අපි දුෂ්කර ඉස්කෝලෙකට ආධාර කරන්න වැඩක් කරන්න plan කරලා තියෙනවා ... මචන්ලා කට්ටිය දන්න ආධාර ලැබිය යුතුයි කියලා හිතෙන ළමයි 50කට 30කට වඩා අඩු ගම්බද පැත්තක ඉස්කෝලයක් කියන්න පුලුවන්ද...
බස්නාහිර පළාතෙන් පිට පොඩ්ඩක් නුවරඑළිය, බදුල්ල පැත්තට වෙන්න එහෙම නැත්තම් අනුරාධපුර පැත්තට උනත් කමන් නෑ
Last edited:

