2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෙට වැඩ බැල්ලි
    ලොකු දෙ‍යක්.......:rofl:
    තවත් වරක් මට පාසල් ‍යන්න ලැබුනොත් මම ‍යනවා......

    හැබැ‍යි ඉගෙන ගන්න නෙවෙ‍යි......පිස්සු කෙලින්න.......
    දණගහපි‍ය බල්ලා......:angry:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    අඩෝ වල් හාවා ,
    මට ආශිකී එකේ සිංදුවක් ඕනේ ..
    මටයි මගේ කෙල්ලටයි අහන්න :love:

    000203C5.gif
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16256882 said:
    අද රේඩියෝද? :) එල එල. දැන් එන ගමන් ඇක්සිඩන්ට් 10කට කර ගහල ආවෙ. :oo: 10ම පාර අයිනට කළා. පොඩ්ඩක් මමයි මගෙ යාළුවො දෙන්නයි පරක්කු උනානං දෙතුන් දෙනෙක්ගෙ ඇඟවල් උඩින් වාහන ටිකක් යනවා :(:( ඊට පස්සෙ පාරට වැලිත් දාල ආවෙ. වැලි දානකන් ආපු එවුන් ස්ලෝ කරවල උන්ට හෙමින් පලයව් කියල යැව්වා. දිගටම මොකක් හරි මගුලක ඔයිල් හැලිලා. පොඩ්ඩයි නමන්නෙ බයික් ලෙස්සනවා මීටර් බර ගානක් කට්ටියට තුවාලයි ටිකක්.
    පිනක් කරගත්තා ඉතින් :)
    පාරෙ එකෙක් වැටුනම අහක බලන් යන ජාතියෙ පොරවල් නෙමේ අපි
    4.gif
    :shocked::shocked::shocked::shocked::shocked:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16256882 said:
    අද රේඩියෝද? :) එල එල. දැන් එන ගමන් ඇක්සිඩන්ට් 10කට කර ගහල ආවෙ. :oo: 10ම පාර අයිනට කළා. පොඩ්ඩක් මමයි මගෙ යාළුවො දෙන්නයි පරක්කු උනානං දෙතුන් දෙනෙක්ගෙ ඇඟවල් උඩින් වාහන ටිකක් යනවා :(:( ඊට පස්සෙ පාරට වැලිත් දාල ආවෙ. වැලි දානකන් ආපු එවුන් ස්ලෝ කරවල උන්ට හෙමින් පලයව් කියල යැව්වා. දිගටම මොකක් හරි මගුලක ඔයිල් හැලිලා. පොඩ්ඩයි නමන්නෙ බයික් ලෙස්සනවා මීටර් බර ගානක් කට්ටියට තුවාලයි ටිකක්.
    පිනක් කරගත්තා ඉතින් :)
    පාරෙ එකෙක් වැටුනම අහක බලන් යන ජාතියෙ පොරවල් නෙමේ අපි
    4.gif

    මේ ටයිප් කරන විදියට මට පරන මෙම්බර් කෙනෙක්ව මතක් වුනා නේ :rolleyes::rolleyes: