රත්තරංගේ_නොම්මරේ

Status
Not open for further replies.

harry heshan

Junior member
  • Sep 16, 2009
    246
    6
    18
    Hogwarts Castle
    internet-reality.gif

    :lol:
    this is the real life machanla :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රත්තරං අයියේ ඔයාගේ දැනුම ගැන අපිට හරි ආඩම්බරයි. ඔයාට පුලුවන්ද ඔයාගේ නොම්මරේ පොඩ්ඩක් අපිට දෙන්න. මොකද බෞද්ධ ධර්මය ගැන අපිට ගැටළු ඇතිවුන වෙලාවට ඔයාගේ උදවු වලින් නිරාකරණය කරගන්න පුළුවන් නේ. නොදන්නේ දේවල් ගැන අපි වෙන කාගෙන් දැනගන්නද.

    උඹට මොකටද බෞද්ධ ධර්මය? උඹ කතොලිකයෙක් නෙ! :lol: මුස්ලිම්ද මන්දා! :shocked:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    MSc කරන එකයි කක්කුස්සි හෝදන එකයි $5ට සුද්දන්ට දෙන එකයි අතරේ ලොකු වෙනසක් තියෙනවා බන් :lol::lol::lol::lol:

    කවියෙන් ඕනිනම් කියපන් :lol::lol::lol:

    ඔං MSc රෙද්ද පල්ලෙන් වැක් කෙරෙනවා :lol::lol::lol:

    Joke කියලා ඉංග්‍රීසියෙන් ලියාගන්න බැරි තොට මොන MScද ටොයිලට් හෝදන නාකි පොන්ස්?
    තෝ නම් 8 පාස්ද කියලත් ෂුවර් නෑ මට sure නෑ.
    ඇත්ත කියපං එංගලන්තෙ MSc එකට උඹ ඉගන ගන්නෙ සිංහලෙන් නේද?
    සුද්දෙක්ගෙ ටොයිලට් එකක් හෝදලා ගූ කෑල්ලක් කාලා අද වේල හොයාගනිං නැවු ටෝක් නොදී :lol::lol::lol:

    රිදිච්ච පාරට බෙල්ලෙ වැල දාගන්න එපා ඇත්ත තිත්තයි. උඹෙ පවු වලට මට කර ගහන්න බෑ. :rofl::rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ධර්ම ගැටලු පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇහුවොත් න්ද හොඳ. නැතුව රත්තරන් ගෙන් අහල වැඩක් නෑනෙ. ඉස්සෙල්ල පන්සල් යන්න,
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං සහ පැටියා අතර ඇති සම්බන්දය කුමක්ද?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16295756 said:
    ඔං MSc රෙද්ද පල්ලෙන් වැක් කෙරෙනවා :lol::lol::lol:

    Joke කියලා ඉංග්‍රීසියෙන් ලියාගන්න බැරි තොට මොන MScද ටොයිලට් හෝදන නාකි පොන්ස්?
    තෝ නම් 8 පාස්ද කියලත් ෂුවර් නෑ මට sure නෑ.
    ඇත්ත කියපං එංගලන්තෙ MSc එකට උඹ ඉගන ගන්නෙ සිංහලෙන් නේද?
    සුද්දෙක්ගෙ ටොයිලට් එකක් හෝදලා ගූ කෑල්ලක් කාලා අද වේල හොයාගනිං නැවු ටෝක් නොදී :lol::lol::lol:

    රිදිච්ච පාරට බෙල්ලෙ වැල දාගන්න එපා ඇත්ත තිත්තයි. උඹෙ පවු වලට මට කර ගහන්න බෑ. :rofl::rofl::rofl:

    එංගලන්තේ නෙමේ බොල :lol::lol::lol::lol:

    අට ෆේල් :lol::lol:

    මම මැරි මැරී උපදිනව ඔයා නිසා:shocked::shocked:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    රත්තරංගේ බෞද්ධ දර්ශනය පිලිබඳ දැනුම පන්සලේ හාමුදුරුවන්ගේ දැනුමට වඩා එහා ගියා එකක් නොවැ. රත්තරං ඇවිල්ල අති මහා දාර්ශනිකයකි. :lol::lol:

    නැකැත් රාල;16295757 said:
    ධර්ම ගැටලු පන්සලේ හාමුදුරුවන්ගෙන් ඇහුවොත් න්ද හොඳ. නැතුව රත්තරන් ගෙන් අහල වැඩක් නෑනෙ. ඉස්සෙල්ල පන්සල් යන්න,
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔකගෙ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් බන් කතා කරල වැඩක් නැ,අනික ඌ දන්න බුද්ධාගම ලොල් තාමා ගරාජ් වල යකඩ හුරන කොල්ලො කොහෙද බන් බුද්ධාගම ගැන දන්නෙ.

    ගරාජ් වල යකඩ හූරන අය බුද්ධාගම දන්නේ නෑ කියලා කියන්නේ මොන පදනමක ඉඳලද? බුදු හාමුදුරුවෝ කුලයක් හෝ කොටසකට බන කිව්වා නෙමෙයිනේ.. මගේ යාලුවෙක් හිටියා උපතින් මුස්ලිම් නමුත් අපිට වඩා හොඳ බෞද්ධයෙක්.. අද කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ අසපුවක දෙමටගොඩ පවිවේක කියන නමින් මහනදම් පුරනවා.. ඉතින් එහෙම කාටවත් නිගා කරන එකෙන් පෙනෙන්නේ තමන්ගේ බෞද්ධ කමේ තරමයි...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එංගලන්තේ නෙමේ බොල :lol::lol::lol::lol:

    අට ෆේල් :lol::lol:

    මම මැරි මැරී උපදිනව ඔයා නිසා:shocked::shocked:

    ඉංග්‍රීසියෙන් වාක්‍ය දෙකක් ලියපං පුලුවන් නම් හරියට ගලපලා. :lol:
    බෑනේ පොන්ස්. අර ජොබ් එක මොකෙක්ට හරි සෙට් කරලා පෙන්නපං. මම ත්‍රෙඩ් එකක් දාලා දෙන්නද උඹට CV PM කරන්න කියලා?

    කාඩ්බෝඩ් වීරයෝ මේ Community එකට වැඩක් නෑ පොන්ස්.

    කරන්න පුලුවන් දෙයක් කියපං බොරු වචන සංදර්ෂණ නොදා :rofl::rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්තරංගේ බෞද්ධ දර්ශනය පිලිබඳ දැනුම පන්සලේ හාමුදුරුවන්ගේ දැනුමට වඩා එහා ගියා එකක් නොවැ. රත්තරං ඇවිල්ල අති මහා දාර්ශනිකයකි. :lol::lol:

    රත්තරන් එහෙම කිව්වද ඔයාට? :shocked::shocked::shocked:
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    එහෙනම් අහවල් එකකටද රත්තරංගෙන් බෞද්ධ ධර්මය ගැන අහන්න එපයි කිවේ. දිව දෙකේ කතා නොවැ .

    නැකැත් රාල;16295769 said:
    ගරාජ් වල යකඩ හූරන අය බුද්ධාගම දන්නේ නෑ කියලා කියන්නේ මොන පදනමක ඉඳලද? බුදු හාමුදුරුවෝ කුලයක් හෝ කොටසකට බන කිව්වා නෙමෙයිනේ.. මගේ යාලුවෙක් හිටියා උපතින් මුස්ලිම් නමුත් අපිට වඩා හොඳ බෞද්ධයෙක්.. අද කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ අසපුවක දෙමටගොඩ පවිවේක කියන නමින් මහනදම් පුරනවා.. ඉතින් එහෙම කාටවත් නිගා කරන එකෙන් පෙනෙන්නේ තමන්ගේ බෞද්ධ කමේ තරමයි...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16295770 said:
    ඉංග්‍රීසියෙන් වාක්‍ය දෙකක් ලියපං පුලුවන් නම් හරියට ගලපලා. :lol:
    බෑනේ පොන්ස්. අර ජොබ් එක මොකෙක්ට හරි සෙට් කරලා පෙන්නපං. මම ත්‍රෙඩ් එකක් දාලා දෙන්නද උඹට CV PM කරන්න කියලා?

    කාඩ්බෝඩ් වීරයෝ මේ Community එකට වැඩක් නෑ පොන්ස්.

    කරන්න පුලුවන් දෙයක් කියපං බොරු වචන සංදර්ෂණ නොදා :rofl::rofl::rofl:

    මට ජොබ් සෙට් කරන්න බැහැ තමයි යකෝ.......මට ඉංග්‍රීසි කියලා දෙන්න කියලා මම කලිනුත් උබට කිවුවනේ මගේ පැටියෝ .....සංදර්ශන දන්න ඕනි නම් මම උබත් එක්ක මෙතන ඉන්නේ නැහැනේ බන්,,,උබ හිතුවද මට ත්‍රෙඩ් දන්න බැහැ කියලා :P:P

    මොකුත් නොකියාම මාව අත් අරින්න තරං මගෙ චූටි ඉමල්ෂා නපුරු නෑනෙ
    කියන්නකො රත්තරං
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මට ජොබ් සෙට් කරන්න බැහැ තමයි යකෝ.......මට ඉංග්‍රීසි කියලා දෙන්න කියලා මම කලිනුත් උබට කිවුවනේ මගේ පැටියෝ .....සංදර්ශන දන්න ඕනි නම් මම උබත් එක්ක මෙතන ඉන්නේ නැහැනේ බන්,,,උබ හිතුවද මට ත්‍රෙඩ් දන්න බැහැ කියලා :P:P

    මොකුත් නොකියාම මාව අත් අරින්න තරං මගෙ චූටි ඉමල්ෂා නපුරු නෑනෙ
    කියන්නකො රත්තරං

    ඔං එහෙනං උඹට CV PM කරන්න කියලා මම ත්‍රෙඩ් එකක් දානවා. :rofl:
    PM allow කරපං උඹෙ Friendsල නොවන එවුන්ට PM එවන්න බෑ උඹ block කරලා :P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙනම් අහවල් එකකටද රත්තරංගෙන් බෞද්ධ ධර්මය ගැන අහන්න එපයි කිවේ. දිව දෙකේ කතා නොවැ .

    ඔයානෙ නැට්ට පාගන් තියන්නේ. මම කිව්වේ ඔයාට රත්තරන්ගෙන් අහන්න කලින් පන්සලටගිහින් හාමුදුරුවන්ගෙන් අහන්න කියලා... මම කිසිම තැනක කිව්වේ නෑ රත්තරන්ට බුද්ධාගම ගැන දන්නේ නෑ කියලා.. අනික ඕය දෙන්නා කථා කරන්නේ පැති දෙකක් ගැන මම පිලිතුරු දීලා තියන්නේ ප්‍රශ්නේට උචිත විදිහට නැතුව ඔයාගේ ප්‍රශ්නෙට එරෝසාන්ටවත් එරෝසාන්ගේ ප්‍රශ්නෙට ඔයාටවත් නෙමෙයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පැටියා;16295798 said:
    ඔං එහෙනං උඹට CV PM කරන්න කියලා මම ත්‍රෙඩ් එකක් දානවා. :rofl:
    PM allow කරපං උඹෙ Friendsල නොවන එවුන්ට PM එවන්න බෑ උඹ block කරලා :P

    ඇයි රත්තරං ඔයා මාව දාල ගියේ?
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?

    ඇත්තටම උබෙන් උන වැරැද්ද මොකක්ද බන් :(:(:(:(:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි රත්තරං ඔයා මාව දාල ගියේ?
    මගෙන් වෙච්ච වැරැද්ද මොකක්ද?
    මම මගේ කියන හැම දෙයක්ම ඔයා නිසා නැති කර ගත්ත එකද?

    ඇත්තටම උබෙන් උන වැරැද්ද මොකක්ද බන් :(:(:(:(:(

    ඔං එහෙනං

    http://www.elakiri.com/forum/showthread.php?p=16295829

    PM Allow කරපං හුකා ගන්නෙ නැතුව :lol:
     
    aruna47

    Well-known member
  • පැටියා;16295756 said:
    ඔං MSc රෙද්ද පල්ලෙන් වැක් කෙරෙනවා :lol::lol::lol:

    Joke කියලා ඉංග්‍රීසියෙන් ලියාගන්න බැරි තොට මොන MScද ටොයිලට් හෝදන නාකි පොන්ස්?
    තෝ නම් 8 පාස්ද කියලත් ෂුවර් නෑ මට sure නෑ.
    ඇත්ත කියපං එංගලන්තෙ MSc එකට උඹ ඉගන ගන්නෙ සිංහලෙන් නේද?
    සුද්දෙක්ගෙ ටොයිලට් එකක් හෝදලා ගූ කෑල්ලක් කාලා අද වේල හොයාගනිං නැවු ටෝක් නොදී :lol::lol::lol:

    රිදිච්ච පාරට බෙල්ලෙ වැල දාගන්න එපා ඇත්ත තිත්තයි. උඹෙ පවු වලට මට කර ගහන්න බෑ. :rofl::rofl::rofl:

    ඔක්කොටම ඉසෙල්ලා එංගලන්තේ යන්න ආසාවෙන් නේද ඉන්නේ.. තාම හම්බ උනේ නැහැ නේද නුවර agent කෙනෙක් ගාවට ගියා නේද.. තාම යන්න ලැබුනේ නැද්ද :lol::lol::lol:
     
    Status
    Not open for further replies.