2014 Feb 10 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    වසන්තිට සිදිලා :lol::lol:

    images
     

    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    දස අත බලන හැම විට...
    සුදට හුරු ලා දම් පාට බිත්ති..
    ටියුබ් ලයිට්..එල්ලෙන ෆයිල් ටැග්..
    පිරුනු චාට් කටු සටහන්...
    අවුල් වෙන්න ඔන්න මෙන්න
    පඹ ගාලක වයර්..
    යූ පී එස් ,ටැලිෆෝන් , ෆැක්ස්..
    යන්තර දෙකක් හුස්ම නොගෙන
    එන්ටර් කරන දත්ත එක්සෙල්..
    ප්ලේන්ටියක් බීලා ඉගුරු දාපු,
    මම තනියම අමු සොහොනක.....
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වසන්තියෙ කෝ ඔබෙ සිනා සින්දුව දෙන්න... මේක මම පප්පිට ඩෙඩිකෙට් කරනව... :lol::lol: