U.S.A වලින් පොඩි ජොබ් කට්ටක් සෙට් වෙන සීන් එකක් තියෙන්නේ,ඉතින් මට හොද cv එකක් හදල දෙන්න පුලුවන් කාටද..ලොකු උදව්වක්,පිටරට ගැන දන්න කෙනෙක් නම් වඩ හොදයි.මම ඔක්කොම විස්තර කියන්නම්..අනේ හෙල්ප් මී ප්ලීස්.. :baffled: