Donation project ekakta School ekak hoayala denna....

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy

    logo.png

    අපි දුෂ්කර ඉස්කෝලෙකට ආධාර කරන්න වැඩක් කරන්න plan කරලා තියෙනවා ... මචන්ලා කට්ටිය දන්න ආධාර ලැබිය යුතුයි කියලා හිතෙන ළමයි 50කට 30කට වඩා අඩු ගම්බද පැත්තක ඉස්කෝලයක් කියන්න පුලුවන්ද... :) :) :) බස්නාහිර පළාතෙන් පිට පොඩ්ඩක් නුවරඑළිය, බදුල්ල පැත්තට වෙන්න එහෙම නැත්තම් අනුරාධපුර පැත්තට උනත් කමන් නෑ :)
     
    Last edited:
    • Like
    Reactions: Deadmau5

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    වැල්ලවාය අධයාපන කළාපයේ
    බුත්තල කොට්ඨාශයේ
    බ්ලොක් 10 ගම්මානයේ - මින්නදෝරු කොළනිය

    මේ ඉස්කෝලේ හරිම දුෂ්කරයි. 1-5 දක්වා පංති තියෙන්නේ. අලි එන දවස් වලට ළමයිට ඉස්කෝලෙ එන්නත් බෑ. පුළුවන් නම් ඇවිත් බලල සුදුසු උපකාරයක් කරන්න
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    වැල්ලවාය අධයාපන කළාපයේ
    බුත්තල කොට්ඨාශයේ
    බ්ලොක් 10 ගම්මානයේ - මින්නදෝරු කොළනිය

    මේ ඉස්කෝලේ හරිම දුෂ්කරයි. 1-5 දක්වා පංති තියෙන්නේ. අලි එන දවස් වලට ළමයිට ඉස්කෝලෙ එන්නත් බෑ. පුළුවන් නම් ඇවිත් බලල සුදුසු උපකාරයක් කරන්න

    ohh :shocked::shocked: මේකත් මම note කරගන්නම්, මේ ඉස්කෝලේ ළමයි කීයක් විතර ඉන්නවද? :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lamayi 50 kata wada adu iskola nam hoyaganna wenne na lesiyen.
    ape pansalen me lagadi api okkoma ekatuwela adara kara vavuniyawe iskolekata, lamai 500k witara inna. lamayi 50 ta adu ewa hoyanna amaru wei bn
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    lamayi 50 kata wada adu iskola nam hoyaganna wenne na lesiyen.
    ape pansalen me lagadi api okkoma ekatuwela adara kara vavuniyawe iskolekata, lamai 500k witara inna. lamayi 50 ta adu ewa hoyanna amaru wei bn

    mam hoyane bn lamai sahena adu godaaak gambada wena thyna iskola.. apita iskola keepayak hambuna.. eth 50 wage nm thama hoda... aththatama e lamainta danena , apita puluwn mattamen hoda aadaarayak karanna puluwn wenawa mchan :) :)
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43

    logo.png

    අපි දුෂ්කර ඉස්කෝලෙකට ආධාර කරන්න වැඩක් කරන්න plan කරලා තියෙනවා ... මචන්ලා කට්ටිය දන්න ආධාර ලැබිය යුතුයි කියලා හිතෙන ළමයි 50කට 30කට වඩා අඩු ගම්බද පැත්තක ඉස්කෝලයක් කියන්න පුලුවන්ද... :) :) :) බස්නාහිර පළාතෙන් පිට පොඩ්ඩක් නුවරඑළිය, බදුල්ල පැත්තට වෙන්න එහෙම නැත්තම් අනුරාධපුර පැත්තට උනත් කමන් නෑ :)

    මචන් උබලා උදව් කරන්න හදන්නේ ඉස්කොලේටද නැත්නම් ඉස්කෝලේ ඉන්න ලමයිටද ?මම දන්න තරමින් ළමයි 50 60 ඉන්න ඉස්කොල ඔක්කොම ලගදීම වහලා දාන්න හදන්නේ "සපිරි පාසල් 1000" වැඩේ හින්දා .කොහොමහරි හොද වැඩක් මචන් keep it up
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ චන්ද කොට්ටාශයේ දුප්පත් ප්‍රථමික පාසල් 2ක් තියනවා
    ගල්කඩවල ප්‍රථමික විද්‍යාලය http://lankaschoolguide.com/galkadawala-k-vm/
    යටිමාදුර ප්‍රථමික විද්‍යාලය
    මේ දෙකේම මන් දන්නා තරමින් 50ට අසන්න සoක්යාවක් ඉන්නේ .මේ දෙකම අති දුෂ්කර ,දුප්පත් පාසල් 2ක් .ගල්කඩවල විදුගලේ පසුගිය ශිෂ්වත්ව විභාගෙන් 173ක් අරන් සමත් වූ ශිෂයෙක් පවා හිටියා .වැඩි විස්තර සදහා PM එකක් දන්න.

    මේ තියෙන්නේ සිරසෙන් ගලකඩවලට ගිය video එකක්

    Last edited:

    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    මචන් උබලා උදව් කරන්න හදන්නේ ඉස්කොලේටද නැත්නම් ඉස්කෝලේ ඉන්න ලමයිටද ?මම දන්න තරමින් ළමයි 50 60 ඉන්න ඉස්කොල ඔක්කොම ලගදීම වහලා දාන්න හදන්නේ "සපිරි පාසල් 1000" වැඩේ හින්දා .කොහොමහරි හොද වැඩක් මචන් keep it up

    api 7 denek wage ekathu wela karanne inne :) iskole lamaita machan... :) eth apita ethanin ehata deyak karanna puluwn unoth eka karanwa :) initial idea eka e iskola wala inna lamayinta udaw karanna... :)

    eth thamath e wage iskola thiyenwa neda? :)
     
    randika11

    Active member
  • Sep 1, 2006
    476
    109
    43
    api 7 denek wage ekathu wela karanne inne :) iskole lamaita machan... :) eth apita ethanin ehata deyak karanna puluwn unoth eka karanwa :) initial idea eka e iskola wala inna lamayinta udaw karanna... :)

    eth thamath e wage iskola thiyenwa neda? :)

    අපේ EK එකේ වැඩේටත් එකතු වෙයන් මචන් ,උබලා වගේ උන් මුලිකත්වය ගන්න ඕන මේ වගේ වැඩක් කරද්දී

    http://www.elakiri.com/forum/showthread.php?t=1600265