මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් පුළුවන් තරම් ඉක්මනට මට උදව්වක් ඕනේ. මෙන්න මේකයි ප්රශ්නේ.
මම දැනට ඉන්නේ philippine වල. ඉගෙන ගන්නවා. මම philippine address දාල paypal එකක් හදල තියෙන්නේ. ඒත් ඒකට තාම මගේ debit card එක connect කරලා නෑ. මේ april වල ලංකාවට ආවම ඒක කරගන්න ඉන්නේ.
මගේ laptop එක විකුණගන්න මට south african dial එකක් සෙට් උනා. මිනිහ සල්ලි දෙන්න මගේ paypal එක ඉල්ලනවා. මගේ paypal එකට එයාට සල්ලි දාන්න පුලුවන්ද? මට ඒ සල්ලි card එක connect කරලා පස්සේ withdraw කරන්න පුලුවන්ද? කීයක් විතර කැපෙයිද සල්ලි withdraw කරද්දී? ඔන්න ඕව තමයි ප්රශ්න. (bank- commercial bank. එයා දාන්න යන්නේ Rs 60,000 වගේ)
තව දෙයක්. card එක connect කරද්දී address එක දෙන්න එපැයි. එත් country එක philippine කියන එක වෙනස් කරන්න බැහැනේ. ඒක අවුලක් නැද්ද චාර්ඩ් එක connect කරන්න? අනේ මචන් දන්න කෙනෙක් කියපන්. නැත්තම් bump එකක් වත් දාන්න .

man hithanne aulak na