2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට..:oo:
    තිසරුන් ආසයි මුහුන බලන්නට...
    8.gif

    උස්සලා ..................:baffled:


    මොකක්ද යකෝ මේ :rofl::rofl::rofl:
     

    Mrs. delmar

    Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    ඩෙල්මා මල්දම..
    4.gif


    සබනා මගෙ සකී...
    එළකිරි මිතුරෙකි...
    ගෑනිට බය වෙතී.....
    ලිදටත් හපනෙකි.....

    උදයෙම පිබිදී.....
    රෙදි ටික දිය දී....
    නෝනාට නමදියි...
    සබනා කිච වී....

    ඔපිසියෙ යෑමට....
    නැති මුත් මුට සිත....
    කෙල්ලන් දුටු විට....
    පැනි හැලියකි කට......

    වෙලාව නොවරැද..
    කන්නට ආ සද....
    සබනා පරයන...
    රුසියෙක් කොයිබද ?

    ආතල් ගන්නේ....
    සබන් ගාන්නේ....
    කොළු ගැටවුන්නේ ...
    පැනලා දුවන්නේ.....

    ලිය හා තරගෙට....
    රෙදි සේදීමට.....
    සබනට හැරෙනට....
    ජගතෙක් වෙන නැත...

    රේඩියො එකෙහිද...
    සබනා දුටු සඳ
    පල පල ලිදටම..
    නොකියන්නේ කො ද?

    නිසන්සලා හට...
    දන බිම වැද කොට...
    කොස්සෙන් කෑමට....
    කැමතියි හැම විට....

    මව් පිය හා ගුරු....
    නෑදෑ සොහොයුරු...
    සැමටම පියකරු....
    සබනෙකි මේ දරු.....!:rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,218
    4,118
    113
    රතු හැට්ටෙ පළල් මදි දෙතන පෙනෙන්නට..:oo:
    තිසරුන් ආසයි මුහුන බලන්නට...
    8.gif

    උස්සලා ..................:baffled:


    මොකක්ද යකෝ මේ :rofl::rofl::rofl:

    :shocked:
    :shocked: