හොඳ ගඩොල් තෝරන්නේ කොහොමද?

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    දන්නවද හොඳ ගලක් තෝරන්න ?

    මේක ජීවිතේ කවදා හරි ප්‍රයෝජනවත් වේවි

    පුරාණ රජවරු හදපු ගොඩනැගිලි තාමත් තියෙන්නෙ ඒවට යොදපු තාක්ෂනය වගේම අමුද්‍රව්‍යත් හොඳ නිසා.

    jetha%20wana%20stupa%20sri%20lanka.jpg
    RPTCR313.jpg


    දැන් කාලේ හොඳ අමුද්‍රව්‍ය තිබුනත් ගන්න දන්නේ නැති නිසා, අමාරුවේ වැටිලා නිකන් සල්ලි නාස්ති කරගන්නේ

    ගොඩක් දුරට ගෙයක් හදන්නේ ජීවිතේට එක වතාවක්
    ගෙදර ගොඩනගන්න ගන්න ගඩොල් ඉතා වැදගත්, කව්රු මොනවා කිව්වත් මැටි ගඩොල් ගෙදරක් තමය් ඉන්න හොඳ.


    කොහොමද හොඳ ගඩොල් සරලව තෝරාගන්නේ....


    මුලින්ම එතනට ගිහින්, උන් දෙන sample නෙමේ උඹල ගඩොලක් තෝරාගෙන බලපන් පාට කොහොමද කියලා,මැටි වර්ගය අනුව පාට වෙනස් උනත් මුළු ගලේම එකම පාටක් (රතු , තද තැඹිලි) තියනවද බලපල්ලා.තැනින් තැන එක එක පාට තියෙනවද බලපල්ලා ගඩොල පිච්චිලා අඩු/වැඩි වෙන්න පුළුවන්.
    Bricks-for-sale-in-Sri-Lanka513f3e9bcfee05fc0da4.jpg


    තව size 1 වගේම අතට දැනෙන බර කොහොමද කියලත් බලපල්ලා, standard size නැති උනත් හැම ගලම එකම size ද කියල බලන්න.
    1100120403003.png


    ඒවගේම sharp දාර සහ මතුපිට ස්වභාවය check කරන්න , රළු, වල ගොඩෙලි තියේ නම් හරි නෑ.

    ගඩොල් 2ක් එකට ගහපන් "ටං" ටං" ගාල ලෝහ සද්දයක් එනවනම් හොඳ ගඩොල්:yes::yes:

    තවත් දෙයක්, ගඩොල් 2ක් අරගෙන " T " අකුර හැඩේට තියාගන්න.එකක් තිරස්ව හා අනෙක සිරස්ව, මේ දෙක අල්ලාගෙන පපුව මට්ටමට වගේ උස්ස ගන්න.(ගඩොල් 2කේ පළල අඩු පැති තමා ඇඟ පැත්තට).දැන් ගඩොල් 2 අත අරින්න බිමට.
    එක ගඩොලකට මුකුත් වෙන එකක් නෑ, අනෙක් ගඩොල ගානට බාගේ ගඩොල් 2කට වෙන්වේවි.පුලුවන්නම් මේකත් කරන්න.


    නැත්නම් ගඩොලක් අරන් පොලවේ ගහපන් කුඩේ කුඩු වෙනවනම් එතනින් පලයන්, ගඩොලේ ගාන දීල:lol::lol::lol::lol:

    තවත් විද්‍යාගාර පරීක්ෂණ නම් තියනවා අවශ්‍යම නම් එවත් හොයල බලල කරන්න.

    ගනිපු ගඩොල් ටික ප්‍රවේසමෙන් transport කරගනින්, කඩා බින්දගන්නේ නැතිව.
    මෙහෙම නම් ගේන්න එපා

    1011014_190675001142385_443703450_n.jpg
    :lol::lol::lol:

    ජාතිය ගොඩනගන්න හොඳ දේවල්ම ගනිමු.
    can-stock-photo_csp2131512.jpg


    මීටත් වඩා දේවල් එළකිරි යාලුවෝ දන්නවනම් අපිත් එක්ක බෙදාගන්න,වරදක් තියනවනම් පෙන්නන්න,
    බලපු හැමෝම අදහසක් කියන්න,අනිත් අයටත් බලන්න bump 1 ක් හරි දාන්න.
    මහන්සිය හොඳ නම් සලකල යන්න.


    ABC ගැන ලිය උන මේකත් බලන්නhttp://www.elakiri.com/forum/showthread.php?t=1599945
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචන් දැන් එන ගඩොල් නම් සයිස් එක ඔයිට වඩා ගොඩක් පොඩි. 7 3/4" x 3 1/2" x 2" වගෙය් තමයි එන්නෙ. ඔය ඉන්ජිනේරු සයිස් එක ටිකක් ගනන්, හොයගන්නත් අමාරුයි.

    ටෙස්ට් ටිකනම් එල.
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    මචන් දැන් එන ගඩොල් නම් සයිස් එක ඔයිට වඩා ගොඩක් පොඩි. 7 3/4" x 3 1/2" x 2" වගෙය් තමයි එන්නෙ. ඔය ඉන්ජිනේරු සයිස් එක ටිකක් ගනන්, හොයගන්නත් අමාරුයි.

    ටෙස්ට් ටිකනම් එල.

    eka thamai machan kiwwe, eka eka size dan thiyanawa, ekama size1 thiyanawada kiyala balannai kiwwe.dan standard size walin karanawa adui:):)
    thanx 4 the comment:):)
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    good thread machan, den gadol kohomath engineering brick ekata wada godak podi thamai. gadol price ekath ekka eke size ekath compare karala ganna ona, samaharu wedi ganta podi galuth denawa. a wagema podi gal adu gana deddi ape aya hithanne ehana badu labai kiyala, but cubic ganata beluwama godak padui wagema badama yana pramaneth wedi, ewa godak minissaunta terenne ne. mellawagedara gadola gana wedi unata kotadeniyawe galata wada lokui tikak.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගඩොල් නම් ඉතින් මහියංගනේ ගඩොල් තමයි
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    good thread machan, den gadol kohomath engineering brick ekata wada godak podi thamai. gadol price ekath ekka eke size ekath compare karala ganna ona, samaharu wedi ganta podi galuth denawa. a wagema podi gal adu gana deddi ape aya hithanne ehana badu labai kiyala, but cubic ganata beluwama godak padui wagema badama yana pramaneth wedi, ewa godak minissaunta terenne ne. mellawagedara gadola gana wedi unata kotadeniyawe galata wada lokui tikak.

    thanx 4 the good comment:):)