Demodara#Team Traveler

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    අඩෝ ඇඩෙනවා මචං ලංකාවේ ලස්සන දැක්කම

    මචන් දෙමෝදර Station ලග අයිනේ තියන පාරෙන් පහලට මීටර් 200 ක් විතර යනකොට පොඩි කඩ පෙළක් තියනවා.අර Tea factory එක පහුවුන ගමන්ම වගේ.අපි නම් පටන් ගත්තේ ඇල්ලේ ඉදල දෙමොදරට එන්න.අපි ආරුක්කු 9 පාලමේ පහලට වෙලාවේ එතන තිබ්බ ලොකු ගහක අත්තක් වැටුන අපි හිටපු හරියට.වැටෙන සද්දෙට තමයි පොඩ්ඩක් එහාට පැන්නේ.මට පහලට බහින්න විනාඩි 10 ක් විතර ගියා බන්.හැබැයි Train එකේ සද්දෙට නම් උඩට නැග්ග තප්පර ගානට.ඇයි නැත්තම් ෆොටෝස් ගහන්න බැරි වෙනවනේ train එක ගියොත්.

    දිලුමගෙ ආදර කන්දෙ කතා අහ අහ අපි නම් බැහැල නැග්ගා නිකම්ම් :P:P
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    ඇල්ල නම් මතක් කරන්න එපා එහෙ ඉන්න උන් හිතන් ඉන්නේ අපිත් සුද්දෝ කියලා නැත්නම් රයිස් ඇන්ඩ් කරි එකක් 450 කියයිද:angry:
    සුද්දෙක් උනත් උනත් ඔය ගානට කෑවම උන්ටත් එපා වෙන්නවනේ ඕක තමා ලංකාවට හෙන ගහලා තියෙන්නේ ලංකාවේ උන් බලන්නෙම සුද්දෙක් දැක්කොත් උන්ගෙන් හුරගෙන කන්න වෙන්නේ ලංකවට එන උන් අඩු වෙන එක
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ඇල්ල නම් මතක් කරන්න එපා එහෙ ඉන්න උන් හිතන් ඉන්නේ අපිත් සුද්දෝ කියලා නැත්නම් රයිස් ඇන්ඩ් කරි එකක් 450 කියයිද:angry:
    සුද්දෙක් උනත් උනත් ඔය ගානට කෑවම උන්ටත් එපා වෙන්නවනේ ඕක තමා ලංකාවට හෙන ගහලා තියෙන්නේ ලංකාවේ උන් බලන්නෙම සුද්දෙක් දැක්කොත් උන්ගෙන් හුරගෙන කන්න වෙන්නේ ලංකවට එන උන් අඩු වෙන එක

    :Pකෝ මේකේ අයිති එකා

    e wageda yako
    don't touch me :P:P:P:P