Anura 50+ cross karai wage

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,311
    36,195
    113
    මැදමහනුවර
    ඇත්තටම ගත්තොත් ඒ ලක්ෂ 55න් මැරිච්ච උන්ගෙ ඡන්ද ඇරුනම අනිත් ඔක්කොම තාම ඒ විදියටම රනිල් + සජිත්ට තියෙනව
    එතනත් වැඩිපුර තියෙන්නේ සජිත්ට 2020 UNP එකට එක සීට් එකක්වත් හම්බුන්නැත්තෙ ඒකයි
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    කොහොම උනත් සින්හල චන්ද වලින් 60% කියන්නේ අනුර safe.
    සිංහල ඡන්ද කියල අදහස් කරේ මොකක්ද බං? අංක වලින් ඡන්ද කීයක්ද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    අද මුළු රට.. 🇱🇰
    එක මිටකට.. ✊
    සුබ නැකතට.. 🧭
    රට අනුරට... :love2:

    Dance Party Dancing GIF
     
    • Haha
    Reactions: kasunkaru

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    සිංහල ඡන්ද කියල අදහස් කරේ මොකක්ද බං? අංක වලින් ඡන්ද කීයක්ද?
    14 miilion චන්දේ දැම්මොත්, ඒකෙන් 74.5% වලින් 60%. 6.3million වගේ. මේක safe margin එක. පේන හැටියට acheive කරලා තියෙන්නේ.
    සුලු ජාතික චන්ද රනිල් සජිත් අතර කැඩෙන විදිය අනුව සින්හල චන්ද 50% (52million) උනත් ඇති දිනන්න්න
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    එතනත් වැඩිපුර තියෙන්නේ සජිත්ට 2020 UNP එකට එක සීට් එකක්වත් හම්බුන්නැත්තෙ ඒකයි
    2020 UNP එකට 2.50ක් ගියේ, ඒත් ඔය General election එකෙන් කිසිම අදහසක් ගන්න බෑ බං. 2019 රනිල් ඉල්ලුව නම් හොඳ අදහසක් ගන්න තිබ්බ.
    ඒත් 2022න් පස්සෙ ඌ රට අරගෙන කරපු දේවල් නිසා UNP ඡන්ද රනිල්ට හැරෙන්න පුලුවන්. ඒ වගේම 69 ලක්ෂෙන් කැඩිල එන ඡන්ද ටිකෙත් අනුරගෙන් පස්සෙ යන්නෙ රනිල්ට.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    may be, 1 million nam pannanne ne, so who is getting other 5.9M votes, looks like bayyo will decide this election too,
    eken 30% wat ranilta yanwa. 20% sajiyata yanwa mokda ground level godak sajiyata panala. ituru 50% lapayata yay
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    14 miilion චන්දේ දැම්මොත්, ඒකෙන් 74.5% වලින් 60%. 6.3million වගේ. මේක safe margin එක. පේන හැටියට acheive කරලා තියෙන්නේ.
    සුලු ජාතික චන්ද රනිල් සජිත් අතර කැඩෙන විදිය අනුව සින්හල චන්ද 50% (52million) උනත් ඇති දිනන්න්න
    ලක්ෂ 63ක් ඇවිල්ල කියන්නෙ බොහෝදුරට 50% පන්නල නේ බං. එච්චර ගානක් ගන්න විදියක් නෑ
    ලක්ෂ 63ක් ගනියි කියන්න උඹට තියෙන පොයින්ට් එක මොකක්ද?

    මම කියන්නෙ අනුරට ගන්න පුලුවන් උපරිම ඡන්ද ගාන ලක්ෂ 53යි. 53ක් ගත්තොත් රනිල් & සජිත් අතරෙ මොන විදියෙ තරඟයක් ගියත් අනුර දිනනව. ඒත් ලක්ෂ 45කට වගේ අනුර වැටුනොත් රනිල් & සජිත් අතරෙ තියෙන තරඟය අනුව අනුරට එන්න පුලුවන්. ලක්ෂ 42න් පහල අනුර ගත්තොත්, සජිත් & රනිල් අතරෙ මොන තරඟයක් ගියත් ඒ දෙන්නගෙන් එකෙක්ට ජනාධිපති වෙන්න පුලුවන්. (මම කිව්ව එක තේරුනාද දන්නෙ නෑ)

    මේක වෙන්නෙ කොහොමද කියල මම වෙලාවක් ලැබුනොත් පැහැදිලි කරල දෙන්නම්. හෑල්ලක් ලියන්නම වෙනව 😁
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Pissuda bn. Giya para dennek idala main candidate and gotta thibba backup ekath ekkath 52% gaththe.
    Me para main 3k iddi mu 50% ta wada gannawa kiyala hithana ekath mongal yako.
    එහෙම කියන්න බෑ. ගෝටට නැති දෙමල මුස්ලිම් චන්ද අනුරට තියනවා
     
    • Haha
    Reactions: kasunkaru

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,311
    36,195
    113
    මැදමහනුවර
    අද මුළු රට.. 🇱🇰
    එක මිටකට.. ✊
    සුබ නැකතට.. 🧭
    රට අනුරට... :love2:

    Dance Party Dancing GIF
    රට අඳුරට යකෝ
    පැය පහලවක් ලයිට් කපනවා ෂුවර්
    හවස හයෙන් පස්සේ ලයිට් දාන්න පර්මිට් එකක් ගන්න වෙයි
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Pissuda bn. Giya para dennek idala main candidate and gotta thibba backup ekath ekkath 52% gaththe.
    Me para main 3k iddi mu 50% ta wada gannawa kiyala hithana ekath mongal yako.
    siraawata anurata wadaa sara rallak tibilath gotata 52%

    එහෙම කියන්න බෑ. ගෝටට නැති දෙමල මුස්ලිම් චන්ද අනුරට තියනවා
    gotata muslim chanda awa sinhala pathiwalin. demalu witrai dunne natte
    ------ Post added on Sep 14, 2024 at 11:06 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,311
    36,195
    113
    මැදමහනුවර
    2020 UNP එකට 2.50ක් ගියේ, ඒත් ඔය General election එකෙන් කිසිම අදහසක් ගන්න බෑ බං. 2019 රනිල් ඉල්ලුව නම් හොඳ අදහසක් ගන්න තිබ්බ.
    ඒත් 2022න් පස්සෙ ඌ රට අරගෙන කරපු දේවල් නිසා UNP ඡන්ද රනිල්ට හැරෙන්න පුලුවන්. ඒ වගේම 69 ලක්ෂෙන් කැඩිල එන ඡන්ද ටිකෙත් අනුරගෙන් පස්සෙ යන්නෙ රනිල්ට.
    dKI2Uhw.jpeg
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ලක්ෂ 63ක් ඇවිල්ල කියන්නෙ බොහෝදුරට 50% පන්නල නේ බං. එච්චර ගානක් ගන්න විදියක් නෑ
    ලක්ෂ 63ක් ගනියි කියන්න උඹට තියෙන පොයින්ට් එක මොකක්ද?
    ගම් වල තත්වේ සහ සමීක්ශන. දැනට අපි analyze කරලා තියන හැටියට නම් මම ඔය කියපු සින්හල චන්ද 60% එනවා.
    ඔයා පුලුවන්නම් ගමේ දන්න sample එකකින් අරන් බලන්න. 60% ලොවෙත් එනවා

    gotata muslim chanda awa sinhala pathiwalin. demalu witrai dunne natte
    හෑ....
    ------ Post added on Sep 14, 2024 at 11:09 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    ගම් වල තත්වේ සහ සමීක්ශන. දැනට අපි analyze කරලා තියන හැටියට නම් මම ඔය කියපු සින්හල චන්ද 60% එනවා.
    ඔයා පුලුවන්නම් ගමේ දන්න sample එකකින් අරන් බලන්න. 60% ලොවෙත් එනවා

    හෑ....
    ------ Post added on Sep 14, 2024 at 11:09 PM
    ubata dimensia wunaata apita dimensia naa. thihariya wage sinhala areas wala inna thambi gotata deela tibba ubata mataka nati wunaata, east province eke thambiyo gediya pitin sajithta dunne. mee paara 80% yay sajithta ranilta 20%
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,856
    2,469
    113
    colombo
    ඒක නොසලකා හරින්න පුලුවන් අඩු ගානක් නේද?
    ඒත් මම හිතන්නෙ නෑ දෙමළ මුස්ලිම් අය කැඩිල ඡන්දෙ දෙයි කියල. මොකද ඉතිහාසයෙ ඉඳලම උන් එකෙක්ට ඡන්දෙ දුන්නෙ. මේ පාර රනිල් & සජිත් අතරෙ ප්‍රශ්නයක් විතරයි උන්ට තියෙන්නෙ
    කොළබ වැඩ කරන සිංහල කතා කරන ටැමිල් කොල්ලෝ කෙල්ලෝ නම් අනුරට ලොවෙත් දෙන්නේ. උන් 2019 සජිත් ට දුන්නේ ගෝටට විරුද්ද වෙන්න ඕනි කියන සාධකය නිසා.
    උතුරු නැගෙනහිර ඇරුනම 2019 සජිත්ගේ ලක්ෂ 55න් ලක්ෂ 2ක්වත් අනුරට එනවා ටැමිල් අයගෙන් විතරක් ලංකාවේ ඉතුරු ප්‍රදේශ වලින්
     
    • Like
    Reactions: kasunkaru

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ubata dimensia wunaata apita dimensia naa. thihariya wage sinhala areas wala inna thambi gotata deela tibba ubata mataka nati wunaata, east province eke thambiyo gediya pitin sajithta dunne. mee paara 80% yay sajithta ranilta 20%
    මට ඕක ඕනේ නම් Colombo, Kaluthara, Kandy, Kegalle districts වලින් ගනන් හදල පෙන්නන්න පුලුවන්. මම චන්දෙන් පස්සේ වෙලාව තිබුනොත් ඕක හදල උබට පෙන්නන්නම්. පොඩි වෙලාවක් යනවා. මේ දවස් ටිකේ time මදි. 2019 මුස්ලිම් උන් මොන ගෝටද බන්.
     
    • Haha
    Reactions: kasunkaru