::::Cool Ebay Gadgets III::::

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    menan machan ada Apu item eka .. Kuday Kudu ney ban .. Aiyoooooooooooo :growl::angry::angry::angry::angry:

    1511647_10152034889103171_1760459467_n.jpg

    1898168_10152034889233171_355487645_n.jpg

    998150_10152034890058171_130235790_n.jpg

    1655927_10152034890588171_2058534637_n.jpg

    1620544_10152034890113171_675330860_n.jpg

    1545935_10152034890713171_2146557196_n.jpg

    Fan eka wada karata ara kaditcha tena wadiana ban .. Shik

    :( mmatahudu aparade ban oka resend krala refund ganin nattam aye ewanna kypan ape lankawe un oka podi karanna athi ban:angry::angry::angry:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,402
    1,433
    113
    IN THE INTERNET
    mama paypal walin pay karanakota error ekak enawane mekata solution ekak kiyapallako:(

    We are sorry, we are experiencing temporary difficulties. Please try again later. If this error occurred while making a payment, avoid duplicate payments by checking your Account Overview before resending a payment
    Help please:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචංල දැන් ebay එකෙන් purchase කරපු බඩුවක් ආවෙ නෙත්නම් අපි කම්ප්ලේන් කරාම ebay එක දැනගන්නෙ කොහොමද ඇත්තටම අපේ address එකට බඩුව ඇවිල්ලද නැද්ද කියල.මොකද බොරුවට උනත් කියල refund එකක් ගන්න පුලුවන් නේද නැත්නම් buyerta ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචංල දැන් ebay එකෙන් purchase කරපු බඩුවක් ආවෙ නෙත්නම් අපි කම්ප්ලේන් කරාම ebay එක දැනගන්නෙ කොහොමද ඇත්තටම අපේ address එකට බඩුව ඇවිල්ලද නැද්ද කියල.මොකද බොරුවට උනත් කියල refund එකක් ගන්න පුලුවන් නේද නැත්නම් buyerta ?

    බෞද්ධයෙක් විදියට උඹ දන්නව ඇතිනෙ මුසාවේ ආදීනව.
    ලබන ආත්මෙ හිඟන්නො වෙලා උපදින්නෙ බං ඔය වගේ වංචා කරන එවුං. :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පැටියා;16280471 said:
    බෞද්ධයෙක් විදියට උඹ දන්නව ඇතිනෙ මුසාවේ ආදීනව.
    ලබන ආත්මෙ හිඟන්නො වෙලා උපදින්නෙ බං ඔය වගේ වංචා කරන එවුං. :P
    man wancha karanne bun.man ahuwe kohomada dana ganne kiyala.mokada oone ekekta boruwak kiyala refund ganna puluwanne :)
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    මචංල දැන් ebay එකෙන් purchase කරපු බඩුවක් ආවෙ නෙත්නම් අපි කම්ප්ලේන් කරාම ebay එක දැනගන්නෙ කොහොමද ඇත්තටම අපේ address එකට බඩුව ඇවිල්ලද නැද්ද කියල.මොකද බොරුවට උනත් කියල refund එකක් ගන්න පුලුවන් නේද නැත්නම් buyerta ?

    Ou ehema boru karala gatheheki. Ehema aragena thamai godak sellersla lankawata ewanneththe den. Ungen ahuwama kiyanne lankawata ewana ewa nethi wenawa kiyala.
    Apema unge gon kam nisa thamai.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මම ඊයේ පොඩි item එකකට ගෙව්වා price උනේ $ 22.99. free shiping.HNB තමා bank එක rs 136.5 ගානේ කපාගෙන බන්.refund 1ක් හම්බ වෙන්න තිබුන $ 25.66 ක.10 සැරයක්‌ විතර call කලාට පස්සේ 128 ගානේ දාල .වෙන බැංකුත් මෙහෙමද බන්.මට HNB එපා වෙලා තියෙන්නේ