Nokia Certificate Error ගැටලුවට විසදුමක්
මුලින්ම මේ site එකට ගිහින් account එකක් හදා ගන්න. http://cer.opda.cn/en/?module=index&action=login වැඩේ කරන්න නම් account එකක් හදා ගන්නම වෙනවා.දැන් හදා ගත්තු account එකට ලොග් වෙන්නකො.එකේ තියෙන Apply cer එක උඩ click කරලා අවශ්‍ය විස්තර ටික දිලා submit කරන්න. cer file එකයි key file එකයි ලබා දෙන්න කොච්චර වෙලා යාවිද කියනන නම් අමාරුයි.හැබැයි මගේ phone එකට නම් (6120c) විනාඩියක් වත් ගියේ නැ.හරි එක ලැබුනාම download කර ගන්න.ඒ එක්කම ඊට පහලින් තියෙන sign tools menu එකේ signsis.exe එකත් download කරගන්න.
ඔය ටික කලා නම් වැඩේ තව ටිකයි.දැන් මෙන්න මේ software එක download කරගන්න ඕනා.මේක තමයි HelloOX2.v2.01.Unsigned.fixed. මේ Link එක භාවිතා කරලා එක download කරගන්නකො. http://www.4shared.com/rar/SVzJanqo/helloox2v201unsignedfixed.htm
දැන් signsis.exe එක setup කරගන්න.එතකොට මේ වගේ තියේවි.
දැන් මේකට cer, key සහ HelloOX2.v2.01.Unsigned sis file එක පිලිලෙට පහල දි තිබෙන විදියට එකතු කර ගන්න.
ඉට පස්සේ signSIS click කරන්න.එතකොට HelloOX2.v2.03._signed නම්න් file එකක් HelloOX2 file එක තිබුන තැනම හැදෙනවා.වැඩේ ඉවරයි. දැන් තියෙන්නේ මේ sis file එක phone එකට දාලා install කරගන්න එකයි. සාර්ථකව install උනාම phone එකේ HelloOX2 සහ ROMPatcher නම්න් icon දෙකක් එවි.දැන් දාන්න බැරිව තිබුන software එකක් දාලා බලන්න.