Dialog Bill අවුලක්

moveon

Well-known member
  • Nov 2, 2022
    514
    897
    93
    මගේ Dialog HBB connection එක තිබුනෙ Postpaid.

    ඒක ළගඳි Prepaid කලා.

    Connection Number එක කලින් එකමයි.

    දැන් Postpaid එකට ආව Final Bill එක ගෙවන්නෙ කොහොමද? Connection Number එකට ගෙව්වොත් ඒක reload එකක් විදියට වැටෙන්නෙ.

    Banking Apps වලත් Connection Number ඉල්ලන්නෙ, My Dialog app එකෙත් එහෙමයි.

    Contract Number එකට ගෙවන්න දෙන්නෙ නෑනෙ කොතනවත්, මේක ගැන දන්න කෙනෙක් help me 😌
     
    • Like
    Reactions: shepard1500