ව්‍යාපාර කරන අයට හොදම පහසුකම් සලසන බැංකුව , මූල්‍යමය ආයතනය කුමක්ද.

Best Bank for Corporates & Businesses finance | උබල ට හොඳම මොකද්ද ?

  • Nations Trust Bank

    Votes: 9 33.3%
  • National Savings Bank

    Votes: 1 3.7%
  • SDB Bank

    Votes: 2 7.4%
  • Bank of Ceylon

    Votes: 8 29.6%
  • DFCC Bank PLC

    Votes: 1 3.7%
  • People’s Bank

    Votes: 2 7.4%
  • Commercial Bank of Ceylon PLC

    Votes: 6 22.2%
  • Hatton National Bank

    Votes: 5 18.5%
  • Sampath Bank PLC

    Votes: 4 14.8%
  • Seylan Bank

    Votes: 2 7.4%

  • Total voters
    27

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989
    113
    @uajanath මහතාගේ නූලට සමගාමීව ව්‍යාපාර target කර පල කරන ලදී.

    ව්‍යාපාර කරන අයට හොදම පහසුකම් සලසන බැංකුව , මූල්‍යමය ආයතනය කුමක්ද.

    මෙහෙදී online banking , mobile app, charges, POS or Payment gate way charges වැනි කරුන විශේෂයෙන් සලකා බලන්ම
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,928
    11,464
    113
    මං නේසන් ට්‍රස්ට් එකට වෝට් කලා

    මං ඔය අහල තියෙන එක ගැන දන්නෙ නෑ

    හැබැඉ වෝට් කලේ උංගෙ ෆ්‍රීමී ඇප් එකේ පාට තැබිලිපාට නිසා

    මං ආසම පාට

    අනික ඒකෙ කෑලි ලස්සනයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989
    113
    මං නේසන් ට්‍රස්ට් එකට වෝට් කලා

    මං ඔය අහල තියෙන එක ගැන දන්නෙ නෑ

    හැබැඉ වෝට් කලේ උංගෙ ෆ්‍රීමී ඇප් එකේ පාට තැබිලිපාට නිසා

    මං ආසම පාට

    අනික ඒකෙ කෑලි ලස්සනයි
    තෑම්ක්ස් බොක්ක
     
    • Love
    Reactions: wissnshaftler

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    NDB Bank හොදයි මම Account එක Open කරගන්න ගිය වෙලාවේ මාරම Support එකක් දුන්නා හවස 5 වෙනකම වැඩේ කරා එයාලා.

    Payment Gateway වලට LOLC iPay හොදයි කිසිම Fee එකක් නැහැ , Limite එකක් නැහැ වෙනත් බැංකු වල ලොකු ගනම් අය කරනවා Payment Gateway වලට. BR නැතුව දෙනවා. Bank Account එකත් LOLC එකෙන්ම දෙනවා

    Dialog එකේ Genie Payment Gateway එකත් හොදයි
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,681
    6,468
    113
    ehema ekak na. ubata finantioally estabilation ekak thiye nam koi bank ekath hari love.

    man 2012 withara giya credit card ekak ganna. un dunne na man freelance karanawa kiyala. dan mata un 3 million CC deela thiyanawa loan unath over the call ganna puluwan. 5% to 10% poliya. api salli pennuwoth un salli penwanawa.
     
    • Like
    Reactions: Tricle_Buwa

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    NDB Bank හොදයි මම Account එක Open කරගන්න ගිය වෙලාවේ මාරම Support එකක් දුන්නා හවස 5 වෙනකම වැඩේ කරා එයාලා.

    Payment Gateway වලට LOLC iPay හොදයි කිසිම Fee එකක් නැහැ , Limite එකක් නැහැ වෙනත් බැංකු වල ලොකු ගනම් අය කරනවා Payment Gateway වලට. BR නැතුව දෙනවා. Bank Account එකත් LOLC එකෙන්ම දෙනවා

    Dialog එකේ Genie Payment Gateway එකත් හොදයි
    Nodanna business customer kenek nam NDB thama .
     
    • Like
    Reactions: Tricle_Buwa

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,104
    113
    Boc thama. Godak service boc eke ganan adui.
    Eeta amatharawa private wage nemei set unama hena aduwata loan ganna puluwan..
    Recovery unath private bank wage aggressive na..
     
    • Like
    Reactions: Tricle_Buwa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,137
    113
    ඒක නම් හරි..

    සිරාවට? උඹ වැඩ කරනවද උන් එක්ක?
    ------ Post added on Dec 2, 2025 at 3:45 PM
    IPG, payby link lesiyenma ganna puluwan ungen, IPG nam implement karala na. unge flexi pay, master card (debit), wage item mara wasi edineda wada walata, 40 transactions free. 10 inbound topup free. Debit card eken 25000ta adu payment ekak kaloth ewele eka loan ekakata convert karaganna puluwan wage podi podi edineda rola gahaganna one wena pahasukam godak thiyenawa. mama anith bank app walata wada wadiyama use wenne meka.
     
    • Love
    Reactions: Tricle_Buwa

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,053
    1,442
    113
    ඔය මොන බැංකුව උනත් වැඩක් නෑ ඉන්න මැනේජර් කාරයා සක්කිලියෙක් නම්.
    මම සම්පත් බැංකුවේ කරන්ට් acc එකක් එක්ක හොදට බිස්නස් කරගෙන ගියා.
    මැනේජර් එක්ක හොද සම්බන්ධයක් තිබුන නිසා TOD එකකුත් දුන්නා අවශ්‍ය වෙලාවට.
    ඒ මැනේජර්ට ප්‍රොමෝෂන් එකක් ඇවිල්ලා අලුත් මැනේජර් කෙනෙක් ආවා.
    දවසක් චෙක් එකක් ආවා හදිසියේ (කම්පැනි එකකට දුන්න චෙක් එකක් කතා කරගෙන හිටපු දවසට කලින් වෙන එකෙක් බැංකුවට දාලා)
    උදේ 9.30 ට විතර බැංකුවෙන් කෝල් කළා 10 ට කලින් අච්චරක් දාන්න චෙක් එකක් ඇවිල්ලා කියලා, දෙලෝ රත් උනා.
    බලනකොට මිස්ටේක් එකක් වෙලා කම්පැනි එක පැත්තෙන්, කරන්න දෙයක් නෑ..
    ආයේ බැංකුවට කතා කරලා කිව්වා TOD කරලා චෙක් එක පාස් කරන්න මම 3 ට කලින් සල්ලි දාන්නම් කියලා. (මම ඊට කලින් ඒ ගානට වඩා TOD කරලා තියෙනවා කලින් මැනේජර් එක්ක)
    මේ හුකන්නා ගත් කටට කිව්වා බෑ 10 ට කලින් සල්ලි දාන්න කියලා.
    හරියට 10.05 වෙනකොට මැසේජ් එක ආවා චෙක් එක රිටන් කියලා.
    ඔක්කොම ඉවරයි.
    බිස්නස් කරන උන් දන්නවා අපි දෙන සමහර චෙක් වටේ යනවා, චෙක් එකින් එකට බිස්නස් බැදිලා සම්බන්ධ වෙලා තියෙන්නේ.
    එකක් කොහෙන් හරි රිටන් උනොත් ඒ වෙන විශ්වාසයේ හානිය රිකවර් කරගන්න සෑහෙන්න කාලයක් යනවා, සමහර ඒවා බෑ..
    ඉතින් මට හොදම එකෙන් කෙල උනා. එක දිගට වැලට කෙලවේගෙන ගියා.
    මට රිකවර් වෙන්න සෑහෙන්න කාලයක් ගියා.
    ඒ නිසා මැනේජර් සක්කිලියෙක් නම් මොන බැංකුව උනත් එපා...! සම්පත් නම් එපාම එපා..!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    Nodanna business customer kenek nam NDB thama .
    NDB එකේ තියෙන අවුල මොකක් ද ? BOC , Com Bank ,Sampath , HNB , Seylan ගියා කාඩ් එකක් දෙන්න බෑ කියනවා Manager කාරයා ඉතින් NDB එකෙන් තමයි කාඩ් එක ගන්න පුළුවන් වුනේ. ගොඩක් බිස්නස් වල NDB Use වෙනවා මගේ Customers ලා කියලා තියෙනවා NDB Use කරනවා කියලා අවුරුදු ගානක් කිසි අවුලක් නැතුව. Pan Asia Bank මම කලින් Use කරේ එකේ Support මදි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,991
    13,137
    113
    NDB එකේ තියෙන අවුල මොකක් ද ? BOC , Com Bank ,Sampath , HNB , Seylan ගියා කාඩ් එකක් දෙන්න බෑ කියනවා Manager කාරයා ඉතින් NDB එකෙන් තමයි කාඩ් එක ගන්න පුළුවන් වුනේ. ගොඩක් බිස්නස් වල NDB Use වෙනවා මගේ Customers ලා කියලා තියෙනවා NDB Use කරනවා කියලා අවුරුදු ගානක් කිසි අවුලක් නැතුව. Pan Asia Bank මම කලින් Use කරේ එකේ Support මදි
    NDB credit card walata nam maru ban, sathiyen dunna, awuruddata adu OBC, mokuth verification magul na suppa
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    672
    709
    93
    NDB එකේ තියෙන අවුල මොකක් ද ? BOC , Com Bank ,Sampath , HNB , Seylan ගියා කාඩ් එකක් දෙන්න බෑ කියනවා Manager කාරයා ඉතින් NDB එකෙන් තමයි කාඩ් එක ගන්න පුළුවන් වුනේ. ගොඩක් බිස්නස් වල NDB Use වෙනවා මගේ Customers ලා කියලා තියෙනවා NDB Use කරනවා කියලා අවුරුදු ගානක් කිසි අවුලක් නැතුව. Pan Asia Bank මම කලින් Use කරේ එකේ Support මදි
    NDB thama recommend Kare , post aka balapang :D