2014 Feb 09 -ElaKiri Radio ! - Hot Hitz with delmar

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යාළුවා;16257015 said:
    හොර පූසාද? :shocked: ඕක දවසක් sayu111111 කිව්වා.
    ඊට පහු වෙන්ද ඉඳන් ඒ මනුස්සය ආගිය අතක් නෑ :dull:

    :baffled::baffled:
    kawda sayu da neththe
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලපං නේහ් ලංකාවෙ නාට්‍ය ගීතත්.. :rofl::rofl:
    ඉංග්‍රීසි සින්දුවක පොඩි කුනුහරුපයක් තිබ්බම රෙදි උස්සං එන බවලත්තු මේවා අහනවා නෙ අම්මපා..
    මොනවා උනත් පට්ට ගීත. සුභාවිතයෙන් හැගීම් උද්දීපනය කරවීම
    4.gif
     

    Mrs. delmar

    Junior member
  • Aug 24, 2013
    705
    7
    18
    මූ කිව්වා එහෙම වයිපරයක් නෑ ..එයා තාම තනිකඩ කියලා...
    වැලන්ටයින් ඩේ ස්පීච් එකට එහෙම තමා කියනවා කිව්වෙ :baffled::baffled::dull:
    pissu thada wela wennathi enam :oo::oo: