Pavithra ge maths Knowledge

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    ඉලක්කමක් කියවා ගැනීමට පවිත්‍රා වෙහෙසවූ අයුරු!


    මට ගනන් වලට D එකකුත් තියනවා




    ලංකාවේ විදුලි අතිරික්තය ඉන්දියාවටත් විකුණන බව පසුගියදා පැවසූ විදුලි බල ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි හට ඉලක්කමක් කියවාගත නොහැකිව ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවූයේ නව නිංගිරාවකි.

    1,680,000 යන්න කියවාගත නොහැකිව බොහෝ වෙලා තටමමින් සිට අවසානයේ දශ ලක්ෂ අසූ දෙදහසයි යනුවෙන් කියවා ඉවර කළත් එයින් කියවුණේ බිලියන 82ක වටිනාකමකි.

    එබැවින් එජාපයේ මංත්‍රීවරයෙක් නැවතත් එම ඉලක්කම ගැන ඇගෙන් විමසූවද පෙරට වඩා ඇය එම ඉලක්කම කියවාගැනීමට උත්සාහ කළ අතර අවසානයේ "මට ගනන් වලට D එකකුත් තියනවා" කියා පැවසුවේ තමාට වූ අවබම්බුවෙන් බේරීමටයි.



    ගත්තේ තර්ටිත්රීතවුසන් එකෙන්...:)



    *මේ සයිට් එකෙන් නිතරම ඇත්ත කථා කරන නිසා දේශද්‍රෝහී ලේබල් එක අලවලා ආණ්ඩුවෙන් බ්ලොක් කරලලු තියෙන්නේ.ඔන්න ලංකාවේ මාධ්‍ය නිදහස.මාධ්‍ය නිදහස අතින් ලංකාව 165 වැනි තැනට යන එක අහන්නත් දෙයක් ද... :angry:
     
    Last edited:
    • Like
    Reactions: Iron Monger

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113

    news-2008-3-images-newsmahinda_pavithra.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ganan walata D ekakut tiyenawa kiyanne

    සා.පෙ witharada danna eyatat tiyenne

    යකෝ ඕකේ වැඩි හරියක් ඉන්නේ 8 පාස් අය. සාමාන්‍ය පෙළත් කළා කියන්නේ නිකන් මහාචාර්ය වරයෙක් වගේ තමයි ඉතින් ඕකේ ඉන්න අනිත් එවුන් එක්ක බැලුවම.