hariyata use karanna danne nathuwata api palida, BTW fb banned kalath api nogihin idi kiyalada 
ewa koheda yako ehema kaloth mulu combo town ekama gini thiyanwa![]()
ඉතිං මේ වහු පැටියා ඕක දැකලා උගේ ගෙදර කට්ටියත් එක්ක ගිහිල්ලා කෙල්ලගෙ ගෙදර කසාදෙ කතා කර ගන්න
කෙල්ල එපා කිව්වට අහලා නෑලු කොල්ලා...පස්සේ හවස් වෙලාලු කෙල්ල මැරිලා තියෙන්නේ 

කෙල්ල බුකියේ පොටෝ එකට දාලා තියෙන්නේ වෙන ලස්සන කෙල්ලෙක්ගේ පොටෝ එකක්ලු..ඉතිං මේ වහු පැටියා ඕක දැකලා උගේ ගෙදර කට්ටියත් එක්ක ගිහිල්ලා කෙල්ලගෙ ගෙදර කසාදෙ කතා කර ගන්න
කෙල්ල එපා කිව්වට අහලා නෑලු කොල්ලා...පස්සේ හවස් වෙලාලු කෙල්ල මැරිලා තියෙන්නේ