මම මෙක දෑම්මෙ සතියක විතර ප්‍රොෆිට් එකක් අනික මම මෙක දාන්නෙ මන් වෑඩ්ඩෙක් කියලා පෙන්නන්න නෙමෙයි ඉන්ඩිකෙටස් නිව්ස් බලල ට්‍රෙඩ් කරනවට වඩා හොඳ ප්‍රොෆිට් එකක් නිවරදිව ට්‍රෙන්ඩ් ලයින් ගහල කෑන්ඩ්ල් ලිස්ටික් පෑට්න් එකයි කෑන්ඩ්ල් එකයි බලල ගන්න පුලුවන් එ මගේ මතය ඔයාලට මිට වඩා හොඳ අයිඩියාස් තියෙනවනම් දාන්න තනියෙන් ගොඩ යන්න හදන්නෙ නෑතිව
අපෝ නා බන් ඩිමෝ.. 100$ නැති කරගත්ත හදිස්සියේ කරන්න ගිහින්..කල් අරන් වැඩේ කරන්න ඕනේ..මේක ගොඩ දාගන්න පුළුවන්..ඉවසීම තමයි ඕනේ...!!!real account?


අපෝ නා බන් ඩිමෝ.. 100$ නැති කරගත්ත හදිස්සියේ කරන්න ගිහින්..කල් අරන් වැඩේ කරන්න ඕනේ..මේක ගොඩ දාගන්න පුළුවන්..ඉවසීම තමයි ඕනේ...!!!![]()
