අපේ වත්තෙ ඉන්නේ ගොලුබෙල්ලෝ තමයි බං.. උන්ට ඩිමාන්ඩ් එකක් එන එකක් නැද්ද? කකුලට පැගිලාම චුරු පනිනවා සතියකට එකෙක් දෙන්නෙක්
මචෝ, මෙන්න Price List එක
කරපින්චා ගහක් ලක්ශ 9 - 30 අතරෙ, (But මේක කලු කරපින්චම වෙන්න ඕන, අනිත් ඒවා හරියන්නෙ නැ, අවුරුදු 5 කට වගේ පරනගහකට තමයි ඉල්ලුම)
කලු හූනො ලක්ශ 7-15 අතරේ
රතු ඩොට් තියෙන හූනො ලක්ශ 15 -35 අතර
වල්ලපට්ට තනි කලු ලක්ශ 9 - 30 අතර
දුබුරු වල්ලපට්ට 5,000 - 50,000 අතර,
පූසො කේස් එක මම දන්නෙ නැ.
තව ඒවා තියෙනවා මතක නැ දන්න ඒවා තියෙන්වා නම් ගානත් එක්ක
එකතු කරපන්. .
බඩු තියෙන්වා නම් PM කරපන්
මම මේවා කරන්නෙ නම් නැ, ඒත් ඕන තරම් buyer ල ඉන්නවා මමදන්න, ඕවා කරන ගොඩහ් උන් E-Mail කරන්න හොයාගෙන එන්නෙ මාව. (මට ඉන්නෙ අමතුම යාලුවො)
Elakiri Silk Road
උබට මම ගානෙ රෙප් දුන්නා a Idea එකට 
GT අය්යගෙන් අහගන්න පුලුවන් එලකිරි වෙන්න

)
) බලන්න ගිය වෙලාවෙ එක තැනකින් ගියා තනිකරම වල් ෆටස් අම්මෙ කිලො 1000 ක් 2000ක් උනත් ගන්න බඩු තිබ්බා ඕන තරම්, (පැය 4 ක් යනකල් ගිය ගමනෙ මීටර් පනහෙන් පනහට ගස්..) අපි නම් වෙන වැඩකට ආපු නිසා ගම්මු කුලප්පු වෙන වැඩ කරන්න ගියේ නැ, ඔය ගැම්මටම කටටත් දියන්හුනෝ දෙනවා, වල්ලපට්ට දෙනවා,කරපිංචා දෙනවා,වාලම්පුරි දෙනවා..... කාටද ඕන......................![]()


ඔය ගැම්මටම කටටත් දියන්![]()



වල්#ල ෆට්ට තියනම් pm කරන්න
aettaa kiyapan umba polisiye neda

Hunan allala mokakkdha karanne. Un athi karanavada?
හුනෝ දෙනවා, වල්ලපට්ට දෙනවා,කරපිංචා දෙනවා,වාලම්පුරි දෙනවා..... කාටද ඕන......................![]()
මමත් දන්නෙ නැ බං හරි කේස් එක, මම එක පාරක් meet උනා රට ගිනියන සුද්දව, මගේ යාලුවෙක්ගෙ Hotel එකකට අවිත් හිටියෙ .
ඌ පලිබෝදනාශක හදන කම්පැනි එකක Phd කාරයෙක්, ඌ නම් කිව්වා මේ හුනොන්ගෙ විශ අරගෙන පරීක්ශන කරන්නලු ගන්නෙ, උන් ලොකු උනාම පට්ට විශයිලු....
වෙන එකක් Reason එකක් දන්නවා නම් කියපන්කො. .
මචො, වාලම්පුරිය කීයද බං දෙන්නෙ ?? මගෙ යාලුව්ක්ගෙ එකක් තියෙන්වා ඌ ඒකට කෝටි 800 ක් කියනවනෙ බං, ඌ අරන් තියෙන්නෙත් කෝටි ගානකට පට්ට සයිස් එකක් රත්තරන් පාටයි බං, මුතු ඇටේ වගේ දිලිසෙනවා, බලන් ඉන්නත් ආසයි ඒක නම්...
නිධානයකින් ගත්ත එකක්ලු. ..
ඇත්තටම ඒවගේ ගානක් වෙනවද බං ?

නැ බං.අපිත් කියක් හරි හොයා ගන්න එපාය....![]()