ඩයි නමන්නෙ බයික් ලෙස්සනවා මීටර් බර ගානක් කට්ටියට තුවාලයි ටිකක්.
පිනක් කරගත්තා ඉතින්![]()
පාරෙ එකෙක් වැටුනම අහක බලන් යන ජාතියෙ පොරවල් නෙමේ අපි![]()

බොරු නෙමේ කිව්වෙ සහතික ඇත්තමේ ටයිප් කරන විදියට මට පරන මෙම්බර් කෙනෙක්ව මතක් වුනා නේ![]()
අම්මපා
මම දැක්කෙ නෑලු![]()
පප්පේ...... අන්ජුවට 50යි මට 50යි.....මොකද කියන්නේ......මටත් ඔනෙ![]()

මගේ පොස්ට් උස්සන්න කලින් මගේ කෙල්ල අවසර ගනින්......දණගහපිය.....
