වෙන්න තියනවා නම් දෙයක්.. කවද හරි එක වෙනවා..

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මු එළකිරි එක තුල පොස්ට් කරන ඒවා ගැන නං ලොකු ප්‍රශ්නයක් තියෙනවා
    මු අච්චෙක් ඒ මදිවට මු ඕව පොස්ට් කරපු කාලෙත් එක්ක බලද්දී මු 9 වසරේ වගේ ඉදලා තියෙන්නේ ෆ්‍රෙන්ච් කිස් එතකොට රත්තරන්ගේ අම්මට ලියුම් ලිව කාලේ හෙනම අච්චෙක්

    ඉතින් ඊට පස්සේ මු මගෙන් වලියට එන්න කිවනේ..
    ලොල් එතනින් පස්සේ සින් එක දන්නවනේ බෝලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    අනේ මේ, උබෙත් ජාතකේ දන්නවනේ, අරුනට හිටගෙන කඩේ ගියේ ඉවොක් වෙනුවෙන්..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මූ ෆ්රෙනච් කිස්ස් ටියා මොකාට ලියුම් ලිව්වත් මට අව්ල්ක් නැ

    මූ ආගමට කරපු අපහස කොහොමද

    වෙන දෙයක් නෙවි එකම නිසා තමා මූ බ්ය්ට් වෙන්නේ සහ මු ත්‍රෙඩ් එකක් දැම්මොත් මුව විනාස කරන්නේ එකය්
     
    ඇත්තට?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ මේ, උබෙත් ජාතකේ දන්නවනේ, අරුනට හිටගෙන කඩේ ගියේ ඉවොක් වෙනුවෙන්..

    මචන් අරුනය්/කුලා/රත්තරන් එක්ක එකතු වෙලානේ බන් බොලා වගේ සොන්න පැටව ගේ රෙදි ගැලෙව්වේ
    අර සිරාජ් කියන එකා දැන් කිසි කතාවක් නෑ නේද
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :lol::lol::lol::lol::lol::lol:

    ර්දුනා නේද ??

    ඇය් පෙරුමාල් මේ රිදුවා ගන්නේ??

    ඔක්කොම් ෆේක් අය්තිකරු

    සිරාජ් ලොල්

    ෆේක් කියලා කැගැහුවට ඔප්පු කරන්නේ නැනේ කවුරුත් කාගේ ෆේක්ද කියලා? මම රෙදි ගලවලා දැම්මේ උබේ බොසාගේ සේල් එකේදී උගෙ රෙද්දටයි.. :lol::lol::lol:

    රිදිලා දැන් ලොකු කමෙන්ට් එකයි දායි..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ෆේක් කියලා කැගැහුවට ඔප්පු කරන්නේ නැනේ කවුරුත් කාගේ ෆේක්ද කියලා? මම රෙදි ගලවලා දැම්මේ උබේ බොසාගේ සේල් එකේදී උගෙ රෙද්දටයි.. :lol::lol::lol:

    රිදිලා දැන් ලොකු කමෙන්ට් එකයි දායි..

    ලොකු කමන්ට් දාල බොලා වගේ පොන්සියෝ ෆෝම් කරන්න ඔනැ නැ බන්..මේ ලාස්ට් කොට් එක
    බාය්
    බී.එස්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොකු කමන්ට් දාල බොලා වගේ පොන්සියෝ ෆෝම් කරන්න ඔනැ නැ බන්..මේ ලාස්ට් කොට් එක
    බාය්
    බී.එස්
    හු.. හු.. ඔය යනවද? ආයේ එන්න හොදේ.. අපේ අම්මා බලාගෙන ඉන්නවා.. (ඔන්න දැන් එයි, අම්මා දුන්න ගමන්)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    මේ අහපල්ලා පොන්නයනි ..
    සීන් එක මේකයි ..
    මේක කියවන්න උබලට කිසිම කම්මැලි කමක් ඇති නොවෙන විදියට තමයි මම ලිවුවේ ..
    ඔක්කොම කියවපන් :(

    මට කවදාවත් ආදරයක් ඇති වෙලා නැහැ .
    මන් ඇවිල්ලා තනියෙන් ඉන්න පොරක් .
    මට යාලුවොත් නැහැ .
    නමුත් ආශ්‍රය කරනවා නම් ලොකු යාළුවො පිරිසක් ඉන්නවා ..
    නමුත් මම ආශ්‍රය කරන්න කැමති නැහැ .

    කෙල්ලෙක් ඉන්නවා ..
    මාත් එක්ක අවුරුදු 4 ක් තිස්සේ කිට්ටුම සම්බඳතාවයක් තියෙන .
    ඒ ගෑණු ළමයා මගේ English medium history ක්ලාස් එකට ආවා ඒ කාලේ .
    එතකොට තමා අදුර ගත්තේ ..
    ඒ දවස් වල ඒ කෙල්ල මගෙන් ආදරේ ගැන ඇහුවා .
    මට ඒ කාලේ කෙල්ලෝ පිලිබඳ හැඟීමක් තිබුනේ නැහැ .
    ඒ කියන්නේ මට ඕනේ උනේ ඒ කාලේ හැමෝම යාළුවො විදියට තියා ගන්න ..
    මට ගොඩාක් ගෑණු යාළුවො ඉදියා .
    උන් මාව ආශ්‍රය කරන්න ගොඩක් කැමති උනා .
    හේතුවමැටි පොන්නය ටිකක් කියුට් පුංචි කොල්ලෙක් . උබල අර ෆොටෝ එකේ දැකල ඇති ..
    හැමෝටම විහිලු කරන , ආදරෙන් , විනෝදෙන් ඉන්න ..

    කාලය ගිවිලා ගියා පොන්නයනි ..
    දැන් අපි ඉන්නේ 2014 නේ ද ?

    අර කිවුව කෙල්ල ඉතිං මාත් එක්ක ගොඩක්ම කිට්ටුවෙන් ඉදියා ..
    කාලයක් අපි ආදරෙන් ඉදියා .. යාළුවො විදියට ඉදියා ..
    තරහා උනා .. යාලු උනා ..
    ඒ කෙල්ලට ඕනේ වෙලාවට මාව හොයාගෙන එනවා ..
    බැනගන්න වෙලාවට බැනගන්නවා ..

    මට අවුරුදු 4 ක් විනාඩි 4 ක් ටයිප් කරන්න බැහැ පොන්නයනි .

    කොහොම උනත් අන්තිමට මන් ඒ කෙල්ලත් එක්ක තරහ උනේ ගිය ජනවාරි 1 වෙනිදා .
    හොදට කුණුහර්පෙනුත් බැනලා තමයි තරහා උනේ ..

    ඊට ඉස්සෙල්ල දවසේ .. දෙසැම්බර් 31 වෙනිදා පැය 4 ක් විතර එයත් එක්ක කතා කරා ඕවර් ද ෆෝන් .
    හිරු TV එකේ චෙන්නායි Express බල බල .
    එදා එයා මට ආයෙම ආදරෙයි කිවුවා ..
    බොරු කියන්න ඕනේ නැහැ මැට්ටා එයාට කැමතියි කොච්චර උනත් ..

    එදා මැට්ටා හිතා ගත්තා ඒ කෙල්ල ආයේ මොනම විදියට ආවත් ජිවිතයට බාර ගන්නේ නැහැ කියල .
    ඒත් පෙබරාවාරි 14 හවස 4 ට මම ක්ලාස් එකක ඉදිද්දී එයා ආයෙම කතා කරා ..

    ක්ලාස් එක ඉවර වෙලා මැසේජ් කරන්නම් කියල මන් කිවුව .
    ගෙදර ඇවිත් මන් එයාගෙන් ඇයි කියල ඇහුව .

    anu..
    man oyagen deyak ahannam .
    mata kelinma uththarayak denawada wena mukuth nokiya ?

    මැටි පොන්නය ඉතින් අහන්න කියල රිප්ලයි කරා .

    Mn oyata adarei .
    eda oyata man kiwuwe boru nemei.
    oyai mawa waradiyata therum gaththe.
    eth eda oya mata kiwuwa dewal walata man hitha gaththa ai oya gana hithannewath aye txt karannewath naha kiyala .
    eth mata ehema inna baha .
    anu oya mata adarei da ? nadda ?

    මැටි පොන්නය ඇත්තටම එයාට ආදරේ කරන්න ඇති .
    මන් ඔව් කියල තව බයිලා ටිකක් ගහල යැවුවා .

    ඊට පස්සෙන්දා ඒ කියන්නේ ඊයේ ..
    මන් ඒ කෙල්ලත් එක්ක කොළඹ ආව .. විශේෂ හේතුවක් නැහැ .

    ගාල්ලෙන් 7.25 Train එකේ යන්න කියල හිතන් ස්ටේෂමට ආවට හුකන වැඩ වර්ජනයක් නිසා කොච්චි දුවන්නේ නැහැ කියල ස්ටේෂන් එකේ පොන්නයෙක් කිවුව නිසා මැට්ටා කෙල්ලවත් ඇදන් ස්ටෑන්ඩ් එකට ඇවිත් Great Galle වලින් A/C එකක නැගලා කොළඹ ආවා .

    ඇවිල්ලා ඉතින් අපි කොටුව ස්ටේෂන් එක ඉස්සරහ බැස්ස .
    දැන් යන්න තැනක් නැහැ .
    කෙල්ල කියනව ආයේ ගාලු යමු ලු ..
    ආව ගමන් ආයේ යන එකේ තේරුමක් නැති නිසා .
    කොටුව ස්ටේෂන් එක වම් අත පැත්තේ තියන සයිවර් කඩෙන් එළවලු රොටි දෙකක් කෑවා .
    ඒකෙ කැෂියර් එකේ ඉන්න එකා කොල්ලෝ කාරයෙක් ද කොහෙද බං :(
    උබලත් ගිය වෙලාවට බලපන් .
    ස්ටේෂන් එක ඉස්සරහට ඇවිත් ගාලු පාර දිහා බලන් වම අත පැත්තේ තියන පලවෙනි සයිවර් කඩේ .
    කඩේ මැස්සෝ පිරිලා .

    කොළඹ කියන්නේ මොන තරම් දුෂිත නගරයක් ද .. ගාල්ලේ අපි කොච්චර වාසනාවන්තද කියල හැඟීමක් ආවේ ඔහේ නිකන් පාර දිහා බලන් ඉදිද්දී .
    ඊට පස්සේ අපිට යන්න කොච්චිත් නැහැ .
    ගත්ත මගේ කොළඹ ඉන්න වහලෙකුට කෝල් එකක් .
    මන් හිතන්නේ ඌ එලකිරිත් ඉන්නවද කොහෙද .
    අරන් කිවුව විස්තරේ .
    ඌ කිවුවා අහවල් තැනට වරෙන් කියල .
    ඊට පස්සේ රුපියල් 32 ක ටිකට් අරන් අහවල් තැනට ගියා .
    ඌ ත් එක්ක ගොඩක් වෙලා KFC එකක ගත කරපු අපි දෙන්නා ගාලු බස් එකක නැග්ගා .
    එන ගමන් කෙල්ල උකුලේ නිදන් ආවේ ..
    මැට්ටා ට ගොඩක් ආදරේ හිතුනා .

    ගාල්ලට එද්දී පුදුම හැඟීමකින් හිත පිරිලා යනවා ..
    අපේ රත්තරං නගරය ..
    කොහේ ඉඳන් ආවත් ගාල්ල නගර සීමාවට එනකොට මාර හැඟීමක් එන්නේ ..
    උබලට කොයින්ද ඒවා :(

    කොහොම හරි අපි ගාල්ලට ඇවිත් ගෙදර ගියා.
    මැට්ටා කෙල්ලවත් ගෙදර යන බස් එකට දාලා ගෙදර ආවා ..

    මෙච්චර ගොඩක් එක හුස්මට ටයිප් කරන්නේ මැට්ටා ගේ හිතේ තියන පීඩනය නිසා ..

    ප්‍රශ්නය මේකයි ..

    ඒ කෙල්ලා එනවා යනවා ..
    ඒ කියන්නේ ඉස්සෙල්ලත් ඔහොම අපි එක පාරක් යාලු වෙලා යන්න ගියා .
    ඔය ආයෙත් ඇවිල්ල .
    අපි ගොඩක් තරහා වෙලා තියනවා .
    ඒත් අපි කොහොම හරි යාලු වෙනවා .
    සමහර කාල වල මාස 6 -7 කතා කරන්නේ නැතිව ඉන්නවා ..
    දැන් මැට්ටා සීමාව පන්නලා ..
    ඒ කෙල්ලට ඇත්තටම ආදරේ කරන්න පටන් අරන් ..

    ඒත් මැට්ටා බයයි ..
    ඇයි .. ?
    හදිස්සියෙවත් ආයෙමත් අර කෙල්ල මැට්ටා ව දාල ගියොත් ?
    එදාට මැට්ටා ට දරා ගන්න බැරි වෙයි ..
    කෙල්ල කියනවා ආයේ එහෙම වෙන්නේ නැති ලු .

    ඒත් .............
    මට බයයි ..
    මොකද කරන්නේ .... ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    මම උබව දැක්ක පලවෙනි වතාවෙමයි තීරණය කරේ උබ Online බැන්නට හිත හොඳ එකෙක් කියලා .
    මම ඉස්සෙල්ලම උබ කිවුව තැනට නෑවිත් ( P&S ) පොඩ්ඩක් දුරින් ඉඳන් බලන් ඉදියේ උබ මොන වගේ පොරක් ද කියල .
    ඒත් උබ ස්කුටි එකෙන් බැහැල ඇවිල්ල හෙල්මට් එක ගලවලා වට පිට බලද්දිම තේරුම් ගියා හොද එකෙක් කියල .
    නිකන් අපස්ට් වගේ චරිතයක් නම් මම පොලිස් කාරයෝ තුන් දෙනාගේ ඇස් මට්ටමෙන් එහාට යන්නේ නෑ කියල තමයි මුලින් තීරණය කරලා තිබුනේ ..
    ඒත් උබව හිතට අල්ලලා ගිය නිසා තමා අර අතුරු පාරට හිටන් උබත් එක්ක ගියේ ..

    කොහොම උනත් මේක නෙමේ අවසානය ..
    මේ ආරම්බය .....

    මොකේද .... ? නොමියන මිතුදමක ....
     
    බොට ගෙදරින් සල්ලි කීයක් දෙනවද ක්ලාස් යද්දී?
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ අහපල්ලා
    ඒත් මැට්ටා බයයි ..

    ඒත් .............
    මට බයයි ..
    මොකද කරන්නේ .... ?

    මොන ලබ්බක්ද ඔය් මේ...කියලා වැඩක් නැ බොලා වගේ සුජීව ප්‍රසන්න ආච්චිගේ නවකතා කියෝපු හොටු ඩයල්
    අර ඊයේ පෙරේදා මලෙත් ඔය වගේ කෙලියෙක් නේ..

    කෙල්ල සිරියස් නැත්තන් නිකන් ඉදපන්
    :dull::dull::dull::dull::dull::dull::dull:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    බොට ගෙදරින් සල්ලි කීයක් දෙනවද ක්ලාස් යද්දී?

    අනේ වල් හාවා ඔක්කොම කෝට් කරලා .
    යකෝ ඊයේ දවසේ වියදම රු .

    ගාල්ලේ ඉඳන් A/C එකේ කොළඹට ටිකට් දෙකයි .
    සයිවර් කඩෙන් කෙල්ලත් එක්ක කෑවා 175 ක .
    අර මගේ කොළඹ ඉන්නවා කිවුව වහලට කෝල් එකක් අරන් එතනට යන්න රු 74 යි
    KFC බිල් එක 1200 ක් ද කොහෙද .
    ආයෙත් A/C එකේ එන්න ටිකට් දෙකට රු 600 යි
    ගාලු ඇවිත් කෙල්ලට ඩයලොග් සිම් එකක් අරන් දුන්නා සිම් එකට රු 100 යි රි ලෝඩ් එකට රු 100 යි

    මුළු එකතුව :

    600 + 175 +74 + 1200 + 600 + 200 = රු :2849 /=

    ශේෂ පිරික්සුම හර ..
    මැට්ටා ගේ පුක බැර ..
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    බොට ගෙදරින් සල්ලි කීයක් දෙනවද ක්ලාස් යද්දී?

    අඩෝ ඕලෙවල් එලේවල් කරන කාලේ අම්මගේ තාත්තගේ සල්ලි බොරුවට අරන් විනාස කරන්නෙපා සොන්නයෝ

    ලොකු පවක්
    මන් 600 ක්ලාස් එකට තාත්තාගෙන් ඉස්සර 800 ඉල්ලගන්නවා,පලවෙනි පාර අක්ව්න්ට්ස් ෆේල්
    අදටත් හිතෙන්නේ මන් ඒ කරපු වාසල වැඩේට පඩිසන් දුන්න කියලය්,,2012 කරපු පාර ලෙසම රිසල්ට් එකක් දැම්ම කිසිම කලින් කරපු වගේ ජරා වැඩ නොකර,කොපි කිසි දෙයක් නොකර තනියෙන්මය් එක්සෑම් එක කරේ

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම උබව දැක්ක පලවෙනි වතාවෙමයි තීරණය කරේ උබ Online බැන්නට හිත හොඳ එකෙක් කියලා .
    මම ඉස්සෙල්ලම උබ කිවුව තැනට නෑවිත් ( P&S ) පොඩ්ඩක් දුරින් ඉඳන් බලන් ඉදියේ උබ මොන වගේ පොරක් ද කියල .
    ඒත් උබ ස්කුටි එකෙන් බැහැල ඇවිල්ල හෙල්මට් එක ගලවලා වට පිට බලද්දිම තේරුම් ගියා හොද එකෙක් කියල .
    නිකන් අපස්ට් වගේ චරිතයක් නම් මම පොලිස් කාරයෝ තුන් දෙනාගේ ඇස් මට්ටමෙන් එහාට යන්නේ නෑ කියල තමයි මුලින් තීරණය කරලා තිබුනේ ..
    ඒත් උබව හිතට අල්ලලා ගිය නිසා තමා අර අතුරු පාරට හිටන් උබත් එක්ක ගියේ ..

    කොහොම උනත් මේක නෙමේ අවසානය ..
    මේ ආරම්බය .....

    මොකේද .... ? නොමියන මිතුදමක ....

    සව්න්ඩ්ස් ෆාකින් ගේ දූද්
    :dull::dull::dull::dull::dull::dull::dull:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    අනේ වල් හාවා ඔක්කොම කෝට් කරලා .
    යකෝ ඊයේ දවසේ වියදම රු .

    ගාල්ලේ ඉඳන් A/C එකේ කොළඹට ටිකට් දෙකයි .
    සයිවර් කඩෙන් කෙල්ලත් එක්ක කෑවා 175 ක .
    අර මගේ කොළඹ ඉන්නවා කිවුව වහලට කෝල් එකක් අරන් එතනට යන්න රු 74 යි
    KFC බිල් එක 1200 ක් ද කොහෙද .
    ආයෙත් A/C එකේ එන්න ටිකට් දෙකට රු 600 යි
    ගාලු ඇවිත් කෙල්ලට ඩයලොග් සිම් එකක් අරන් දුන්නා සිම් එකට රු 100 යි රි ලෝඩ් එකට රු 100 යි

    මුළු එකතුව :

    600 + 175 +74 + 1200 + 600 + 200 = රු :2849 /=

    ශේෂ පිරික්සුම හර ..
    මැට්ටා ගේ පුක බැර ..

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    කොලබ ඉන්නව කිව එකත් ඇවිත් මුගෙන් කාල තියෙන්නේ...

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    අනේ වල් හාවා ඔක්කොම කෝට් කරලා .
    යකෝ ඊයේ දවසේ වියදම රු .

    ගාල්ලේ ඉඳන් A/C එකේ කොළඹට ටිකට් දෙකයි .
    සයිවර් කඩෙන් කෙල්ලත් එක්ක කෑවා 175 ක .
    අර මගේ කොළඹ ඉන්නවා කිවුව වහලට කෝල් එකක් අරන් එතනට යන්න රු 74 යි
    KFC බිල් එක 1200 ක් ද කොහෙද .
    ආයෙත් A/C එකේ එන්න ටිකට් දෙකට රු 600 යි
    ගාලු ඇවිත් කෙල්ලට ඩයලොග් සිම් එකක් අරන් දුන්නා සිම් එකට රු 100 යි රි ලෝඩ් එකට රු 100 යි

    මුළු එකතුව :

    600 + 175 +74 + 1200 + 600 + 200 = රු :2849 /=

    ශේෂ පිරික්සුම හර ..
    මැට්ටා ගේ පුක බැර ..

    අඩෝ ඕලෙවල් එලේවල් කරන කාලේ අම්මගේ තාත්තගේ සල්ලි බොරුවට අරන් විනාස කරන්නෙපා සොන්නයෝ

    ලොකු පවක්
    මන් 600 ක්ලාස් එකට තාත්තාගෙන් ඉස්සර 800 ඉල්ලගන්නවා,පලවෙනි පාර අක්ව්න්ට්ස් ෆේල්
    අදටත් හිතෙන්නේ මන් ඒ කරපු වාසල වැඩේට පඩිසන් දුන්න කියලය්,,2012 කරපු පාර ලෙසම රිසල්ට් එකක් දැම්ම කිසිම කලින් කරපු වගේ ජරා වැඩ නොකර,කොපි කිසි දෙයක් නොකර තනියෙන්මය් එක්සෑම් එක කරේ

    මං ඉස්කෝලේ යන කාලේ රු.150යි දුන්නේ :( දැන් කාලේ පොඩි උන්ට දවසේ වියදම යනවනේ මාසෙක පඩිය ගානට. ඒ දුන්න සල්ලිත් ඉතුරු කරල තමයි මගේ පලවෙනි ෆෝන් එක ගත්තේ
     
    Last edited:
    Status
    Not open for further replies.