A Ticket to Visit Mum

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    -moko machan uba lankawata ennawathda hadanne ?????

    මම හැම මාසෙම හෝ මස 2 කට සැරයක් ලන්කාවට එනව මචන්. දැන් ඇවිල්ල මාස එකහමාරක් වෙනවා.

    aruna47

    Well-known member
  • මම හැම මාසෙම හෝ මස 2 කට සැරයක් ලන්කාවට එනව මචන්. දැන් ඇවිල්ල මාස එකහමාරක් වෙනවා.

    ඉතින් අපිට පුක ද? ගියේ නැද්ද මක්කම පැත්තේ. නාකි නබියාව බලලා එන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඇඩුනා බන්....අනික් රට ඉන්න හුගාක් අය අව්රුද්දක් දෙකක් තුනක් ඉදලා ගෙදර යන්නේ. මම සීමිත මාස ගනන් ඇතුලත යන්න තරම් වාසනාවන්තයි. මාස ගනනක් උනත් මම ලංකාවට යන දවසට එන දවසට අපේ අම්මට ඇඩෙනවා බන්. තාත්තත් නැතුව මාව මනුස්සයෙක් කරලා අම්මා මම දිහා බලලා සතුටු වෙනවා ඇති. ඒත් එයාට දැනෙන තනිකම පාලුව, අම්මයි මායි තාත්තයි හවසට කෑම උයලා අපි තුන්දෙනත් එක්ක කුස්සියටම වෙලා කාපු හැටි මතක් වෙනව ඇති. ඉස්සර අම්මට ඉන්න ලොකු ගෙයක් යන්න එන්න වාහනයක් තිබ්බේ නෑ. ඒත් අද අම්මට ඉන්න සුඛෝපබෝගී ගෙයක් යන්න එන්න ඇති තරම් වාහන හැමදෙයක්ම මම හදල දුන්නා. ඒත් ඒ මනුස්සයට හිතට දැනෙන තනිකම කොච්චරක් වෙන්න ඇද්ද කියලා මේක බලලා හිතුනා බන්. ජීවිතේ හරි පුදුමයි බන්

    අපි හුග දෙනෙක්ට ප්‍රශ්න වලට විකල්පයක් නෑ බන්.

    අපිව හරි පාරට දාන්න පුලුවන් අම්මෙක් තාත්තෙක් ලබාදුන්න අපි අසීමිතව වාසනාවන්තයි බන්

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624

    moko ban uba hamathissema ....epa wenawa ban ubawa:angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;16290886 said:
    ඇඩුනා බන්....අනික් රට ඉන්න හුගාක් අය අව්රුද්දක් දෙකක් තුනක් ඉදලා ගෙදර යන්නේ. මම සීමිත මාස ගනන් ඇතුලත යන්න තරම් වාසනාවන්තයි. මාස ගනනක් උනත් මම ලංකාවට යන දවසට එන දවසට අපේ අම්මට ඇඩෙනවා බන්. තාත්තත් නැතුව මාව මනුස්සයෙක් කරලා අම්මා මම දිහා බලලා සතුටු වෙනවා ඇති. ඒත් එයාට දැනෙන තනිකම පාලුව, අම්මයි මායි තාත්තයි හවසට කෑම උයලා අපි තුන්දෙනත් එක්ක කුස්සියටම වෙලා කාපු හැටි මතක් වෙනව ඇති. ඉස්සර අම්මට ඉන්න ලොකු ගෙයක් යන්න එන්න වාහනයක් තිබ්බේ නෑ. ඒත් අද අම්මට ඉන්න සුඛෝපබෝගී ගෙයක් යන්න එන්න ඇති තරම් වාහන හැමදෙයක්ම මම හදල දුන්නා. ඒත් ඒ මනුස්සයට හිතට දැනෙන තනිකම කොච්චරක් වෙන්න ඇද්ද කියලා මේක බලලා හිතුනා බන්. ජීවිතේ හරි පුදුමයි බන්

    අපි හුග දෙනෙක්ට ප්‍රශ්න වලට විකල්පයක් නෑ බන්.

    අපිව හරි පාරට දාන්න පුලුවන් අම්මෙක් තාත්තෙක් ලබාදුන්න අපි අසීමිතව වාසනාවන්තයි බන්

    ammalage thathalage age therenna duras wenna oni ban.....mama uba tharan pin karala naha :(:(:(
     
    aruna47

    Well-known member
  • reputation_neg.gif
    A Ticket to Visit Mum 02-18-2014 02:47 AM nabbiya thoge ammge puke wath ariyada kalu bellege putho

    උපරිම වේදනාවේ සලකුණු අල්ලාහ් හුවක්බර් :lol: අල්ලගෙ ලබ්බ රබර්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    reputation_neg.gif
    A Ticket to Visit Mum 02-18-2014 02:47 AM nabbiya thoge ammge puke wath ariyada kalu bellege putho

    උපරිම වේදනාවේ සලකුණු අල්ලාහ් හුවක්බර් :lol: අල්ලගෙ ලබ්බ රබර්

    ත්‍රෙඩ් එක චාටර් කරන්න එපා බං... ඉස්ලාම් ආගම එක්ක ප්‍රශ්ණයක් තියෙයිනම් ගිහිල්ලා ඒකට අදාල අය එක්ක කතා කරන්න. ත්‍රෙඩ් එකේ මේ වගේ චාටර් විදියට හැසිරෙන්න එපා.. (ත්‍රෙඩ් එක මම දාපු නිසයි කියන්නේ)
    :dull::(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ත්‍රෙඩ් එක චාටර් කරන්න එපා බං... ඉස්ලාම් ආගම එක්ක ප්‍රශ්ණයක් තියෙයිනම් ගිහිල්ලා ඒකට අදාල අය එක්ක කතා කරන්න. ත්‍රෙඩ් එකේ මේ වගේ චාටර් විදියට හැසිරෙන්න එපා.. (ත්‍රෙඩ් එක මම දාපු නිසයි කියන්නේ)
    :dull::(

    උබ දැන් ටිකක් හොදවෙලා වගේ. ටිකක් යෑ. මොකද මොහොම්මද් නබි විශ්වාස කරන මිනිහෙක් ප්‍රායෝගිකව හොද මිනිහෙක් වෙන්න බෑ

    අන්න එහෙම හිටපන්කෝ. ලංකාවටත් අල්ලව ගොඩබස්සලා මේක අරාබියක් කරන්න හදනකොට තමයි ඉතින් කකුල් කෙටියෙන් අල්ලලා පරසක්වල ගහන්න හිතෙන්නේ

    කොහොම උනත් කාලෙකින් හදවතට වදින පෝස්ට් එකක් උබ දැම්මේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඉතින් අපිට පුක ද? ගියේ නැද්ද මක්කම පැත්තේ. නාකි නබියාව බලලා එන්න

    moko ban mu umbata narakak kiwwada.keta kata kiyanna aepa ban
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    රත්තරං;16290886 said:
    ඇඩුනා බන්....අනික් රට ඉන්න හුගාක් අය අව්රුද්දක් දෙකක් තුනක් ඉදලා ගෙදර යන්නේ. මම සීමිත මාස ගනන් ඇතුලත යන්න තරම් වාසනාවන්තයි. මාස ගනනක් උනත් මම ලංකාවට යන දවසට එන දවසට අපේ අම්මට ඇඩෙනවා බන්. තාත්තත් නැතුව මාව මනුස්සයෙක් කරලා අම්මා මම දිහා බලලා සතුටු වෙනවා ඇති. ඒත් එයාට දැනෙන තනිකම පාලුව, අම්මයි මායි තාත්තයි හවසට කෑම උයලා අපි තුන්දෙනත් එක්ක කුස්සියටම වෙලා කාපු හැටි මතක් වෙනව ඇති. ඉස්සර අම්මට ඉන්න ලොකු ගෙයක් යන්න එන්න වාහනයක් තිබ්බේ නෑ. ඒත් අද අම්මට ඉන්න සුඛෝපබෝගී ගෙයක් යන්න එන්න ඇති තරම් වාහන හැමදෙයක්ම මම හදල දුන්නා. ඒත් ඒ මනුස්සයට හිතට දැනෙන තනිකම කොච්චරක් වෙන්න ඇද්ද කියලා මේක බලලා හිතුනා බන්. ජීවිතේ හරි පුදුමයි බන්

    අපි හුග දෙනෙක්ට ප්‍රශ්න වලට විකල්පයක් නෑ බන්.

    අපිව හරි පාරට දාන්න පුලුවන් අම්මෙක් තාත්තෙක් ලබාදුන්න අපි අසීමිතව වාසනාවන්තයි බන්

    BUMP
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,848
    9,238
    113
    එක තැනක නෑ
    පට්ට මචන්. නියම පොස්ට් එකක්. දුවලා ගිහින් අම්මට හග් එකක් දෙන්ඩ හිතුනා සිරාවටම. තැන්ක්ස් මචන්.
    You must spread some Reputation around before giving it to Al Baik again. :(
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    පට්ට මචන්. නියම පොස්ට් එකක්. දුවලා ගිහින් අම්මට හග් එකක් දෙන්ඩ හිතුනා සිරාවටම. තැන්ක්ස් මචන්.
    You must spread some Reputation around before giving it to Al Baik again. :(

    ඔව් ඔව් පට්ට ගති මචන් වීඩියෝ එක...
    රෙප් වලට වඩා වටින්නෙ තව කෙනෙකුට බලාගන්නත් එක්කම බම්ප් එකක් දෙන එකටයි... තෑන්ක්ස් මචන්