බොරුලු

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
මචෝ බටහිර විද්‍යාව කියන්නේ තනිකරම යම් යම් සිද්ධි පැහැදිලි කරන්න හදා ගත්තු models ගොඩක එකතුවක්...හැමදේම පැහැදිලි කරන්න පුළුවන් එක සාධාරණ model එකක් තාම නෑ...හැමදේම ගැන මෙන්න මේ විදියට වෙයි කියල අපි අදහසක් ගන්නවා දැනට ඒ සිද්ධිය සම්බන්ධයෙන් අපි දන්න හැමදේම සලකල බලලා...කොහොමත් බන් මහාචාර්ය නලින්ද සිල්වා කියන්නේ වැඩ්ඩෙක්...මම දන්නා විදියට නම් න්‍යෂ්ටිය වටේ ඉලෙක්ට්‍රෝන වල චලිතය ගැන අලුත් model එකක් මේ sir ඉදිරිපත් කළා...ඒක හරි කියලත් ඔප්පු වෙලා තියෙනවලු..
 
මචං නලින් ද සිල්වා කියන මහාචාර්ය වරයා කියපු දේවල් ඔය වැරදියට තේරුම් අරන් තියෙන්නේ. එතුමා පැහැදිලි කරලා දෙනවනේ පටිච්ච සමුප්පදයෙන් ඇයි බටහිර විද්‍යාව බොරුවක් කියල කියන්න හේතුව.
අපි ලබන අධ්‍යාපනයෙන් (බටහිර දැනුමෙන්)අපිට හිතල මාතල දෙයක් කරන්න පුළුවන් තමයි. ඒ වගේම අපේ අතීත මුතුන් මිත්තන් ගාව තිබුන දැනුම (ඔය වෙහෙර විහාර, වැවු අමුණු,මහා විශ්මිත නිර්මාණ) කරන්න ඒ ය ගාව තිබුන දැනුම දැන් තියෙන දැනුමට වැඩ ප්‍රබලයි. ඒ දැනුම ලැබුනේ බුදුදහමත් එක්ක. අන්න ඒ දැනුම ගැන තමයි ඔය මහාචාර්යවරයා කතා කරන්නේ.
 

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කෑප්ටන් Jack Sparrow;16287139 said:
    මොකද මචං ත්‍රෙඩ් එක වැහුවේ?

    එන පොට හොඳ නෑ කියල හිතෙන්න ඇති.:lol:
    මොකද තව ටිකක් වෙලා යනකොට, සංසුන්ව දේවල් ගැන සාකච්චා කරන අයට අමතරව, නොසංසුන්ව වාද කරන අයත් මෙතනට එනව.:rolleyes:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    එන පොට හොඳ නෑ කියල හිතෙන්න ඇති.:lol:
    මොකද තව ටිකක් වෙලා යනකොට, සංසුන්ව දේවල් ගැන සාකච්චා කරන අයට අමතරව, නොසංසුන්ව වාද කරන අයත් මෙතනට එනව.:rolleyes:

    sirawata ban thawath gu waliyak wage kiyala hithuna nisa ain karala damma. nikan gu wenna one nane