මෝල්ටා ඉඳන් නෙදර්ලන්ඩ් පනින හැටි?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113


    සිංහලු පොඩි උදව්වක් ඕනේ.
    මගේ යාලුවෙක් දැනට ඉන්නේ මෝල්ටා වල. නෙදර්ලන්ඩ් පැත්තට මාරු වෙන්න පොඩි අදහසක් තියෙනවා.

    මේ ගැන දන්න එකෙක් ඉන්නවනම් විස්තර ටිකක් කියපල්ලකෝ.

    මෝල්ටා ඉඳන් නෙදර්ලන්ඩ් ගිහින් Work Permit එකක් ගහගන්න සීන් එකක් තියෙයිද?

    කොහොමද ගහන්නේ?

    අර මාස 6කට / 9කට දෙනවා කියන කෘෂිකාර්මික වීසා කේස් එක මොකක්ද? කොහොමද ඒකට සෙට් වෙන්නේ?
    මේවට ඇප්ලයි කරන්න ඕන කාලයක් එහෙම තියෙනවද?
    නෙදර්ලන්ඩ් වල ජොබ් හොයාගන්න ලේසිද?

    පඩිය කොහොමද? මාසෙට කීයක් වගේ සෙට් වෙයිද?

    ඇකොමඩේෂන් කොහොමද? සමහර කම්පැනි වලින් බෝඩිම් දෙන සීන් එකක් තියෙනවද?

    මේක දන්න එකෙක් ඉන්නවනම් විස්තර ටිකක් දාගෙන යමන්. ලොකු හයියක්! ලංකාවේ ඉද්දී මාත් එක්ක හරක් හොයන්න රට වටේම ගිහින් තියනවා. පට්ට ගේමක් දීලා රට ගියේ.
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,927
    10,291
    113
    GgT6033aAI.png
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    truck driving license thiyenavanama oya mukuth ona ne,lesiyenma yanna puluwan,
    skill nathinam sorry thanayi
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,771
    93
    අර මාස 6කට / 9කට දෙනවා කියන කෘෂිකාර්මික වීසා කේස් එක මොකක්ද? කොහොමද ඒකට සෙට් වෙන්නේ?
    මේවට ඇප්ලයි කරන්න ඕන කාලයක් එහෙම තියෙනවද?

    Agricultural work in Europe is controlled by Polish and Eastern European gangs. Good luck working with them.