Dan kale wedding ekak ganna kiyak yai da?

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පවුමෙ මුද්දක් 45-50
    පවුම් දෙකෙ මාලෙ 100(ලක්ෂයයි )
    ඇදුම් - මනාලයට මැහුවොත් 15-20
    යාලු මනමාලයට 15
    හෝම් කමින් මනාලයට 10-15
    ගෑණිට 20
    හොටෙල් එකකට දවසට 10-20
    කෑම වලට ගෙදරක නම් ප්ලෙට් එකක් රු.900-1100
    හොටෙල් එකක හෝ හෝල් එකක් රු.1500 <
    කාර් එකට රු.10000 (දවස් දෙකටම )
    ඩෙකරේශන් වලට 20-40

    කේක්/කේක් පෙට්ටි/කාඩ්- 20-30
    අරක්කු 40-60
    අමතර වියදම් 30-50
     

    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පවුමෙ මුද්දක් 45-50
    පවුම් දෙකෙ මාලෙ 100(ලක්ෂයයි )
    ඇදුම් - මනාලයට මැහුවොත් 15-20
    යාලු මනමාලයට 15
    හෝම් කමින් මනාලයට 10-15
    ගෑණිට 20
    හොටෙල් එකකට දවසට 10-20
    කෑම වලට ගෙදරක නම් ප්ලෙට් එකක් රු.900-1100
    හොටෙල් එකක හෝ හෝල් එකක් රු.1500 <
    කාර් එකට රු.10000 (දවස් දෙකටම )
    ඩෙකරේශන් වලට 20-40

    කේක්/කේක් පෙට්ටි/කාඩ්- 20-30
    අරක්කු 40-60
    අමතර වියදම් 30-50

    pissu hadei bn
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,597
    631
    113
    Singapore
    mata nam 2 million yanawa. pissu hadenewa guys... mokatada marry karanne kiyala hithenewa.

    Hotel ekata 8 lakhs
    photo 2.5 lahks
    music 1lakhs
    jewellery 2.5lakhs
    decorations and car 1lakhs (Discount offer)
    dresses - 2lakhs
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇත්තටම බැලුවොත් මේ වෙඩිමක් ගන්නවා කියන්නෙත් පිස්සු වැඩක්..හිනා වෙන්න බලාගෙන ඉන්න නෑයෝ සෙට් එකටයි,අහල පහල බුවලටයි,යාළුවොන්ටයි අපි බැන්දා කියලා දෙන ෆන් පාටි එකක්නේ ඕක..ලක්ෂ ගණන් දවස් දෙකකට කුඩු කරලා දාලා ඊට පස්සේ ජෝඩුව වෙඩිමට ණයක් එහෙම උනා නම් ඒවා ගෙව ගෙව ඉන්නවා..මොකෝ ඕවා ගෙවන්න අර නෑයෝ එන එකක්ද..
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,755
    113
    mata nam 2 million yanawa. pissu hadenewa guys... mokatada marry karanne kiyala hithenewa.

    Hotel ekata 8 lakhs
    photo 2.5 lahks
    music 1lakhs
    jewellery 2.5lakhs
    decorations and car 1lakhs (Discount offer)
    dresses - 2lakhs

    umbata athi wenna salli thiyenawanam ohoma wiyadam karapan. nethnam oya aparade ban. loan aran nam ohoma wedding ekak karanna epa. umbata oken 1/2 price walata honda wedding ekak karanna puluwan. ithuru tika FD ekak dapan.
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    පවුමෙ මුද්දක් 45-50
    පවුම් දෙකෙ මාලෙ 100(ලක්ෂයයි )
    ඇදුම් - මනාලයට මැහුවොත් 15-20
    යාලු මනමාලයට 15
    හෝම් කමින් මනාලයට 10-15
    ගෑණිට 20
    හොටෙල් එකකට දවසට 10-20
    කෑම වලට ගෙදරක නම් ප්ලෙට් එකක් රු.900-1100
    හොටෙල් එකක හෝ හෝල් එකක් රු.1500 <
    කාර් එකට රු.10000 (දවස් දෙකටම )
    ඩෙකරේශන් වලට 20-40
    කේක්/කේක් පෙට්ටි/කාඩ්- 20-30
    අරක්කු 40-60
    අමතර වියදම් 30-50

    Mokada uba me tike wedima plan karanawada?
    :P
     

    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    mata nam 2 million yanawa. pissu hadenewa guys... mokatada marry karanne kiyala hithenewa.

    Hotel ekata 8 lakhs
    photo 2.5 lahks
    music 1lakhs
    jewellery 2.5lakhs
    decorations and car 1lakhs (Discount offer)
    dresses - 2lakhs

    අඩෝ ගැනීට බඩුව ගහන්න ඔච්චර වියදම් කරන්නේ මොකටද....