කරපිංචා~ගසක්~ලක්‍ෂ~15-20යි.

gepa

Well-known member
  • අපේ වත්තෙ ඉන්නේ ගොලුබෙල්ලෝ තමයි බං.. උන්ට ඩිමාන්ඩ් එකක් එන එකක් නැද්ද? කකුලට පැගිලාම චුරු පනිනවා සතියකට එකෙක් දෙන්නෙක්
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    හූනගේ නැත්තේ මොනවද ?


    menna muu ketha kathaa kiyano........ indapan allala dhenna... haha.png




    kimbul huunawa shopin kawarekata dhaala 5min geta gahala thiyanna,uu niyama buwaanam shopin eka unu wenawa uu inna thena. :)
     

    15086

    Member
    May 10, 2012
    28
    3
    3
    Colombo
    මචෝ, මෙන්න Price List එක :P
    කරපින්චා ගහක් ලක්ශ 9 - 30 අතරෙ, (But මේක කලු කරපින්චම වෙන්න ඕන, අනිත් ඒවා හරියන්නෙ නැ, අවුරුදු 5 කට වගේ පරනගහකට තමයි ඉල්ලුම)

    කලු හූනො ලක්ශ 7-15 අතරේ

    රතු ඩොට් තියෙන හූනො ලක්ශ 15 -35 අතර

    වල්ලපට්ට තනි කලු ලක්ශ 9 - 30 අතර

    දුබුරු වල්ලපට්ට 5,000 - 50,000 අතර,

    පූසො කේස් එක මම දන්නෙ නැ.
    තව ඒවා තියෙනවා මතක නැ දන්න ඒවා තියෙන්වා නම් ගානත් එක්ක
    එකතු කරපන්. . :lol:
    බඩු තියෙන්වා නම් PM කරපන් :D

    මම මේවා කරන්නෙ නම් නැ, ඒත් ඕන තරම් buyer ල ඉන්නවා මමදන්න, ඕවා කරන ගොඩහ් උන් E-Mail කරන්න හොයාගෙන එන්නෙ මාව. (මට ඉන්නෙ අමතුම යාලුවො :D)

    Mage laga loku thadi karapincha gas 4 wage thiyenawa, puluwannam deal karapan, if u can pm me
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    :lol:

    Elakiri Silk Road

    Patta ඕයි, අනිවා මේකට නම දාන්න ඕන SlikRoad කියලා තමයි, :lol: උබට මම ගානෙ රෙප් දුන්නා a Idea එකට :D
    Onion URL එකක් ගහලා මේ thread එකට Redirect කරන්න ඕන, :D GT අය්යගෙන් අහගන්න පුලුවන් එලකිරි වෙන්න :P :rofl:

    ඒක නෙමෙයි මචංලා, මම ලග Buyers ලා ඉන්නවා කිව්වම උබලා ගොඩාක් PM කරලා තිබ්බා ,
    ඒත් Sorry මචොලා, මට ආයෙ එවන්න එපා, මේ වැඩ ගොඩාක් ආරක්ශාව තියාගෙන කරන්න ඕන,
    මට උබලාත් එක්ක මේවා කරන්න මොනාද වගේ බං, :/ සොරිවෙන්න ඕන.

    අනිත් එක බං මම මගෙ ඉන්න අපාය සහයක මිත්‍රයො ටික නිසා නරක් වෙලා හිටියට මමත් සොෆ්ට්ටයා ඉන්ජෙක් නෙ බං, ඉතින් ජොබත් එක්ක අමාරුයි දුවලා පැනලා කරන්න, අතටම ආවොත් කරනවා මිසක්.

    (හොදම බඩුනම් ඕනම ජාතියකින් එවන්න, වැදගත් ගානක් නම් ඇතුලෙ යන්න හරි කරමු :D)

    මම Reply එක දැම්ම දවසෙ ඉදලා දවසකට හූ#නො දෙතුන්දෙනෙක්, කැස්*බැවො, වල්#ල ෆට්ටස් කිලො එකක් දෙකක් උබලා PM කරලා තිබ්බම තමයි මමත් දැනගත්තෙ අපේ උන් මේවට බැහැලම ඉන්නවා කියලා අහින්සකයො වගේ හිටියට...

    උබලට මම ඒකයි කියන්න තියෙන්නෙ, වල් ෆටස් එහෙම මේදවස් වල ගාන එන්න එන්නම වැඩි වෙනවා. ඒත් සමහරු 1,500 ටත් කිලෝ එක දෙනවා මෝඩ කමට.

    ඒත් පුතෝ මේකෙ හොදම බඩු ලක්ශ 65,80 ටත් යනවා, කිලො එක, තනි කැල්ල තනි කලු නම්. කිලො එකට ලක්ශෙ වෙනකල් බිඩ් කරන තැනකුත් මේ ලගදි ඇහුනා,
    ඒත් පුතෝලා තනි කැල්ල වෙන්න ඔන, පොඩි කැලි නම් හොදම බඩු උනත් උපරිම 35-40තමයි..

    දර කපන්න කැලෙට උදේ අමුඩෙ ගහන් ගිහිපු එකා, හවසට ප්‍රඩෝ වල එන කාලයක් මේක, :rofl:

    තාම බඩු තියෙනවා හැම තැනම, අදත් වෙන වැඩක් (අහන්න එපා, එක මීට වඩා භයානක වැඩක් :P) බලන්න ගිය වෙලාවෙ එක තැනකින් ගියා තනිකරම වල් ෆටස් අම්මෙ කිලො 1000 ක් 2000ක් උනත් ගන්න බඩු තිබ්බා ඕන තරම්, (පැය 4 ක් යනකල් ගිය ගමනෙ මීටර් පනහෙන් පනහට ගස්..) අපි නම් වෙන වැඩකට ආපු නිසා ගම්මු කුලප්පු වෙන වැඩ කරන්න ගියේ නැ,

    ඒ කියන්නෙ මිනිස්සු අත ගහපු තැන් තාම තියෙනවා, අත අරින්න එපා යකුනෙ. . ..
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    Hunan allala mokakkdha karanne. Un athi karanavada?

    මමත් දන්නෙ නැ බං හරි කේස් එක, මම එක පාරක් meet උනා රට ගිනියන සුද්දව, මගේ යාලුවෙක්ගෙ Hotel එකකට අවිත් හිටියෙ .
    ඌ පලිබෝදනාශක හදන කම්පැනි එකක Phd කාරයෙක්, ඌ නම් කිව්වා මේ හුනොන්ගෙ විශ අරගෙන පරීක්ශන කරන්නලු ගන්නෙ, උන් ලොකු උනාම පට්ට විශයිලු....

    වෙන එකක් Reason එකක් දන්නවා නම් කියපන්කො. .

    හුනෝ දෙනවා, වල්ලපට්ට දෙනවා,කරපිංචා දෙනවා,වාලම්පුරි දෙනවා..... කාටද ඕන...................... :P:P:P

    මචො, වාලම්පුරිය කීයද බං දෙන්නෙ ?? මගෙ යාලුව්ක්ගෙ එකක් තියෙන්වා ඌ ඒකට කෝටි 800 ක් කියනවනෙ බං, ඌ අරන් තියෙන්නෙත් කෝටි ගානකට පට්ට සයිස් එකක් රත්තරන් පාටයි බං, මුතු ඇටේ වගේ දිලිසෙනවා, බලන් ඉන්නත් ආසයි ඒක නම්...

    නිධානයකින් ගත්ත එකක්ලු. ..

    ඇත්තටම ඒවගේ ගානක් වෙනවද බං ?
     
    • Like
    Reactions: ^Buddhika^

    kasunyapa1

    Junior member
  • Jun 22, 2013
    189
    8
    18
    කැලේ මැද
    මමත් දන්නෙ නැ බං හරි කේස් එක, මම එක පාරක් meet උනා රට ගිනියන සුද්දව, මගේ යාලුවෙක්ගෙ Hotel එකකට අවිත් හිටියෙ .
    ඌ පලිබෝදනාශක හදන කම්පැනි එකක Phd කාරයෙක්, ඌ නම් කිව්වා මේ හුනොන්ගෙ විශ අරගෙන පරීක්ශන කරන්නලු ගන්නෙ, උන් ලොකු උනාම පට්ට විශයිලු....

    වෙන එකක් Reason එකක් දන්නවා නම් කියපන්කො. .



    මචො, වාලම්පුරිය කීයද බං දෙන්නෙ ?? මගෙ යාලුව්ක්ගෙ එකක් තියෙන්වා ඌ ඒකට කෝටි 800 ක් කියනවනෙ බං, ඌ අරන් තියෙන්නෙත් කෝටි ගානකට පට්ට සයිස් එකක් රත්තරන් පාටයි බං, මුතු ඇටේ වගේ දිලිසෙනවා, බලන් ඉන්නත් ආසයි ඒක නම්...

    නිධානයකින් ගත්ත එකක්ලු. ..

    ඇත්තටම ඒවගේ ගානක් වෙනවද බං ?

    එච්චරම ගානක් වෙනවද කියල මටත් සුවර් නැ බං ඕව g ගානට යන්නේ ලක්ෂ්මි එක මිල නැ ගව්රි වමට කැරකුණ එක තම මිල එක 1g 4000-5000 වගේ වෙනවා ඊයේ එකක් සෙට් උනා
    1960g උ 1g 15000ක් කියනවා එකෙන් වැඩේ අතාරුන:(