EK Forex හවුල

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    trade akranna danne nathi aya nikan money lost kara gannawa forex walata eka paratama gihin..eta wada hoday fiverr wage site ekakin hoda ekek set karan thamange account eka eyata trade karanna dena eka....ratings thiyena porak set akra gatthama awlak na
     

    udakaraqwer

    Member
    Sep 22, 2013
    72
    3
    0
    කාට හරි හොදට පැහැදිලි කරන්න පුලුවන්ද sell limit / buy limit කියන එක....!!!ලොස් නොවී නවත්තන්න පුළුවන් නේද trade එකක්..එතනින් එහාට ලොස් වෙන එක...!

    sell limit, buy limit kiyanne macho pending order dana kota apita ona wena deyak.sell limit danne market eke dan pawathima milata wada wedi milak yatathe apita sell trade ekak open karanna ona welawata.eg: gbp usd pair eke dan pawatina mila 1.5800 kiyala hitanna.dan apita hithenawa market eka 1.5850ta ihala gihin nawatha ethana idala pahala bahiwi kiyala.anna a wage welawata tamai sell limit danne .ihatha udaharanayata anuwa apita puluwan 1.5850 sell limit ekak danna.
    buy limit kiyanne mekema anith pattha .
    trade ekak loss wena eka nawathwanna nam danna one stoploss misak me deken ekak nam newei
     
    Last edited:

    udakaraqwer

    Member
    Sep 22, 2013
    72
    3
    0
    trade akranna danne nathi aya nikan money lost kara gannawa forex walata eka paratama gihin..eta wada hoday fiverr wage site ekakin hoda ekek set karan thamange account eka eyata trade karanna dena eka....ratings thiyena porak set akra gatthama awlak na[/QUOTE
    තමන්ටම කියල ක්‍රමයක් හද ගන්න .අපි මොකටද අනෙක් අය මත යැපෙන්නේ .තමන්ගේ ගෑනි වෙන මිනිහෙක්ට දීල ලමයි හදවනවා වගේ බේල හීන වැඩක් ඔය කියන්නේ .
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    මචො මම අද MT4 install කරා NORDFX. හබයි open කරනකොට එකපාරට open වෙලා close වෙනවා. මම කරන්නෙ 64 bit version එකක් windows 7. හබයි මම XP comatibility දාලත් බෑලුවා.permission හදලත් බෑලුවා. එත් වෑඩ කරන්නෙ නෑ. Help එකක් දීපන්කො.
     
    Oct 31, 2012
    535
    31
    0
    ෆොරෙක්ස් බෝකර්ට ඩිපොසිටි කරන්න හොදම විදිය skrill da? නැත්නමි HNB debit card එකෙන්ද?
     

    RUMESH755

    Member
    Feb 7, 2014
    6
    0
    0
    මන් නම් kard එකෙන් අද 100$ක් දැම්ම හැබැයී මහ බැන්කුවෙන් අවුලක් වේයිද දන්නෙනැ හොදම වෑඩේ මනිබුකර් හරි නෙටලර්ස් හරහා හරි දාන එක මමනම් හිතන්නෙ
     
    Oct 31, 2012
    535
    31
    0
    මන් නම් kard එකෙන් අද 100$ක් දැම්ම හැබැයී මහ බැන්කුවෙන් අවුලක් වේයිද දන්නෙනැ හොදම වෑඩේ මනිබුකර් හරි නෙටලර්ස් හරහා හරි දාන එක මමනම් හිතන්නෙ

    Thanks macho
     

    dwaynnyt

    Member
    Dec 17, 2013
    55
    0
    0
    Bumping this up.
    happy8se.gif