EK Forex හවුල

Mr.Gru

Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Machan loku udawwak one.man forex eke dollar 100k genna gaththa nations trust account ekata.bank eken rs.3000k kapagena ban.ai ban e.wena hoda kramayak thiyeda gana aduwen kepena??loku udawwak ban
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    Machan loku udawwak one.man forex eke dollar 100k genna gaththa nations trust account ekata.bank eken rs.3000k kapagena ban.ai ban e.wena hoda kramayak thiyeda gana aduwen kepena??loku udawwak ban
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මම මෙක දෑම්මෙ සතියක විතර ප්‍රොෆිට් එකක් අනික මම මෙක දාන්නෙ මන් වෑඩ්ඩෙක් කියලා පෙන්නන්න නෙමෙයි ඉන්ඩිකෙටස් නිව්ස් බලල ට්‍රෙඩ් කරනවට වඩා හොඳ ප්‍රොෆිට් එකක් නිවරදිව ට්‍රෙන්ඩ් ලයින් ගහල කෑන්ඩ්ල් ලිස්ටික් පෑට්න් එකයි කෑන්ඩ්ල් එකයි බලල ගන්න පුලුවන් එ මගේ මතය ඔයාලට මිට වඩා හොඳ අයිඩියාස් තියෙනවනම් දාන්න තනියෙන් ගොඩ යන්න හදන්නෙ නෑතිව



    mama mage jiwitheta news balala trade daala na bn !! ube kathaawa aththa, news walata maha deyak karanna ba, habai rata rata wala kalagunaya gana, aapadaa gana aha gaha gena inne
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    attachment.php
    :)
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      40.5 KB · Views: 207

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    real account?
    අපෝ නා බන් ඩිමෝ.. 100$ නැති කරගත්ත හදිස්සියේ කරන්න ගිහින්..කල් අරන් වැඩේ කරන්න ඕනේ..මේක ගොඩ දාගන්න පුළුවන්..ඉවසීම තමයි ඕනේ...!!!:):)


    Code:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අපෝ නා බන් ඩිමෝ.. 100$ නැති කරගත්ත හදිස්සියේ කරන්න ගිහින්..කල් අරන් වැඩේ කරන්න ඕනේ..මේක ගොඩ දාගන්න පුළුවන්..ඉවසීම තමයි ඕනේ...!!!:):)


    dan ubata trading plan ekak thiyenawada?
     

    RUMESH755

    Member
    Feb 7, 2014
    6
    0
    0
    කවුද දන්නෙ ලංකාවේ සිට මහ බෑංකුවේන් කිසි අවුලක් නෑතිව මනිබුකර් වලට විසා කාඩ් එකෙන් සල්ලි දාන්න පුලුවන් උපරිම ගාන කියියද කියල මම මනිබුකර් ඔපෙන් කලේ ලංකවේදි ලංකාවේ විස්තර දාල දෑන් කොරියවේ නිසා මෙහෙන් දාන්න බෑහෑ මෙහෙ සල්ලි දාන්න කාඩ් එකක් හදන්නත් ලෙසි නෑ මෙහෙ බෑන්ක් එකේ වෑඩ කරන මොකේකුටවත් ඉංග්‍රිසී වචනයක් බෑහෑ බෑන්ක් වයර් එකක් කියන්නෙ මොකක්ද කියලවත් මුන් දන්නෑ
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    564
    113
    Hole
    කාට හරි හොදට පැහැදිලි කරන්න පුලුවන්ද sell limit / buy limit කියන එක....!!!ලොස් නොවී නවත්තන්න පුළුවන් නේද trade එකක්..එතනින් එහාට ලොස් වෙන එක...!